යහපාලන ඉඩම් කොල්ලයක්

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
අර ඉසුරුක කියන හාදයා ඉන්නවා නෙද උට වැඩක් නැහැ ත්‍රෙඩ් එකෙ කියන්න හදන්නෙ මොකක්ද කියන එක ත්‍රෙඩ් එකෙ මොකොඑක් හරි කියන වචනයක් අල්ලන් එක කියවන්න විතරයි දන්නෙ යහපලනයට තවත් රෙදි නැතිව කඩෙ යනවා උ උට මොනවා කිවුවත් තෙරුම් ගන්නෙ නැහැ අමුම අමු මොඩයා :lol::lol::lol: වචනෙ අල්ලන් අනිත් එකා කියන එව මගහැරලා පොස්ට් 200ක් උනත් ඇදන් යනාව පිස්සු හුත්තෙක් :lol:

උන් හිතන් ඉන්නෙ උන් හෙන කඨිකයෝ කියලා.මම නම් උන් වගෙ එවුන් එක්ක තර්ක කරන්න යන්නෙ නෑ. හරි වැරද්ද දකින්නෙ නැති උන් එක්ක මොන තර්කද?:lol::lol::lol:
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උන් හිතන් ඉන්නෙ උන් හෙන කඨිකයෝ කියලා.මම නම් උන් වගෙ එවුන් එක්ක තර්ක කරන්න යන්නෙ නෑ. හරි වැරද්ද දකින්නෙ නැති උන් එක්ක මොන තර්කද?:lol::lol::lol:

    සිරාවටම බන් :lol: මම උ කියන එවටා ටිකක් වෙඅල උත්තර දෙනාව මොකද පොස්ට් කියවන උන්ට වෙන්නෙ මොකක්ද කියාල තෙරුම් ගන්න ඉට පස්සෙ :lol: ok කියලා දලා උගෙ ස්වයන් වින්දනය ලබන්න ඉඩ දෙනවා :lol: නැත්නම් ඔකට නින්ද යන්නෙ නැහැ බුර බුර පස්සෙන් එනවා :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    ඈ බන් මම නිකමට අහන්නේ. දැන් මේ දේම මහින්දගෙ කාලෙ උනානම් උබ ඔය විදියටම කියයිද?:cool:

    නෑ නේන්නං ඔහොම වෙන්නේ නෑ. එතකොට කතාව මෙසේ වෙනස් විය යුතුයි

    කොල්ලයක් වෙලා නෑනේ...
    වැටක් ගහන්න ඇවිත්...
    ඒක සාමකාමීව නවත්තලා,
    පුද්ගලික කොන්ත්‍රාත් කාරයෝ පහර නොදී අලාබ හානි නොකර පිටත් කරලා,
    පොලීසියේ පැමිණිල්ලකුත් දාලා - එකට වෙච්චි දෙයක් නෑ
    විද්‍යුත් මාධ්‍යත් දැනුවත් කරලා - කියන්නේ වෙන දෙයක්. සමහරක් විට ඉඩමේ අයිති කාරයා කියාගට්ට එකෙක් මිඩියා ෂෝ එකක් තියයි.
    අවශ්‍ය නම් නඩු කියන්නත් යනවනේ..:cool: ඔව් නඩු කියයි මතක නෑ කියයි. පුපුරපු ඔලු කටු පෙන්නපු උසාවිය*, සෙල්ලන්පිස්ටෝල™

    *හැබැයි යහපලනෙනුත් තාම කුඩු දුමියට නඩු නෑ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නෑ නේන්නං ඔහොම වෙන්නේ නෑ. එතකොට කතාව මෙසේ වෙනස් විය යුතුයි

    කොල්ලයක් වෙලා නෑනේ...
    වැටක් ගහන්න ඇවිත්...
    ඒක සාමකාමීව නවත්තලා,
    පුද්ගලික කොන්ත්‍රාත් කාරයෝ පහර නොදී අලාබ හානි නොකර පිටත් කරලා,
    පොලීසියේ පැමිණිල්ලකුත් දාලා - එකට වෙච්චි දෙයක් නෑ
    විද්‍යුත් මාධ්‍යත් දැනුවත් කරලා - කියන්නේ වෙන දෙයක්. සමහරක් විට ඉඩමේ අයිති කාරයා කියාගට්ට එකෙක් මිඩියා ෂෝ එකක් තියයි.
    අවශ්‍ය නම් නඩු කියන්නත් යනවනේ..:cool: ඔව් නඩු කියයි මතක නෑ කියයි. පුපුරපු ඔලු කටු පෙන්නපු උසාවිය*, සෙල්ලන්පිස්ටෝල™

