යහපාලන පොහොර සහනාධාර

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලන පොහොර සහනාධාර

    රජය විසින් ගොවි ජනතාව සදහා පොහොර ලබා ගැනීමට මුදල් ලබා දෙන බවට පොරොන්දු වුවත් මෙතෙක් එම මුදල් ලබාදී නොමැති බවට , සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න චෝදනා කරනවා .

    PROTEST_LANKANEWSALERT_05_05_2016.jpg

    මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වී වගා කටයුතු ආරම්භවී ඇතත් , රජය විසින් බොරු පොරොන්දුදී ගොවියා මුලා කර ඇති බවට ඔහු චෝදනා කරනවා .එසේම වත්මන් ආණ්ඩුවට තව සතියක කාලයක් ලබා දෙන බවත් ආණ්ඩුව පොරොන්දුවූ ලෙස මුදල් සහනාධාරය හෝ ලබා දිය යුතු බවත් , එසේ නොකළහොත් රටේම ගොවි ජනතාව එකට එක්වී , දැඩි උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන බවට ඔහු ආණ්ඩුවට අනතුරු අගවනවා .

    තේවලටත් මේ විදියමයි... තාම පොහොර සහනාධාර මුදල් දෙන්නෙ කවද්ද කියලවත් දන්නේ නැ... තව මාස 3 ක් වත් යයිලු ඒව දෙනකොට...
    වෙනස නම් මාර සනීපයි අප්පා...
     
    • Like
    Reactions: chickentikka
    May 5, 2016
    68
    12
    0
    රටට බත දෙන ගොවි මහත්තුරුන්ට මේ කැරි ආණ්ඩුව සලකන හැටි නම් බලු වටින්නේ නෑ. සහනාධාර ටික කපපන් දළිඳු බව අඩු කරල. ඒක පුද්ගල ආදායම වැඩි කරලා. මුන්ව මරල දාන්න ඕන පර බල්ලො ටික. පව් මේ ගොවි මහත්තුරු.:dull:
     
    • Like
    Reactions: rm1980

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    පව් ඒ මිනිස්සු. සමහරු නය වෙලා, තමන්ගෙ දේවල් උකස් කරල ගොවිතැන් කරන්නෙ. මුන්ට හෙනම ගහන්න ඕනෙ මේ කරන අවලම් වැඩ වලට.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රටට බත දෙන ගොවි මහත්තුරුන්ට මේ කැරි ආණ්ඩුව සලකන හැටි නම් බලු වටින්නේ නෑ. සහනාධාර ටික කපපන් දළිඳු බව අඩු කරල. ඒක පුද්ගල ආදායම වැඩි කරලා. මුන්ව මරල දාන්න ඕන පර බල්ලො ටික. පව් මේ ගොවි මහත්තුරු.:dull:

    මෙහෙම දෙයක්වත් හරියට කරන්න බැරි ආණ්ඩුවක් මොකටද
     
    May 5, 2016
    68
    12
    0
    HallowMan හැමදේම විහිළුවට ගන්න එපා. උබල වගේ පොන්න මිනිස්සු තමයි කේළං කියලා එක එකාව කොටවන්නේ. චීත්ත ඩයල්. :D
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    වැඩ බැරි පා(ආ)ණ්ඩුව ,ඒ දෙන්න බැරිත් මහින්ද නිසා කියාවි.
    අනිවා ඕකා නිසා තමයි රටට කෙල වෙලාම ගියේ පොන්නයා. තවත් එනව උක දෙන්න ඒකාබද්ද පූක්ශනයක් එක්ක
     
    May 5, 2016
    68
    12
    0
    නෙළුම් විලෙන් පැන කිතුල් මලෙන් පැන.. මල් කිනිත්තට රොන් පොදක් ගෙන.. පෙම් කරලා හැරයන්නේ කොහොමද.:love:
    w w w . beatfm . l k
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    තේ රබර් වලටත් මේ සේතේමයි.මහින්ද ඉද්දි තේ දලු මිල 85,90 වගේ තිබුන.කිසි අවුලක් තිබුනේ නෑ පොර සහනාදාරෙත් දුන්න.දැන් තේ දලු මිල 50 ගානක්.පොර දෙන්නෙත් නෑ.මුන් මේ මොනවද කරන්නෙ.ලංකාවට විදේශ විනිමය ගෙන ප්‍රදානම බෝගය තේ.මේකත් මේ හැත්ත නැති කරන්න හදන්නේ.මෙවයින් ජිවත් වෙන මිනිස්සු මොනවද කරන්නේ මේවා නැති උනාම.මේවා හිතන්නවත් මොලයක් නැති වදුරු රැලක් ඉන්න ගොන් ආණ්ඩුවක් මේක.
     
    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොවින්ට මොන පොහොරද නිකන් හිටවපල්ල ඇයි රජකාලෙ පොහොර දාලද වගා කරේ- මීට නිවට සිරා :)
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගොවින්ට මොන පොහොරද නිකන් හිටවපල්ල ඇයි රජකාලෙ පොහොර දාලද වගා කරේ- මීට නිවට සිරා :)
    තොට ඔහොම බයි මොළයක් ලැබිලා තියෙන්නෙ ඔය වසවිස කාලා තමයි දැන් වත් organic වෙයන්. නැත්නම් අන්තිමට පොන්නයෙක් වෙලා තමයි නවතින්නෙ. :rolleyes: