යහපාලන පොහොර සහනාධාර
රජය විසින් ගොවි ජනතාව සදහා පොහොර ලබා ගැනීමට මුදල් ලබා දෙන බවට පොරොන්දු වුවත් මෙතෙක් එම මුදල් ලබාදී නොමැති බවට , සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න චෝදනා කරනවා .
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වී වගා කටයුතු ආරම්භවී ඇතත් , රජය විසින් බොරු පොරොන්දුදී ගොවියා මුලා කර ඇති බවට ඔහු චෝදනා කරනවා .එසේම වත්මන් ආණ්ඩුවට තව සතියක කාලයක් ලබා දෙන බවත් ආණ්ඩුව පොරොන්දුවූ ලෙස මුදල් සහනාධාරය හෝ ලබා දිය යුතු බවත් , එසේ නොකළහොත් රටේම ගොවි ජනතාව එකට එක්වී , දැඩි උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන බවට ඔහු ආණ්ඩුවට අනතුරු අගවනවා .
තේවලටත් මේ විදියමයි... තාම පොහොර සහනාධාර මුදල් දෙන්නෙ කවද්ද කියලවත් දන්නේ නැ... තව මාස 3 ක් වත් යයිලු ඒව දෙනකොට...
වෙනස නම් මාර සනීපයි අප්පා...