    *හැබැයි යහපලනෙනුත් තාම කුඩු දුමියට නඩු නෑ

    උන් ඔය විදියට කියපු නිසානෙ උබලා උන්ට බත් කන හරක් කිවුවෙ :lol::lol:
    දැන් උබලත් එ විදියටම කියනකොට උබලට මොකක්ද කියන්න ඔන
    පිම්පියාගෙ පිම්පියොද :lol:{නායකයයො ) න් ව සැලකිල්ලට ගනන ලදි පිම්පියන් කියන දෙ යොදා ගැනිමට ඔබ තුල වෙනස් අදහස් තිබෙනම් ඉදිරිපත් කරන්න :lol:
     
    යහපාලන දින 100 අස්සේ වැඩේ පත්තු උන නිසා ඔය බල්ලෝ වගෙ ගිහින් තියෙන්නෙ. ඇත්තටම මෝකෑ මෙ ජනවාරි වලින් පස්සෙම වැට ගහන්න හිතුනේ.නැකත ජනවාරි වලින් පස්සෙද දන්නේ නෑ සෙට් උනේ.:lol:

    උබලා රැවෙටෙන රැවටිල්ල තව ටික දවයි බන්. ඇස් කන් ඇරගෙන හිටපන්. කල්පනා කරල බලපන් ඔය කිව්ව යහපාලන ගමනද යන්නේ කියලා. ඔන්න අදත් මෙගා ඇමති මන්ඩලයක් ගැහුවා. දැන් යහපාලකයෝ එකත් සදාරනීය කරන්න දත කනවා.:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ටොයි බුද්දි අන්ශෙනුත් වැඩේට එන්ටර් වෙලා කපනවා ඩාගෙන, වැරදිල උගේ අම්ම ගැනත් දාලා :lol:

    යහපාලන ඉඩම් කොල්ලයක් 03-22-2015 05:23 PM gota horakan karapuwa thama oya wesiye -542
    reputation_neg.gif
    ජාතික ආණ්ඩුව අද බිහිවෙි.. 03-22-2015 03:13 PM අනිවාර්යයෙන්ම මහින්ද වග කියන්න ඕනේ. ක්‍ර&#3539
    reputation_neg.gif
    යහපාලන ඉඩම් කොල්ලයක් 03-22-2015 02:21 PM oyuva puke arala යහපාලනේ,බිච් ප්ලීස්
    reputation_neg.gif
    රට යන්නේ කොතනටද කියල... 03-22-2015 12:10 PM -
    reputation_neg.gif
    රට යන්නේ කොතනටද කියල... 03-21-2015 04:14 PM hik
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    උන් ඔය විදියට කියපු නිසානෙ උබලා උන්ට බත් කන හරක් කිවුවෙ :lol::lol:
    දැන් උබලත් එ විදියටම කියනකොට උබලට මොකක්ද කියන්න ඔන
    පිම්පියාගෙ පිම්පියොද :lol:{නායකයයො ) න් ව සැලකිල්ලට ගනන ලදි පිම්පියන් කියන දෙ යොදා ගැනිමට ඔබ තුල වෙනස් අදහස් තිබෙනම් ඉදිරිපත් කරන්න :lol:

    දැන් මම එහෙම කිව්වද ? දැනට එහෙම උනාද ?
    දැන් ඔන්න හෙට අනිද්දා ඕකේ නඩුවට එහෙම උනොත් මම එක හරි කියල ශේප් උනොත් කියහන් මටත් බත් කන හරකෙක් කියල.

