යහපාලන ඉඩම් කොල්ලයක්

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
යහපාලන ඉඩම් කොල්ලයක්

මොලේ ඇත්තන්ට පමනයි

ඔන්න කොටි මහරාජා වැඩේට එන්ටර් වෙලායි ඉන්නේ.

කලින් ආන්ඩුවේ වන්ච දූශන ගැන පාරම් බාන යලපාලන බිල්ලෝ මේවා දකින්නේ නැද්ද?​

යහපාලනේ,බිච් ප්ලීස්:lol:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    කලින් ආණ්ඩුවේ නම් මිනීමරුවා කෙලින්ම කෝල් කරලා කියනවා ඇරුට දියන් මුට දියන් බෑ කිව්වොත් ඉස්සුවා මැරුවා. දැන් අල්ලන්න එන උන් ගැන මිඩියා වල යනවා. මහරාජ සොන්නයත් එක්ක රනිල මලෙන් ඉන්නේ උ ඕකට ගේම දෙයිද දන්නේ නෑ. සජිත් & බුද්ධිකයා නම් බේරන්න ඉදිරිපත් වෙයි
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කලින් ආණ්ඩුවේ නම් මිනීමරුවා කෙලින්ම කෝල් කරලා කියනවා ඇරුට දියන් මුට දියන් බෑ කිව්වොත් ඉස්සුවා මැරුවා. දැන් අල්ලන්න එන උන් ගැන මිඩියා වල යනවා. මහරාජ සොන්නයත් එක්ක රනිල මලෙන් ඉන්නේ උ ඕකට ගේම දෙයිද දන්නේ නෑ. සජිත් & බුද්ධිකයා නම් බේරන්න ඉදිරිපත් වෙයි

    උබල දන්නේ නිදහසට කරුනු දෙන විතරයි බන්.අරූ අරම කලා, මුමෙහෙම කලා කරපු දේ හරිද වැරදිද කියන්න කොන්ද නෑ. කමක් නෑ උබලගෙ කොන්ද අපිට හදන්න බෑනේ:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    දැන් ත්‍රෙඩ් වල යහපාලන කුක්කන් හොය ගන්න අමාරුයි. ඔක්කොම ඉන්නේ රෙප් පිටුවේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    උබල දන්නේ නිදහසට කරුනු දෙන විතරයි බන්.අරූ අරම කලා, මුමෙහෙම කලා කරපු දේ හරිද වැරදිද කියන්න කොන්ද නෑ. කමක් නෑ උබලගෙ කොන්ද අපිට හදන්න බෑනේ:lol:

    හරි කිව්වද මම ?
    මම කිව්වේ මූ කරපු වැරැද්ද ඒ වෙලාවේම කිසිම බලපෑමක් නැතුව ප්‍රසිද්ද උනා
    ඇයි රාජපකස කාලේ ඔහොම දේවල් එලි කරපු උන් අතුරුදහන් උනා නේ
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    හරි කිව්වද මම ?
    මම කිව්වේ මූ කරපු වැරැද්ද ඒ වෙලාවේම කිසිම බලපෑමක් නැතුව ප්‍රසිද්ද උනා
    ඇයි රාජපකස කාලේ ඔහොම දේවල් එලි කරපු උන් අතුරුදහන් උනා නේ

    වරැදි කිව්වේත් නෑනේ. මේ රිප්ලයි එකෙත් තියෙන්නෙ මහින්ද කොරපුවා. නිදහසට කරුනු කීම:rofl:
     
    ROFL

    Junior member
  • Apr 8, 2012
    82
    7
    8
    වරැදි කිව්වේත් නෑනේ. මේ රිප්ලයි එකෙත් තියෙන්නෙ මහින්ද කොරපුවා. නිදහසට කරුනු කීම:rofl:

    :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    වරැදි කිව්වේත් නෑනේ. මේ රිප්ලයි එකෙත් තියෙන්නෙ මහින්ද කොරපුවා. නිදහසට කරුනු කීම:rofl:

    මහින්ද කොරපුවා එළිවෙන්නේ මහින්ද ගෙදර ගියාම
    යහපාලන වැරදි දැන්ම එලි වෙනව
    එකයි මම කිව්වේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මහින්ද කොරපුවා එළිවෙන්නේ මහින්ද ගෙදර ගියාම
    යහපාලන වැරදි දැන්ම එලි වෙනව
    එකයි මම කිව්වේ

    mahinda gedara giyata passene yahapalanaya awe ithin yahapalanayata kalin eenam mahindage ewaane eli wenna ona :lol::lol::lol: ubath rajina laga nawena ekekda :lol: ath mess galawalaa ath ibmba ganna
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උබල දන්නේ නිදහසට කරුනු දෙන විතරයි බන්.අරූ අරම කලා, මුමෙහෙම කලා කරපු දේ හරිද වැරදිද කියන්න කොන්ද නෑ. කමක් නෑ උබලගෙ කොන්ද අපිට හදන්න බෑනේ:lol:
    :) පිට කොන්ද නැති සත්තු ඉන්නවා මචන්... කොච්චර ට්‍රයි කලත් ඒවා හැදෙන්නෙම නෑ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දැන් ත්‍රෙඩ් වල යහපාලන කුක්කන් හොය ගන්න අමාරුයි. ඔක්කොම ඉන්නේ රෙප් පිටුවේ.

    යහපාලන මයිත්‍රී වික්‍රමසිංහ බම්ප්....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොරැ නැතිකරල සුපිරිසිදු පාලනයක් ඇතිකරන්න රෙද්ද උස්සන් උගුරින් ලේ එනකම් කැ ගහපු සිරසේ උන්ගෙ වැඩද අප්පා මේ. කමක් නැ යහපාලනේ ඇති කලානේ....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    mahinda gedara giyata passene yahapalanaya awe ithin yahapalanayata kalin eenam mahindage ewaane eli wenna ona :lol::lol::lol: ubath rajina laga nawena ekekda :lol: ath mess galawalaa ath ibmba ganna

    තොපිලට අපිව පෙන්නේ සුද්දට නැවෙන උන් වගේ. ඒ උඹල ඉන්න මානසිකත්වය. උඹ කුවේට් වල ඉන්නේ හම්බයන්ට නැවිලද :rofl: උඹ කුවේට් වල ඉන්නේ හම්බයට නැවිල දීගෙන නම් උඹට අනිත් උන්වත් පේන්නේ ඒ ඒ පාර්ශවයන් වලට දීගෙන ඉන්නව වගේ.

    රාජපකයට කඩේ යන එකා හොඳ කොන්දක් තියෙන සිංහලයා බෞද්ධයා
    මය්ට්‍රි ට කඩේ යන එකා කොන්දක් නෑ සුද්දට නැවෙන එකා. හුකන තර්කයක්නේ යකෝ ඒක
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දහනවය හමස් පෙට්ටියට
    දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට කණකෙකා හඬළන බව පැහැදිලි ය. එයට තුනෙන් දෙකක බහුතර ඡන්දයක් පාර්ලිමේන්තුවේ දී ලබාගත නො හැකි ය. එබැවින් අද එය අකුළා ගැනීමට රනිල් වික්‍රමසිංහට සිදු වී තිබේ. එහෙත් රනිල් පරාජය වී ඉවත්වන්නකු නොවන බව අපි දනිමු. තිස්වතාවක් පමණ පෑරදුණු නමුත් ඔහු තවමත් එ ජා පක්‍ෂයේ නායකයා වෙයි. ඔහු සමග සංසන්දනය කිරීමේ දී සජිත් ප්‍රේමදාස, කරු ජයසූරිය වැන්නෝ දේශපාලන ළදරුවෝ වෙති.

    දහනවය වෙනත් ආකාරයකින් ඉදිරිපත් කිරීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කරනු ඇත. ඔහුට ඇත්තේ එකම එක අභිප්‍රායකි. ඒ තම අතට විධායක බලතල ලබාගැනීම ය. විධායක බලතල අහෝසි කිරීම ඔහුගේ අරමුණ නො වේ. ඔහුට අවශ්‍ය විධායක බලතල මෛත්‍රිපාල සිරිසේනගෙන් තමන් අතට ගැනීමත් මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් සම්පූර්ණයෙන් ම ඉවත්කර හැකිනම් ඔහුට දඬුවම්කර ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් නැතිකිරීමත්, දෙමළ ජාතිවාදයට අවශ්‍ය ආකාරයට බලතල විමධ්‍යගත කිරීමත් ය. මෛත්‍රිපාල සිරිසේන ගෙදර හැරිය හැකි නම් රනිල් වික්‍රමසිංහ එය ද කරනු ඇත. ඒ බටහිරයන්ගේ ද අභිප්‍රාය වෙයි.

    මෛත්‍රිපල නොදැන සිටියාට ඔහුට එලිසබෙත් වින්ඩ්සර් අත්වැසුම් ගලවා ද ඩේවිඩ් කැමරන් මෝටර් රථය ළඟට ම පැමිණ ද අතට අත දී ඇත්තේ ඔහුට කරන ගෞරවයක් ලෙස නොව ඔහු සුද්දන්ට කර ඇති සේවය මතක් කර දී ඔහුගෙන් තව තවත් වැඩ ගැනීමට ය. රනිල්ට විධායක බලතල පැවරීම හා දෙමළ ජාතිවාදයට කප්පන් දීම ඔහු ලවා කරවා ගැනීමට, විශේෂයෙන් ම එංගලන්තයට අවශ්‍ය වෙයි. මෛත්‍රිපාල යනු සුද්දන්ට කල් මැරීම සඳහාත් යම් යම් වැඩ කිහිපයක් කර ගැනීම සඳහාත් පත්කර ගන්නා ලද තාවකාලික ජනාධිපතිවරයෙකි. ඔවුන්ගේ නියම විධායකයා රනිල් වික්‍රමසිංහ ය.

    රනිල්ගේ සැලැස්ම හැකි ඉක්මණින් විධායක බලතල තමා අතට ගෙන පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා එහි ප්‍රතිඵල අනුව ඉදිරි මාවත සකස් කර ගැනීම ය. යම් අයුරකින් ඊනියා ජාතික ආණ්ඩු සංකල්පය මගින් නව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලබාගත හැකි නම් එක්කෝ රනිල් මෛත්‍රිපාලට දෝෂාභියෝගයක් ගෙනැවිත් ගෙදර යවා හෝ නැතිව හෝ නාම මාත්‍රික ජනාධිපතිවරයකු ඇතිව තමන් විධායක අගමැති ලෙස රට පාලනය කරනු ඇත. නැතහොත් නැවතත් විධායක ජනාධිපති ධුරයක් ඇතිකර පාර්ලිමේන්තුවෙන් විධායක ජනාධිපති වී (අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනවලින් පසුව) රටේ පාලනය අතට ගනු ඇත. නව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයක් නො ලැබුනහොත් වෙනත් දහනවවැනි සංශෝධනයක් මගින් වත්මන් පාර්ලිමේන්තුවේ ඇතිකෙරෙන විධායක අගමැති ධුරයේ වැඩ කටයුතු කරනු ඇත.

    රනිල් නීත්‍යානුකූල ව පත් වූ අගමැතිවරයකු නො වේ. ඔහු ව්‍යවස්ථාවට පටහැණි ව අගමැති වී ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ නිවට නායකත්වයට රනිල් නීත්‍යානුකූල අගමැති නොවන බව නො තේරෙයි. අද කළ යුතු ප්‍රධාන ම කාර්යය නම් රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් සම්මත කර වෙනත් අගමැතිවරයකු පත්කර ගැනීම ය. එහෙත් ඒ නිමල් සිරිපාලවත්, රාජිතවත්, චම්පික රණවකවත් වෙනත් එවැනි බටහිර හෝ ඉන්දීය හෝ ගැත්තකු නො වේ.

    රනිල් අගමැති ව සිටින තාක් කිසිම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ශ්‍රී ල නි ප එකඟ විය යුතු නො වේ. කළ යුත්තේ හැකි ඉක්මණින් පාර්ලදමේන්තුව විසුරුවා හැර මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් සංධානය මැතිවරණය තරග කිරීම ය. වෙනත් විකල්පයක් ශ්‍රී ල නි පක්‍ෂයට හා සංධානයට නැත. ඒ මැතිවරණයේ ප්‍රතිඵල අනුව ඉදිරි මාවත තීරණය කෙරෙනු ඇත. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය කිනම් ආකාරයකට වුවත් හමස් පෙට්ටියට දැමිය යුතු ය.

    නලින් ද සිල්වා

    2015 මාර්තු 21
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    දෙමළාගේ ස්වයන් අයිතිය නිජබිම් ගැන කතා කරපු කැරියෙක් දැන් පාට මාරු කරගෙන. ඕව හොඳයි ඉතින් ඔටුවන්ට
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    තොපිලට අපිව පෙන්නේ සුද්දට නැවෙන උන් වගේ. ඒ උඹල ඉන්න මානසිකත්වය. උඹ කුවේට් වල ඉන්නේ හම්බයන්ට නැවිලද :rofl: උඹ කුවේට් වල ඉන්නේ හම්බයට නැවිල දීගෙන නම් උඹට අනිත් උන්වත් පේන්නේ ඒ ඒ පාර්ශවයන් වලට දීගෙන ඉන්නව වගේ.

    රාජපකයට කඩේ යන එකා හොඳ කොන්දක් තියෙන සිංහලයා බෞද්ධයා
    මය්ට්‍රි ට කඩේ යන එකා කොන්දක් නෑ සුද්දට නැවෙන එකා. හුකන තර්කයක්නේ යකෝ ඒක
    :lol::lol: කඩෙ යන එක නෙමෙ බන් උබලා යුග පුරුශයො වගෙ කටහ කරෙ අයුක්තිය හොරකම වන්චාවට එරෙහිව දැන්උබල පත් කරපු ආන්ඩුවෙන් මොන වරදක් උනත් උබලා කරන්නෙ මහින්දගෙ කාලෙත් ඔහොම උනානෙ කියලා අර වෙන දෙ නොදැක්කව වගෙ හිත සනසවා ගන්න එක උබ කියපන් මෙ යාහපලනයෙන් මෙ දවස්ටිකට උන හොදට වඩා නරක වැඩි නැද්ද එක හොද වැඩක් ඇහෙනකොට වැරදි 10ක් විතර ඇහෙනවා නැද්ද හා මොකක් හරි දවස ගානෙ මගුලක් වෙන්නෙ නැද්ද උබලා හිටපු පතපු විදියට වෙනස් :(