යහපාලන ඉඩම් කොල්ලයක්

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අනේ පුටේ වැට ගහන්න ආපු ගමන්මයි UDA එකෙන් නැවැත්තුවේ :lol: උඹ කියන්නේ පැයක් ඇතුලත මාධ්‍ය කලබල කරා කියලද?:lol:

කෝ තවම උත්තර දුන්නේ නෑ මෙතන ආණ්ඩුව කරලා තියන වැරැද්ද මොකක්ද?:lol:

දැන් නම් 100% ශුවර් උබ සිද්දිය දන්නේ බාගෙට කියලා. ඔය අද විතරක් නෙමේ මීට කලිනුත් වෙලා තියෙනවා. මේ පාර තමා පත්තු උනේ. ගිය පාර ගොඩින් බේර ගත්තා.ඕකයි කියන්නේ නිව්ස් බලනකොට මුල ඉන්දන් අගටම කන් යොමගෙන බුද්දිය පාවිච්චි කරල බලන්න කියන්නේ:lol:
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    කලින් උනාමත් වැට ගහන්න දුන්නේ නෑ නේද?:lol:

    කෝ තවම උත්තර දුන්නේ නෑ මෙතන ආණ්ඩුව කරලා තියන වැරැද්ද මොකක්ද?:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කලින් උනාමත් වැට ගහන්න දුන්නේ නෑ නේද?:lol:

    කෝ තවම උත්තර දුන්නේ නෑ මෙතන ආණ්ඩුව කරලා තියන වැරැද්ද මොකක්ද?:lol:

    ආන්ඩුවේ බලය අරන් තමා ඔකුන් ඔතනට එන්නේ. උබ ගිහින් වැටමාර ලීයක් හිටවපන්කො මොකො වෙන්නෙ බලන්න.

    ඕකුන් ආයෙත් එනවා. ඒ එන්නෙත් දේශපාලන බලේ එහෙමත් නැථ්නම් ආන්ඩු බලෙන් තමා.

    පොඩි බබාට හම්බ උනා නේ උත්තරේ.දැන් කොපි කරල තිබ්බ ලයින්ස් ඩිලීට් කරල දාන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආන්ඩුවේ බලය අරන් තමා ඔකුන් ඔතනට එන්නේ. උබ ගිහින් වැටමාර ලීයක් හිටවපන්කො මොකො වෙන්නෙ බලන්න.

    ඕකුන් ආයෙත් එනවා. ඒ එන්නෙත් දේශපාලන බලේ එහෙමත් නැථ්නම් ආන්ඩු බලෙන් තමා.

    පොඩි බබාට හම්බ උනා නේ උත්තරේ.දැන් කොපි කරල තිබ්බ ලයින්ස් ඩිලීට් කරල දාන්න.

    එතකොට ඇයි බං එහෙනම් ආණ්ඩුව දැක්කේ නෑ වගේ ඉන්නේ නැතුව වැට ගහන එක නැවැත්තුවේ?:lol: (මීඩියා ආවේ පස්සෙනේ එතකොටත් වැට හදන එක නවත්තලානේ)

    උන් වැටක් ගන්න එන එක මහරාජාගේ වැරද්දක් මිසක් ආණ්ඩුවේ වැරද්දක් වෙන්නේ කොහොමද බං?:lol:

    උඹ ගිහින් වැට මාර ලීයක් හිටෙව්වත් උඹටත් වෙන්නේ පොලිසි යන්න තමයි නැතුව මහපාරේ මරලා දාන්නද?:lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    ලොල් යහපාලනය මචන්... උතුරේ අධි ආරක්ෂක කලාපයේ අක්කර 1000 ක් ඉවත් කරලා.... මේ වගේ අය අහයි ආණ්ඩුව මොකක්ද කරපු වැරැද්ද කියල, අක්කර 1000 ක් දුන්න කියල..
    ජාතික ගීය දෙමලෙන් කියනවා, ආණ්ඩුව මොකක්ද කරපු වැරැද්ද කියල අහයි..
    තව ඉස්සරහට උතුරේ ඊලාම් කලාපයක් ලබා දෙනවා... ආණ්ඩුව මොකක්ද කරපු වැරැද්ද කියල අහයි මෙයාල...... :confused:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    එතකොට ඇයි බං එහෙනම් ආණ්ඩුව දැක්කේ නෑ වගේ ඉන්නේ නැතුව වැට ගහන එක නැවැත්තුවේ?:lol: (මීඩියා ආවේ පස්සෙනේ එතකොටත් වැට හදන එක නවත්තලානේ)

    උන් වැටක් ගන්න එන එක මහරාජාගේ වැරද්දක් මිසක් ආණ්ඩුවේ වැරද්දක් වෙන්නේ කොහොමද බං?:lol:

    උඹ ගිහින් වැට මාර ලීයක් හිටෙව්වත් උඹටත් වෙන්නේ පොලිසි යන්න තමයි නැතුව මහපාරේ මරලා දාන්නද?:lol:

    මර්වින් ගස් බදිනකොට මර්වින්ට නොබැන මහින්දට බැන්නේ ඇයි?

    මෝඩ තර්ක ගේන්න එපා බන්.උන් ආවෙ මේ ආන්ඩුවේ තියෙන බලෙත් එක්ක. ඔක උබට තෙරෙන්නෙ නැථ්නම් ඔතනින් එහාට තර්ක කරන්න බෑ. ගයන් කිව්ව කතාව ඇත්ත.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බයියෝ විවිධාකාර වේදනාවල් පෙන්නුම් කරනවා :lol:
    රෙප් කපල කපල දැන් තඩි පින්තුරත් දාල කපනවා :rofl:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එතකොට ඇයි බං එහෙනම් ආණ්ඩුව දැක්කේ නෑ වගේ ඉන්නේ නැතුව වැට ගහන එක නැවැත්තුවේ?:lol: (මීඩියා ආවේ පස්සෙනේ එතකොටත් වැට හදන එක නවත්තලානේ)

    උන් වැටක් ගන්න එන එක මහරාජාගේ වැරද්දක් මිසක් ආණ්ඩුවේ වැරද්දක් වෙන්නේ කොහොමද බං?:lol:

    උඹ ගිහින් වැට මාර ලීයක් හිටෙව්වත් උඹටත් වෙන්නේ පොලිසි යන්න තමයි නැතුව මහපාරේ මරලා දාන්නද?:lol:

    එතකොට දුමින්ද සිල්වා කුඩු ගෙන්නපු එක උගේ වැරද්දක් මිසක් ආණ්ඩුවේ වැරද්දක් උනේ කොහොමද? අගමැති නමින් කුඩු කන්ටේනර් නිදහස් කරපු එකත් ආණ්ඩුවේ වැරද්දක්ද?
    ඔය එකක්වත් තාම විහිලුවට වත් arrest කරලා තියෙනවද ?
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මර්වින් ගස් බදිනකොට මර්වින්ට නොබැන මහින්දට බැන්නේ ඇයි?

    මෝඩ තර්ක ගේන්න එපා බන්.උන් ආවෙ මේ ආන්ඩුවේ තියෙන බලෙත් එක්ක. ඔක උබට තෙරෙන්නෙ නැථ්නම් ඔතනින් එහාට තර්ක කරන්න බෑ. ගයන් කිව්ව කතාව ඇත්ත.

    මර්වින් ගස් බැන්දට පස්සේ මහින්ද මර්වින්ට නිසි දඩුවම් දුන්න නම් මහින්ද වැරදි නෑ තමයි

    මෙතන අරුන් වැට ගහන්න ආවට වැට ගහන්න දීලත් නෑ පොලිසිත් ගිහින් ඉතින් ආණ්ඩුව පැත්තේ නිවැරදි ක්‍රියාමාර්ගය අරගෙන තියනවා

    වෙනස තේරුනාද?:lol:
     
    ඔයාටත් කියන්න තියෙන්නේ අනික් බබාට කිව්වා එකම තමයි......කුඩු ගෙනාපු එක දුමින්දගේ වරදක් ඒකට නිසි දඩුවම් නොදීපු එක ආණ්ඩුවේ වරදක්

    මේ ආණ්ඩුව දුමින්දට දඩුවම් නොදුන්නොත් ඒක මේ ආණ්ඩුවේ වරදක්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මර්වින් ගස් බදිනකොට මර්වින්ට නොබැන මහින්දට බැන්නේ ඇයි?