    නිතිය හරියට ක්‍රියාත්මක උනාමත් මේකද යහපලනේන්ලු
    ලොල් බං කුහක කම කියන්නේ ඕකයි
    උඹලට හරියන්නේ කැරි ගෝටා වගේ උන්
    මැරුවා, ඉස්සුවා තර්ජනය කළා බ්‍රේන් වොෂ් කළා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,243
    113
    Gotland
    යහපාලන දින 100 අස්සේ වැඩේ පත්තු උන නිසා ඔය බල්ලෝ වගෙ ගිහින් තියෙන්නෙ. ඇත්තටම මෝකෑ මෙ ජනවාරි වලින් පස්සෙම වැට ගහන්න හිතුනේ.නැකත ජනවාරි වලින් පස්සෙද දන්නේ නෑ සෙට් උනේ.:lol:

    උබලා රැවෙටෙන රැවටිල්ල තව ටික දවයි බන්. ඇස් කන් ඇරගෙන හිටපන්. කල්පනා කරල බලපන් ඔය කිව්ව යහපාලන ගමනද යන්නේ කියලා. ඔන්න අදත් මෙගා ඇමති මන්ඩලයක් ගැහුවා. දැන් යහපාලකයෝ එකත් සදාරනීය කරන්න දත කනවා.:lol:

    දැන් වැට ගහපු එක මම හරි කිව්වද බං ?
    මගේ කමෙන්ට් කියවහන්
    මම කිව්වේ රාජපකස රාජ්ජය කරන සමයෙහි මේ වගේ දේවල් වලට උන දේ
    උනේ එකක්, මිඩියා වල තව එකක්, උසාවියේ තවත් එකක්
    සැකකරු නිදහස්

    දැන් මේකේ එහෙම උනාද ?
    කඩේ යන්න හෝ ඒ පැත්තට කතා කරන්න මහරජා මගේ කව්රුත් නෙවි සිරිසේනත් මගේ කව්රුත් නෙවි
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යහපාලනෙට දර දිය ඇද්ද එකෙක් තමයි මහරාජා. උන්ගෙ ආන්ඩුව ආව හැටිය උන් කලේ මේ ඉඩම අල්ල ගත්ත එක. උබ කොහොමද කියන්නේ මේකට යහපාලනේ අදාල නෑ කියලා.දේශපාලන බලේ නිසා තමා ඔහොම කලේ. වැඩේ කැත විදියාට පත්තු උන නිසා දැන් ගොඩින් බේර ගන්නවලු. අපි නොදන්න්න දේශපාලන චෙස්. උබලා නාට්‍ය බලල තෙරුම් ගත්තට අපි ස්ක්‍රිප්ට් එක කියවලා තේරුම් ගන්නේ.:lol:

    කොහෙද බං ඉඩම අල්ලාගෙන තියෙන්නේ?:lol: දන්නේ නැති බයිලා ගහන්න එපා....ඉඩමට වැට ගහන්න ඉඩ දීල නෑ කියල දන්නේ නැද්ද? කැත පත්තුවක් නෑ ඉඩම අල්ලගන්න ආවම UDA එකෙන් ඒක තහනම් කරලා පොලිසි ගිහින් ඉතින් මොකක්ද බන් ඒකෙ වැරැද්ද?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අර ඉසුරුක කියන හාදයා ඉන්නවා නෙද උට වැඩක් නැහැ ත්‍රෙඩ් එකෙ කියන්න හදන්නෙ මොකක්ද කියන එක ත්‍රෙඩ් එකෙ මොකොඑක් හරි කියන වචනයක් අල්ලන් එක කියවන්න විතරයි දන්නෙ යහපලනයට තවත් රෙදි නැතිව කඩෙ යනවා උ උට මොනවා කිවුවත් තෙරුම් ගන්නෙ නැහැ අමුම අමු මොඩයා :lol::lol::lol: වචනෙ අල්ලන් අනිත් එකා කියන එව මගහැරලා පොස්ට් 200ක් උනත් ඇදන් යනාව පිස්සු හුත්තෙක් :lol:

    පව් කියාගන්න දෙයක් නැතුව අනාත වෙලා දැන් තනියම බුරනවා :lol::lol::lol:

    ගයාන් උඹ බයිලා ගැහුවට මම මෝඩයා වෙන්නේ නෑ මෙතන නීතියට පිටින් දෙයක් ආණ්ඩුව කරලා තියනවනම් පෙන්නපන් පෙට්‍රල් කාපු බල්ලා වගේ වැලපෙන්නේ නැතුව :rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කොහෙද බං ඉඩම අල්ලාගෙන තියෙන්නේ?:lol: දන්නේ නැති බයිලා ගහන්න එපා....ඉඩමට වැට ගහන්න ඉඩ දීල නෑ කියල දන්නේ නැද්ද? කැත පත්තුවක් නෑ ඉඩම අල්ලගන්න ආවම UDA එකෙන් ඒක තහනම් කරලා පොලිසි ගිහින් ඉතින් මොකක්ද බන් ඒකෙ වැරැද්ද?:lol:

    ඇයි උන් එහෙනම් වැට වල් ගහන්න හැදුවේ? ආතල් එකටඩ? :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි උන් එහෙනම් වැට වල් ගහන්න හැදුවේ? ආතල් එකටඩ? :lol:

    වැට ගහන්න ආණ්ඩුවෙන් ඉඩ දුන්නද?:lol: උන්ට ඉඩම අල්ලගන්න ඉඩ දුන්නද :lol:

    මොකක්ද මෙතන ආණ්ඩුවෙන් කරලා තියන වැරැද්ද පුටේ?:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පව් කියාගන්න දෙයක් නැතුව අනාත වෙලා දැන් තනියම බුරනවා :lol::lol::lol:

    ගයාන් උඹ බයිලා ගැහුවට මම මෝඩයා වෙන්නේ නෑ මෙතන නීතියට පිටින් දෙයක් ආණ්ඩුව කරලා තියනවනම් පෙන්නපන් පෙට්‍රල් කාපු බල්ලා වගේ වැලපෙන්නේ නැතුව :rofl:
    :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මෙතන නීතියට පිටින් දෙයක් ආණ්ඩුව කරලා තියනවනම් පෙන්නපන් පෙට්‍රල් කාපු බල්ලා වගේ වැලපෙන්නේ නැතුව:lol:

    කියන්න දෙයක් නෑ නේද?:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මෙතන නීතියට පිටින් දෙයක් ආණ්ඩුව කරලා තියනවනම් පෙන්නපන් පෙට්‍රල් කාපු බල්ලා වගේ වැලපෙන්නේ නැතුව:lol:

    කියන්න දෙයක් නෑ නේද?:lol:
    raeta dhena mas katta me

    කොහෙද මම කියාල තියෙන්නෙ එහෙම කතාවක් :lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    වැට ගහන්න ආණ්ඩුවෙන් ඉඩ දුන්නද?:lol: උන්ට ඉඩම අල්ලගන්න ඉඩ දුන්නද :lol:

    මොකක්ද මෙතන ආණ්ඩුවෙන් කරලා තියන වැරැද්ද පුටේ?:lol:
    පුටේ මාද්‍ය කලබලයක් කලාම උන් ටිකක් පසු බහිනවා.ඒ දවස් වල මර්වියව ඇඟ බැන්දා වගේ. උබලට ඔච්චර දෙයක් තේරුම් ගන්න අමාරුද?:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    raeta dhena mas katta me

    කොහෙද මම කියාල තියෙන්නෙ එහෙම කතාවක් :lol:

    කියල නැත්තම් වැලපෙන්නේ මොකද?:lol:

    බල්ලා වගේ කිච උනේ උඹ කියල පේනවා බං ඒකනේ රිදිලා බැනල පොස්ට් එකකුත් හැම තැනම දදා යන්නේ :lol: පව් ඉතින් :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුටේ මාද්‍ය කලබලයක් කලාම උන් ටිකක් පසු බහිනවා.ඒ දවස් වල මර්වියව ඇඟ බැන්දා වගේ. උබලට ඔච්චර දෙයක් තේරුම් ගන්න අමාරුද?:lol:

    අනේ පුටේ වැට ගහන්න ආපු ගමන්මයි UDA එකෙන් නැවැත්තුවේ :lol: උඹ කියන්නේ පැයක් ඇතුලත මාධ්‍ය කලබල කරා කියලද?:lol:

    කෝ තවම උත්තර දුන්නේ නෑ මෙතන ආණ්ඩුව කරලා තියන වැරැද්ද මොකක්ද?:lol: