ලංකාව සතුව ශක්තිමත් විදේශ මුදල් සංචිතයක් තිබෙනවානම් ණය ගෙවීම සඳහා අලුතින් ණය ගන්නට සිදු වන්නේ නැත. ඒ නිසා මහ බැංකු අධිපතිවරයා මුලින්ම පහැදිලි කල යුත්තේ ලංකාව සතුව ශක්තිමත් විදේශ මුදල් සංචිත මේ වන විට 2014 ජනවාරි මාසයේ තිබුන ඇමෙරිකානු ඩොලර් මිලියන 8300 ට වඩා බෙහෙවින් පහලට පැමින ඇත්තේ මන්ද කියායි.
උඹේ වේස නාකි අම්මට පුකේ අැරපු සෙට් ඵක..