    මෝඩ තර්ක ගේන්න එපා බන්.උන් ආවෙ මේ ආන්ඩුවේ තියෙන බලෙත් එක්ක. ඔක උබට තෙරෙන්නෙ නැථ්නම් ඔතනින් එහාට තර්ක කරන්න බෑ. ගයන් කිව්ව කතාව ඇත්ත.

    අර ඉසුරුක කියන හාදයා ඉන්නවා නෙද උට වැඩක් නැහැ ත්‍රෙඩ් එකෙ කියන්න හදන්නෙ මොකක්ද කියන එක ත්‍රෙඩ් එකෙ මොකොඑක් හරි කියන වචනයක් අල්ලන් එක කියවන්න විතරයි දන්නෙ යහපලනයට තවත් රෙදි නැතිව කඩෙ යනවා උ උට මොනවා කිවුවත් තෙරුම් ගන්නෙ නැහැ අමුම අමු මොඩයා :lol::lol::lol: වචනෙ අල්ලන් අනිත් එකා කියන එව මගහැරලා පොස්ට් 200ක් උනත් ඇදන් යනාව පිස්සු හුත්තෙක් :lol:

    :yes::yes::yes::yes::lol::lol:
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මර්වින් ගස් බැන්දට පස්සේ මහින්ද මර්වින්ට නිසි දඩුවම් දුන්න නම් මහින්ද වැරදි නෑ තමයි

    මෙතන අරුන් වැට ගහන්න ආවට වැට ගහන්න දීලත් නෑ පොලිසිත් ගිහින් ඉතින් ආණ්ඩුව පැත්තේ නිවැරදි ක්‍රියාමාර්ගය අරගෙන තියනවා

    වෙනස තේරුනාද?:lol:

    ජනවාරි ව්ලත් ඇවිත් වැට ගහන්න හදුවම් උන්ව හිරේ දන්න ඇති නේද? බලපන්කො මුන් හිරෙන් නිදහස් වෙලා ආපු ගමන් කලෙත් අයේ ඒ වැඩේමනේ.

    කලින් වතාවෙ හිරෙ දැම්මද බන්? මේ වතාවෙවත් දඩුවම් කරයිද?

    වෙනස තේරුනාද?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ජනවාරි ව්ලත් ඇවිත් වැට ගහන්න හදුවම් උන්ව හිරේ දන්න ඇති නේද? බලපන්කො මුන් හිරෙන් නිදහස් වෙලා ආපු ගමන් කලෙත් අයේ ඒ වැඩේමනේ.

    කලින් වතාවෙ හිරෙ දැම්මද බන්? මේ වතාවෙවත් දඩුවම් කරයිද?

    වෙනස තේරුනාද?:lol:

    අනේ මචං :lol:

    පොලිසියට ගියත් දෙපැත්ත සාමදාන වෙන්න බැරිනම් තමයි උසාවි යන්නේ :lol: උඹ දාපු වීඩියෝ එකම බලපන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා :lol:

    අනික කොහොමත් කාවවත් හිරේ දාන්නේ නෑ ඉඩමේ අයිතිය එක පාර්ශවෙකට නැති වෙනවා මිසක් :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අනේ මචං :lol:

    පොලිසියට ගියත් දෙපැත්ත සාමදාන වෙන්න බැරිනම් තමයි උසාවි යන්නේ :lol: උඹ දාපු වීඩියෝ එකම බලපන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියනවා :lol:

    අනික කොහොමත් කාවවත් හිරේ දාන්නේ නෑ ඉඩමේ අයිතිය එක පාර්ශවෙකට නැති වෙනවා මිසක් :lol:

    යහපාලනේට ජයවේවා. සතුටුයිනෙ දැන්:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කොඩිවින කාරයොත් ඉන්නවා. :lol:

    යහපාලන ඉඩම් කොල්ලයක් 03-22-2015 07:46 PM ayeth koti enakan balan inna thope pawul pitin hadi gawila pala..thope mulu pawulatama sapa wewa!!!!!!!!