යහපාලනේ නිදිද?
ස්වාමීන් වහන්සේ නමක් ,ගිහියෙක් අන්තවාදයට විරුද්ධව කතා කරා නං බලාගන්න තිබ්බ යහපාලන කට්ටීය රගනරැගිල්ල. සාදාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපරයේ උන් දලා මාධ්‍ය හමුහෝ ගාලා තිය්‍යි. කොටුවේ නිහඩ විරෝධතා තියයි. නයිටීඑන් එකෙන් මඩ වීඩියෝ දායි. ක්‍රිකට් ක්‍රීඩකයී ටුවිටර් පණිවිඩ නිකුත් කරයි. නීතී ක්ෂේත්රයට අදාල ආයතන ඔක්කොම වැඩ පැත්තක දාලා ඒ ගැන හොයයි.
ඒත් මේක අවුලක් නෑ. මොකද මේ ප්‍රකාශය කරල තියෙන්නෙ ආණ් ඩුවේම අමාත්‍යවරියක්