යහපාලන දැල හීනිද

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    10259773_452175934923099_1037328677251256792_n.jpg

    ජනතා විමුක්ති පෙරමුණ ලාංකික දේශපාලනයේ මඩ ගොහරුව කියන එකනම් මං පිළිගන්නවා.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    දැන් ආන්ඩුවේ බහුතරය යු එන් පි එක්ක ඩිල් ගහලා තියෙන්නේ ඡනාධිපති ක්‍රමය සංශොධන ගේනාපු ගමන් නිදහස් පක්සේ එවුන් භාගයක්ම යනවා යු එන් පි එකට මේ කොටසට ඔය ඡවාරම් කාරයෝ බහුතරයක් යනවා.දුම්න්ද සිල්වා මෛත්‍රිගේ ඡන්දෙට යු එන් පි එකට සල්ලි දීල තියෙනවා එකයි ඌ තාම අල්ලන්නේ නැත්තේ ඩීල් දේශපාලනේ තමයි මේ පක්ෂ දෙකම කරන්නේ .හැබැයි ඉතින් එහෙම කියලා මහින්දව ගේනව කියන්නේ මොඩ වැඩක් මහින්ද යුද්දේ ඉවර කලා තව තව බලයට පේරත කමේ මේ රට විනාශ කරන්න දෙන්න බෑ .මේ යු එන් පි ආණ්ඩුව හරියන්නෙත් නෑ බලමුකෝ ඡන්දේ ප්‍රකාශ කලහම මොකද්‍ද වෙන්නේ කියලා.

    :baffled::baffled:
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    මතකද මේ ශෝකී දිනය ?
    කැබැතිගොල්ලෑව ගම්මානයට ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් කඩා පැන ගම්වාසීන් කපා කොටා මරා දැමු අඳුරු දිනය !..
    මේ පුවත ඇසු විගසින් කම්පාවට පත්වු ජනපති මහින්දට එම ස්ථානයට යෑමට ඕනෑ වුණා!. නමුත් ඒ වනවිටත් ත්‍රස්තවාදීන් කැබිතිගොල්ලෑව අවට සිටින බව බුද්ධි අංශ වර්තා කර තිබුණා.
    ආරක්ෂක අංශ හා හිතවතුන් කිව්වේ "අනේ සර් කැබිතිගොල්ලෑවට යන්නනම් හිතන්නවත් එපා" කියලයි.
    නමුත් මිනිස්සුන්ගේ දුකේදී පපුව උණු වෙන මේ නායකයා ආරක්ෂක අංශ උපදෙස් නොතකා එවෙලෙම එම ස්ථානයට ලඟා වුණා!.
    ඒ වෙලාවේ ජනපති මහින්ද කොටින්ගේ මරගෙන මැරෙන බෝම්බයකට අහු වීමේ අවදානමක් තියෙන බව ජනපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට තේරුණා. ඔවුන් එකා මත එකා ගෑවෙමින් වළල්ලක් සේ සිටිමින්, මතු දිනක රට එක්සේසත් කිරීමට වරම් ලබා සිටින තම ආදරනීය නායකයාව දිවි හිමියෙන් රැක ගත්තා.
    කපා කොටා මරා දමපු බොනික්කන් වගේ කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් දුටු ජනපති මහින්දගේ ඇස් වලට කඳුළු ආවා!.
    ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉන්දීයාව, එක්සත් ජාතීන්ගේ සංවිධාණයෙන් යුද්ධය නතර කරන ලෙස කරපු බලපෑම් වලට මේ අභීත නායකයා සැලුනේ නැත්තෙත් ඒ කඳුළු වල පන්නරය නිසා වෙන්නඇති!
    .
    10987314_1551500468433933_2699442231406639010_n.jpg
    Mahinda wesige putha duka beda ganna gihin tiyennet muge washi bole gahagenama tamai. Mwa hodai baiyantama :P
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    වල් බල්ලෝ තෝ මුස්ලිම්ද??? දෙමලෙක්ද??? අයි තොට මේ ත්‍රෙඩ් එකේ තියෙන දේ පෙන්නේ නැත්තේ??? තොපිට මේ රටෙන් වැඩක් නැද්ද??? 27,000 මරුනේ මේවා කරන්නද??? හෙණ ගහල මැරෙන්න ඕනේ තොපි වගේ එවුන්ව..
    Mahinda ballatai uta kade yana wal ballantai hena gahala okunge walatat hena gahanna oni.
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    මතකද මේ ශෝකී දිනය ?
    කැබැතිගොල්ලෑව ගම්මානයට ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් කඩා පැන ගම්වාසීන් කපා කොටා මරා දැමු අඳුරු දිනය !..
    මේ පුවත ඇසු විගසින් කම්පාවට පත්වු ජනපති මහින්දට එම ස්ථානයට යෑමට ඕනෑ වුණා!. නමුත් ඒ වනවිටත් ත්‍රස්තවාදීන් කැබිතිගොල්ලෑව අවට සිටින බව බුද්ධි අංශ වර්තා කර තිබුණා.
    ආරක්ෂක අංශ හා හිතවතුන් කිව්වේ "අනේ සර් කැබිතිගොල්ලෑවට යන්නනම් හිතන්නවත් එපා" කියලයි.
    නමුත් මිනිස්සුන්ගේ දුකේදී පපුව උණු වෙන මේ නායකයා ආරක්ෂක අංශ උපදෙස් නොතකා එවෙලෙම එම ස්ථානයට ලඟා වුණා!.
    ඒ වෙලාවේ ජනපති මහින්ද කොටින්ගේ මරගෙන මැරෙන බෝම්බයකට අහු වීමේ අවදානමක් තියෙන බව ජනපති ආරක්ෂක අංශයේ නිලධාරීන්ට තේරුණා. ඔවුන් එකා මත එකා ගෑවෙමින් වළල්ලක් සේ සිටිමින්, මතු දිනක රට එක්සේසත් කිරීමට වරම් ලබා සිටින තම ආදරනීය නායකයාව දිවි හිමියෙන් රැක ගත්තා.
    කපා කොටා මරා දමපු බොනික්කන් වගේ කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් දුටු ජනපති මහින්දගේ ඇස් වලට කඳුළු ආවා!.
    ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය, ඉන්දීයාව, එක්සත් ජාතීන්ගේ සංවිධාණයෙන් යුද්ධය නතර කරන ලෙස කරපු බලපෑම් වලට මේ අභීත නායකයා සැලුනේ නැත්තෙත් ඒ කඳුළු වල පන්නරය නිසා වෙන්නඇති!
    .

    Me wesige putha me surangana kata kiyanne hariyata mu mahindage redda asse hitiya wage. Moo wennati kabatigollaawata yanna epa kiyala kiyannatte :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙතැන් කරන්න ඕනි මහින්දගේ ගිණ වයන එක කියල හිතනවානම් එක මෝඩ වැඩක් මචං. ප්රාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ ගෙන පාටක් වත් නැහැ යහපාලනයෙන්. ඒවා ඉටු කරගන්න අපි පෙලගහෙනව් මිසක් තවත් චරිත පෝෂණය කරන්න හදන එකනම් රටට වැඩක් තියෙයි කියලා මම හිතන්නේ නැහැ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එක්කෝ තවත් එක් චන්ද පොරොන්දුවක් විතරයි වෙන්න ඇති.
    එක්කෝ දැල් නොදා ඉන්නවා ඇති චන්දෙදි සිදුවෙයි කියලා හිතෙන අවාසියක් සලකලා.
    එක්කෝ වෙන හේතුවක්......