අනේ පුටේ වැට ගහන්න ආපු ගමන්මයි UDA එකෙන් නැවැත්තුවේඋඹ කියන්නේ පැයක් ඇතුලත මාධ්‍ය කලබල කරා කියලද?
කෝ තවම උත්තර දුන්නේ නෑ මෙතන ආණ්ඩුව කරලා තියන වැරැද්ද මොකක්ද?![]()
දැන් නම් 100% ශුවර් උබ සිද්දිය දන්නේ බාගෙට කියලා. ඔය අද විතරක් නෙමේ මීට කලිනුත් වෙලා තියෙනවා. මේ පාර තමා පත්තු උනේ. ගිය පාර ගොඩින් බේර ගත්තා.ඕකයි කියන්නේ නිව්ස් බලනකොට මුල ඉන්දන් අගටම කන් යොමගෙන බුද්දිය පාවිච්චි කරල බලන්න කියන්නේ



