යහපාලන පොහොර සහනාධාර

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තොට ඔහොම බයි මොළයක් ලැබිලා තියෙන්නෙ ඔය වසවිස කාලා තමයි දැන් වත් organic වෙයන්. නැත්නම් අන්තිමට පොන්නයෙක් වෙලා තමයි නවතින්නෙ. :rolleyes:

    ඕව කීව කියල නොහැකියාව වහගන්න බැ හිලේමෑන්....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොට ඔහොම බයි මොළයක් ලැබිලා තියෙන්නෙ ඔය වසවිස කාලා තමයි දැන් වත් organic වෙයන්. නැත්නම් අන්තිමට පොන්නයෙක් වෙලා තමයි නවතින්නෙ. :rolleyes:
    ලoකවෙ වී ටික මදිවෙලා ඉන්දියාවෙන් හාල් ගෙන්න ගන්ඩ උනාම තොපිට තේරෙයි.එතකොට කියයි ඉදියාවෙ හාල් වල විශ නැ කියල උබල වගේ ගස් ගොන්නු ඉන්නකන් අබ සරන තමා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලoකවෙ වී ටික මදිවෙලා ඉන්දියාවෙන් හාල් ගෙන්න ගන්ඩ උනාම තොපිට තේරෙයි.එතකොට කියයි ඉදියාවෙ හාල් වල විශ නැ කියල උබල වගේ ගස් ගොන්නු ඉන්නකන් අබ සරන තමා.

    රසායන පොහොර විසයි නම් ඒව නවත්තන්න කලින් විකල්පයක් හදල ඉන්න ඕන.... ඊටම ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ රසායන පොහොර වලට වඩා කෘමිනාශක සම්බන්ධව... දැන් මේ ගොල්ලො මේක පොහොරට අදාළ කරගෙන තියෙන්නෙ තමන්ගේ වාසියට... පොහොර සහනාධාරය දීමට ඇති නොහැකියාව වහගන්න තමා මේ කතා කිය කිය වටේ යවන්නේ....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    රසායන පොහොර විසයි නම් ඒව නවත්තන්න කලින් විකල්පයක් හදල ඉන්න ඕන.... ඊටම ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ රසායන පොහොර වලට වඩා කෘමිනාශක සම්බන්ධව... දැන් මේ ගොල්ලො මේක පොහොරට අදාළ කරගෙන තියෙන්නෙ තමන්ගේ වාසියට... පොහොර සහනාධාරය දීමට ඇති නොහැකියාව වහගන්න තමා මේ කතා කිය කිය වටේ යවන්නේ....

    පොන්න ආණ්ඩුව
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    yahapaalaya polonnaruwe gowi pawlaka ekeklu ne ekai oka ahinsaka goyange badatama kelinne. kalaguna nodath ekek oka gowiyekge nemei parawiyekgen upan eke wenna athi