යහපාලන ටොයියන්ට නොමිලේ Wi-Fi ,
පොදු ස්ථානයන්හිදී නොමිලේ ලබා දෙන වයිෆයි පහසුකම් තම ජංගම දුරකථන , ජංගම පරිගණක ඇතුලු උපකරණ වල ස්ථාපනය කර ගැනීම සදහා වන මග පෙන්වීම 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ඇමතීමෙන් දැනගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේද තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
මෙම නොමිලේ වයිෆයි ලබා දීමේ පහසුකම නොබෝදා නිල වශයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ආරම්භ කෙරිණි.
කොළඹ කොටුව දුම්රිය පොල, පොදු හා පෞද්ගලික බස් නැවතුම් පොල, මහනුවර ශ්‍රී දළඳා මාළිගාව, කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය, කොළඹ නීති විද්‍යාලය, කොළඹ මහජන පුස්තකාලය, දෙහිවල සත්වෝද්‍යානය, පොළොන්නරුව මූලික රෝහල, මාතර බස් නැවතුම්පොල, පොළොන්නරුව දුම්රිය ස්ථානය, මාතර දුම්රිය ස්ථානය ඇතුලු දිවයිනේ පොදු ස්ථාන 26ක මෙම වයිෆයි කලාප මේ වන විට ස්ථාපිත කර තිබේ.
එක් පුද්ගලයෙකු සඳහා තත්පරයට කිලෝ බයිට් 512 ක වේගයකින් යුතු මසකට මෙගා බයිට් (MB) 100ක ධාරිතාවයකින් යුතු අන්තර්ජාල සබඳතාවක් නොමිලේ ලබාගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

පව් අප්ප ටොයියො ටික කටවල ඇරන් බලන් හිටිය නිකන් ගන්ඩ, ලොල් තමා 100Mb ගහගනිල &කේ.