යහපාලනේට මල් මිටක්!

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මම යහාපලනයට හො යාමපාලනයටවත් කඩේ යන එකෙක් නොවේ මෙක තමයි බන් මන්ත්‍රිවරු තමන් සතුව තියාගැනිමේ දෝල මෙක ඇතිකරේ කව්ද? කියන එක ඔබට භාරයි :no:

    මහජනතාවට බඩුම තමයි බං :no:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,951
    2
    54,641
    113
    uhRJrXf.jpg
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මම යහාපලනයට හො යාමපාලනයටවත් කඩේ යන එකෙක් නොවේ මෙක තමයි බන් මන්ත්‍රිවරු තමන් සතුව තියාගැනිමේ දෝල මෙක ඇතිකරේ කව්ද? කියන එක ඔබට භාරයි :no:

    මහජනතාවට බඩුම තමයි බං :no:

    ඕක පටන් ගත්තේ මහින්ද. :yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඕක පටන් ගත්තේ මහින්ද. :yes:

    පෙර කාලවල නොතිබුනා නොවේයි නමුත් ගොඩාක් වැඩි වුනේ මහින්දගේ කාලයේ වෙන්න ඔනැ දැන් ඉතින් මේවා නොදුනු එකාට වැඩි ආයුශ නැහැ මහින්ද එක ප්‍රසිද්ධියේ පිලිගත්තා ඔහුගේ දෙවන දුරයට තරග කිරිමට පෙර මැවති ජනපති හමුවකදී පොර ඇහ්ත්ම කිව්වා... එතනදි

    මහින්දට වරදක් කියන්න බැහැ මොකද පර්ලිමෙන්තු බලයත් එවෙලාවේ වටිනවා අද මෛත්‍රීටත් රනිල්ටත් කරකියා ගන්න බැරුව වයි ඉන්නේ එක පැත්තකින් සුදුවැන් නැති නිසා ඔක්කොම එවුන් වර්ජනවල අනේ මන්දා බං අපිට මොන ප්‍රජාතත්‍රවාදයද අපිට ඔනැ ප්‍රෙමදාසලා ම්හින්දලා වගේ ජනපතිවරු