යහපාලන ටොයියන්ට නොමිලේ Wi-Fi ,

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යහපාලන ටොයියන්ට නොමිලේ Wi-Fi ,



    220px-Wi-Fi_Alliance_Logo.svg.png


    පොදු ස්ථානයන්හිදී නොමිලේ ලබා දෙන වයිෆයි පහසුකම් තම ජංගම දුරකථන , ජංගම පරිගණක ඇතුලු උපකරණ වල ස්ථාපනය කර ගැනීම සදහා වන මග පෙන්වීම 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට ඇමතීමෙන් දැනගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේද තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
    මෙම නොමිලේ වයිෆයි ලබා දීමේ පහසුකම නොබෝදා නිල වශයෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් ආරම්භ කෙරිණි.
    කොළඹ කොටුව දුම්රිය පොල, පොදු හා පෞද්ගලික බස් නැවතුම් පොල, මහනුවර ශ්‍රී දළඳා මාළිගාව, කොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය, කොළඹ නීති විද්‍යාලය, කොළඹ මහජන පුස්තකාලය, දෙහිවල සත්වෝද්‍යානය, ‍පොළොන්නරුව මූලික රෝහල, මාතර බස් නැවතුම්පොල, පොළොන්නරුව දුම්රිය ස්ථානය, මාතර දුම්රිය ස්ථානය ඇතුලු දිවයිනේ පොදු ස්ථාන 26ක මෙම වයිෆයි කලාප මේ වන විට ස්ථාපිත කර තිබේ.
    එක් පුද්ගලයෙකු සඳහා තත්පරයට කිලෝ බයිට් 512 ක වේගයකින් යුතු මසකට මෙගා බයිට් (MB) 100ක ධාරිතාවයකින් යුතු අන්තර්ජාල සබඳතාවක් නොමිලේ ලබාගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

    :lol::lol::lol::lol::lol:
    පව් අප්ප ටොයියො ටික කටවල ඇරන් බලන් හිටිය නිකන් ගන්ඩ, ලොල් තමා 100Mb ගහගනිල &කේ.
    :lol::lol::lol:
    :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි උඹ නොමිලේ වැල බලන්න බලාගෙනද හිටියේ?:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි උඹ නොමිලේ වැල බලන්න බලාගෙනද හිටියේ?:lol:
    ඔය පනින්නෙ බලල මල්ලෙන් එලියට,ටොයියො කොහොමත් අසහනකාරයො මහ ටොයියගෙ මල්ලි පොරො පාර කැවෙත් වල්කමේ ගිහින්නෙ.:lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇයි උඹ නොමිලේ වැල බලන්න බලාගෙනද හිටියේ?:lol:

    අඩේ පව් බන් ඔහොම කියන්න එපා ඔහේ කියව කියව දැන් හිටපුදෙන්. නිකන් දෙන අශ්වයාගේ දත් ගණන් කරන උන්නේ මුන්. යහපාලානේ ඉවසන්න බැරුව ඉන්නේ. :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩේ පව් බන් ඔහොම කියන්න එපා ඔහේ කියව කියව දැන් හිටපුදෙන්. නිකන් දෙන අශ්වයාගේ දත් ගණන් කරන උන්නේ මුන්. යහපාලානේ ඉවසන්න බැරුව ඉන්නේ. :lol::lol::lol::lol:
    අපොයි ඔව් ජාතික ගීයත් ම්හ ටොයිය වික්කනේ දෙමලුන්ට :frown::frown:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බයියො වයි ෆයි දෙනවා කිව්වම

    මුලින්ම

    ඇමරිකාවෙවත් දෙන්නෙ නැති කොට ලංකාවේ දෙන්න බෑ කියලා ගොන් ටොයියොන්ට තේරෙන්නෙ නෑනේ

    ඡන්දෙ දිනලා පළමු දවසේ

    හූ හූ කෝ දෙනවා කිව්ව වයි ෆයි ?? පව් ගොන් ටොයියෝ

    වැඩේ කෙරීගෙන යකවා කියලා තේරුනාම

    100 MB අල කන්නද ? මගේ බල්ලටවත් එපා වයි ෆයි

    අද වයි ෆයි දුන්නම

    තාම තැන් 26 කටනේ දුන්නේ වැඩක් නෑ.අනික දළදා මාළිගාවට මොකටද වයි ෆයි?

    වයි ෆයි වැඩක් නෑ පට්ට ස්ලෝ

    ඩේටා ප්‍රමාණෙත් වැඩි කරලා වේගයත් හැදුවම

    ඔය රනිල්ගේ වයි ෆයි වලින් යන්න එපා.ඔවගෙන් වයිරස් එනවලු.මහින්ද හිතවාදීන්ව ට්‍රැක් කරනවලු

    බයියොන්ට වයිෆයි එපානම් යන්න එපා.... :lol::lol::lol:
     
    • Like
    Reactions: madusha.stranger

    N sriyanthe

    Banned
    Jan 6, 2015
    236
    58
    0
    අපි තාම කටවල් ඇරන් බලන් ඉන්නවා තෝ ඔය account එක අයිතිකාරයට දෙනකල්.
    පල පොන්නයා මෙතනින් පුක නොදී .....!
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනාත ටොයියො රැල හිටු කියල 1919 කොල් කරනවලු ,පොනිලගෙ මෙගා බයිට් 100 ගන්ඩ,:lol::lol::lol::lol:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    ටොය් පොන්නයන්ට බලු බෙට්ටක් හරි දුන්නු ගමන් මේවා පෙන්නේ නැහැ

    රුණු කොටි රඳවා සිටින මැගසින් හිරගෙදර
    ආරක්‍ෂාවෙන් යුද හමුදාව ඉවත් කෙරේ


    සමන් ගමගේ

    දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදී සැකකරුවන් රැසක්‌ රඳවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයේ ආරක්‍ෂාව සඳහා යොදවා සිටි යුද හමුදා නිලධාරීන් ඉන් ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ඊශ්‍රායල් සටන් පුහුණුව පවා ලැබූ ප්‍රබල ත්‍රස්‌තවාදී සැකකරුවන් රාශියක්‌ රඳවා සිටින බැවින් එම බන්ධනාගාරයට විශේෂ ආරක්‍ෂාවක්‌ සැපයීම සඳහා පසුගිය කාලයේ මැගසින් බන්ධනාගාරයට හමුදා නිලධාරීන් යොදවා තිබිණි.

    මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින ත්‍රස්‌තවාදී සැකකරුවෝ ඉකුත් කාලයේ අවස්‌ථා කිහිපයකදී බන්ධනාගාරය තුළ උපවාස හා උද්ඝෝෂණද පැවැත්වූහ. එම තත්ත්වය හමුවේ මෙසේ හමුදා ආරක්‌ෂාව ඉවත් කිරීම බරපතළ ගැටලුවක්‌ බව බන්ධනාගාර නිලධාරියෙක්‌ පැවසීය.

    වැලිකඩ බන්ධනාගාර ගැටුමෙන් පසු කාලයක සිට බන්ධනාගාර නිලධාරීන්ට ලබාදී තිබූ ටී. 56 ගිනි අවිද ඉවත් කර ඇත. මේ හේතුවෙන් මෙසේ හමුදා ආරක්‌ෂාව ඉවත් කිරීමෙන් මැගසින් බන්ධනාගාරය දැඩි අනාරක්‌ෂිත තත්ත්වයකට පත්ව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.




    http://www.divaina.com/2015/04/02/news03.html
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද පොන්නයා එහෙමවත් දුන්නද :rofl:
    රෙප් කපපල්ලා දැන් :lol:
    100Mb අල කන්ඩද බන්, මහින්ද ඔය වගේ ගොන් ජොක් දාන්නෙ නැ.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අනාත බයියෝ රැල නයා මැරිච්ච අහිකුන්ටකයා වගේ ගන් කබරයා මැරිච්ච දුකට තැන තැන ත්‍රෙඩ් දදා සමයන් කියවනවා..... :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහ ලොකුවට අගමැති පොනිල් ගිහින් ඔපන් කරා ලොල් දෙන්නෙ මාසෙටම 100 Mb ඔයිට හොදයි පොනිලට ඔක &කේ ගහ ගත්තනම්.:lol::lol::lol::lol: ටොයියො රැලම ලිදේ.:lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ බන් අරෝෂන් උඹට wifi ඕනේ නැත්තන් wifi ඕනේ උන් පාවිච්චි කරයි. උඹ මෙතන පුක නොදී ගිහින් උඹේ ලොකු බයියගේ දුක සැප බලන් ඉඳින්. :lol::lol:
     
    Last edited: