යහපාලන ටෝයියන්ට

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යහපාලන ටෝයියන්ට

    මෙන්න මෙයා කාලෙකට පස්සේ කට ඇරලා :)
    images


    නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමලෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
    එසේ සිදු කිරීම වැරදි කි‍්‍රියාවක් බවත් ඉන් ජාතික සංහිඳියාවක් ඇති කල නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
    මින් සිදුවන්නේ ජනතාවගේ හිත් පෑරීම පමණක් බවද පෙන්වාදෙන රණවක මහතා හා දෙමල ජනතාවන්ට සම අයිතය දෙන තෙක් මෙරට ජාතික සංහිඳියාවක් අති නොවනු ඇතැයිද කියා සිටී.


    උපුටා ගැනීමක්
     
    Last edited:
    • Like
    Reactions: prabaths

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    මෙයා ගොඩක් දේවල් වලට විරුද්ධ වුනා.
    ලොල් ලොල් ලොල්
    මිනිස්සුන්ව ගොනාට අන්දන්න පුලුවන් සීමාවක් තියෙනව. සින්හ හම පොරව ගත්ත හිවලුන්ගෙන් තමයි බේරෙන්න ඕනෙ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙයා ගොඩක් දේවල් වලට විරුද්ධ වුනා.
    ලොල් ලොල් ලොල්
    මිනිස්සුන්ව ගොනාට අන්දන්න පුලුවන් සීමාවක් තියෙනව. සින්හ හම පොරව ගත්ත හිවලුන්ගෙන් තමයි බේරෙන්න ඕනෙ.
    :sorry::yes::sorry:

    තමන්ගේ වාසියට ඕනෙම දෙයක් :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙයා ගොඩක් දේවල් වලට විරුද්ධ වුනා.
    ලොල් ලොල් ලොල්
    මිනිස්සුන්ව ගොනාට අන්දන්න පුලුවන් සීමාවක් තියෙනව. සින්හ හම පොරව ගත්ත හිවලුන්ගෙන් තමයි බේරෙන්න ඕනෙ.
    :yes::yes::yes: