යහපාලන ආතල් 1

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ටේලර් යන්ත්‍රයෙන් සල්ලි ගත්තොත් රුපියල් 10 ක්

    ටේලර් කවුළුවෙන් ගත්තොත් ලක්ෂේට අඩු නම් රුපියල් 20 ක්

    ගිණුමේ තිබ්බොත් 12 % ක්


    කොහොමද ? ඔබට සතුටුයි ද දැන්



    චන්දෙ දීපු උන් හැඳි ගැවිලා පල
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    පාරට බහල කෑ ගහපන්. මෙතන උක දුන කියලා වැඩක් නෑ

    දුක කයන්න නෙමේ.. දන්නේ නැති උන්ට දැන ගන්න

    20 ක් කපන එක බැංකුවෙන් කරන වැඩක්...අද සම්පත් බැංකුවට ගිහාම දැක්කේ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    ගිණුමේ තිබ්බොත් 12 % ක්

    යකෝ බෑන්කුවේන් පොලිය දේන්නේත් 6.5% Savings Account වලට 12% කපන්නේකොහොමද පොඩ්ඩක් පෑහෑදිලි කරපන් මචන්

    :confused::confused:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තව මොනවටද බදු ගහන්න ඉතිරි වෙලා තියෙන්නේ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටේලර් යන්ත්‍රයෙන් සල්ලි ගත්තොත් රුපියල් 10 ක්

    ටේලර් කවුළුවෙන් ගත්තොත් ලක්ෂේට අඩු නම් රුපියල් 20 ක්

    ගිණුමේ තිබ්බොත් 12 % ක්


    කොහොමද ? ඔබට සතුටුයි ද දැන්



    චන්දෙ දීපු උන් හැඳි ගැවිලා පල

    දුන්නෙ මේව දැනගෙන නෙමේ යකෝ තෝ හිතං ඉන්නෙ අපිට අනාගතේ පේනව කියලද ? :angry: :angry:
    උන්ගෙ වැරදි වලට උන්ට බැනපිය උන් කරන හැම බලු වැඩකටම ඡන්දෙ දීපු උන්ව අල්ලගන්නැතුව :angry: :angry:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ටේලර් යන්ත්‍රයෙන් සල්ලි ගත්තොත් රුපියල් 10 ක්

    ටේලර් කවුළුවෙන් ගත්තොත් ලක්ෂේට අඩු නම් රුපියල් 20 ක්

    ගිණුමේ තිබ්බොත් 12 % ක්


    කොහොමද ? ඔබට සතුටුයි ද දැන්



    චන්දෙ දීපු උන් හැඳි ගැවිලා පල

    i hanent seen any cent of deduction from my fixed deposit .. what is this ? :P:rolleyes: