යහපාලන ටෝයියන්ට
මෙන්න මෙයා කාලෙකට පස්සේ කට ඇරලා
නිදහස් දින උත්සවයේදී ජාතික ගීය දෙමලෙන් ගායනා කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරන බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
එසේ සිදු කිරීම වැරදි කි්රියාවක් බවත් ඉන් ජාතික සංහිඳියාවක් ඇති කල නොහැකි බවත් ඇමතිවරයා පෙන්වා දෙයි.
මින් සිදුවන්නේ ජනතාවගේ හිත් පෑරීම පමණක් බවද පෙන්වාදෙන රණවක මහතා හා දෙමල ජනතාවන්ට සම අයිතය දෙන තෙක් මෙරට ජාතික සංහිඳියාවක් අති නොවනු ඇතැයිද කියා සිටී.
උපුටා ගැනීමක්

Last edited: