යහපාලනය_හා_ප්‍රජාතන්ත්‍රවාදය_රෙද්දපල්ල&#

awul.news

Member
Mar 19, 2015
59
13
0
colombo
යහපාලනය_හා_ප්‍රජාතන්ත්‍රවාදය_රෙද්දපල්ල&#

සුසිල්ගේ/අනුරගේ පක්ෂ සාමාජිකත්වයත් අත්හිටුවයි
ජාතික සවිධායක ධුරය/මධ්‍යම කාරක සභිකත්වයත් නැතිවෙයි
2015 අගෝස්තු මස 14 20:35:40 | තරිඳු ජයවර්ධන , හර්ෂණ තුෂාර සිල්වා

fb.png
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් වූ අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ හා සන්ධානයේ මහලේකම් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය ද පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තහනම් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනකූල නොවන ලෙස හා පක්ෂයේ යහ පැවැත්වමට හානිවන ලෙස කටයුතු කිරීම නිසා පක්ෂ ව්‍යවස්ථාවේ ඇති බලතල අනුව පක්ෂ සාමාජිකත්වය අත් හිටුවන බව ජනපති ඔවුනට ලිඛිතව දැනුම් දී තිබේ.
දෙදෙනාගේ මධ්‍යම කාරක සභා සාමාජිකත්වය ද, ප්‍රේමජයන්ත මහතා දැරූ ශ්‍රීලනිප ජාතික සංවිධායක ධුරයද තහනම් කර ඇත.
එම ලිපිවල පිටපත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට ද, සන්ධානයේ විධායක සභාවට ද, ශ්‍රීලනිපයේ පාලන ලේකම්ට ද යවා ඇතැයි සඳහන්ය.