යහපාලනේ නිදිද​?

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යහපාලනේ නිදිද​?

    36535760_1531560503657380_5245809107566329856_n.jpg


    ස්වාමීන් වහන්සේ නමක් ,ගිහියෙක් අන්තවාදයට විරුද්ධව කතා කරා නං බලාගන්න තිබ්බ යහපාලන කට්ටීය රගනරැගිල්ල​. සාදාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපරයේ උන් දලා මාධ්‍ය හමුහෝ ගාලා තිය්‍යි. කොටුවේ නිහඩ විරෝධතා තියයි. නයිටීඑන් එකෙන් මඩ වීඩියෝ දායි. ක්‍රිකට් ක්‍රීඩකයී ටුවිටර් පණිවිඩ නිකුත් කරයි. නීතී ක්‍ෂේත්‍රයට අදාල ආයතන ඔක්කොම වැඩ පැත්තක දාලා ඒ ගැන හොයයි.

    ඒත් මේක අවුලක් නෑ. මොකද මේ ප්‍රකාශය කරල තියෙන්නෙ ආණ් ඩුවේම අමාත්‍යවරියක්:yes:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    යහපාලනය නිදි නැත උන් වැඩ ඒකයි මේවා මෙහම වෙන්නේ.... නිදියන් ඉන්නේ ඦන්දය දුන්නු උන්.... උන් ඊලන්ග පාරත් මුන්ටම කතිරය ගසයි.
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    බෝයිෆ්‍රෙන්ඩ් එක්ක බ්රේක් වෙලා ද හිටං

    බ්‍රේක් වෙලා ඇති බන්. නැත්නම් පොර හැම මාසෙකම අඩුම තරමේ දවස් තුනක්වත් උතුරු පළාතේ එක එක වැඩවලට ගිහින් හිටියා. ලගකදි ඉදන් පොර උතුරු පලාතේ යන එක ටිකක් අඩු වෙලා තිබුනා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    නියම ජාතිවාදී පිස්සු බල්ලෝ අදුනගන්න පුලුවන් වෙන්නේ කොන්ද පන නෑති සෙවලයෙක් රටේ පාලකයා උනාම. දෑන් ඉතින් කට්ටියට බලා ගන්න පුලුවන් විජයකාලාගේ නියම කලර්. මේ ගෑනී මෑරිච්ච පොඩි ලමයා ගෑන බොරුවට අඩනවා. විද්යා ගෑනූ ලමයා මරපු එවුන් බේර ගන්න මේ ගෑනී ගේම දුන්නා. මේ වගේ එවුන් තමා එල් ටී ටී ඊ එක ඕනී කියන්නේ. එල් ටී ටී ඊ කාලේ මේ ගෑණී අර වගේ එකෙක් බේර ගන්න ගියා නම් ෂෝට් එක හම්බවෙනවා.ඒක වෙන්න ඈති ගෑනී කියන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමද වෙනස පොන්න රනිල අගමැති වෙලා නිවට සිරිසේනය ජනාධිපති වෙන්ඩ කලින්ම අපි නම් ඕක කියුව...දැන් සැප ඇති ලක්ශ 62කේ මීහරක්ට තව ඉස්සරහට තව වෙනස උදාවෙනව...
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනය නිදි නැත උන් වැඩ ඒකයි මේවා මෙහම වෙන්නේ.... නිදියන් ඉන්නේ ඦන්දය දුන්නු උන්.... උන් ඊලන්ග පාරත් මුන්ටම කතිරය ගසයි.

    ආණ්ඩුවේ සැබෑ යහපාලනයත් පාලකයන්ගේ ලිච්චවී හැසිරිමත් දැන් ජනතාව තේරුම් ගෙන අවසන්
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    ස්වාමීන් වහන්සේ නමක් ,ගිහියෙක් අන්තවාදයට විරුද්ධව කතා කරා නං බලාගන්න තිබ්බ යහපාලන කට්ටීය රගනරැගිල්ල​. සාදාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපරයේ උන් දලා මාධ්‍ය හමුහෝ ගාලා තිය්‍යි. කොටුවේ නිහඩ විරෝධතා තියයි. නයිටීඑන් එකෙන් මඩ වීඩියෝ දායි. ක්‍රිකට් ක්‍රීඩකයී ටුවිටර් පණිවිඩ නිකුත් කරයි. නීතී ක්‍ෂේත්‍රයට අදාල ආයතන ඔක්කොම වැඩ පැත්තක දාලා ඒ ගැන හොයයි.

    ඒත් මේක අවුලක් නෑ. මොකද මේ ප්‍රකාශය කරල තියෙන්නෙ ආණ් ඩුවේම අමාත්‍යවරියක්:yes:


    හොරකම් කලාට මොනවත් වෙන්නැත්තන්, දදුවම් නැත්තන් මිනිසු හොරකම් කරනවා

    ගෑනු දුශනය කලාට ඔහුට දඩුවම් නැත්තන් මිනිස්සු ඒදේ කරනවා.

    හොරාගේ නෙවෙයි මෙතන වරද තියෙන්නේ, රටක නීති පද්ධතියේ හා ඒවා ක්‍රියාත්මක කිරීමේයි.

    විජය කලාගැනත් කියන්න තියෙන්නේ ඒකමයි.

    ඇය එල්ටීටී තහනම් ඇමරිකාව එන්ගලන්තය වගේ රටක කවදාවත් ඒක කියන්නේනේ.ඒරටවල නීතිය කාටත් පොදුයි කියලා දන්නවා.( ඊයේ එක්කෙනෙක් කිව්වා හිටපු අගමැති බ්ලෙයාගේ වයිෆ් ට්‍රේන් ටිකට් එකක් නැතුව වැඩට ගිහින් හදිස්සියට ගන්න බැරිවෙලා, දඩ ගෙව්වලු,ඇපලජයිස් කරලා ඇය විනිසුරුවරියක්)

    ඒත් ලන්කාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාව රකිනබවට පොරොන්දුවෙලත් තහනම් සන්විධානයක් , ආන්ඩුවට එරෙහිව wepons ගත්ත සන්විධානයකට සහයෝගය ප්‍රකාශකරන්නේ ඇයට මොනවත් ඒකෙන් ප්‍රශ්නයක් වෙන්නැතිබව දන්න නිසා.
    නීතිය පුද්ගලයා අනුව, ජාතිය අනුව, පක්ශය අනුව, බලාවතා අනුව නැවෙන රටක හොරා, දුශකයා හෝ විජය කලා වැරදිනැත. මොකද හෝරාගේ වැඩේ හොරකම් කිරීමත් කොටියාගේ වැඩේ කොටි නැගිට්ටීමත් නිසාය.

    ඉරෝසන්ගේ බාශාවෙන් කියනවානම්, නිවට පාලකයෝ ටික ඉන්නකල් ඇය මෙසේ කියයි.
     
    Last edited: