යහපාලන මද්ද්‍යා

waligamaya

Well-known member
  • යහපාලන මද්ද්‍යා

    ලනක්වේ ජනතාව වෙනුවෙන් කැප වෙන වයි කියන්න මද්ද්‍යා මාෆියාව කෙසේද යන්න නැවත පෙන්වන අවස්ථාවක් පසුගිය දින වල දැකගන ට ලැබුන. පසුගිය 11 දින ලනකාවේ වුර්තිය වේදීන් දහස් ගණනින් සහබගිවූ දැවැන්ත විරෝද තා පාගමන සහ රැලිය කිසිදු රුපවාහිනී හෝ සිංහල පුවත් පතකින් වාර්තා නොකෙරුණි.

    http://www.gossipsinhalanews.com/2016/02/etca-protesters-rally-cut-off-by-media.html
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    1FeqxaT.jpg

    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,379
    113
    ලනක්වේ ජනතාව වෙනුවෙන් කැප වෙන වයි කියන්න මද්ද්‍යා මාෆියාව කෙසේද යන්න නැවත පෙන්වන අවස්ථාවක් පසුගිය දින වල දැකගන ට ලැබුන. පසුගිය 11 දින ලනකාවේ වුර්තිය වේදීන් දහස් ගණනින් සහබගිවූ දැවැන්ත විරෝද තා පාගමන සහ රැලිය කිසිදු රුපවාහිනී හෝ සිංහල පුවත් පතකින් වාර්තා නොකෙරුණි.

    http://www.gossipsinhalanews.com/2016/02/etca-protesters-rally-cut-off-by-media.html

    Onna sinhala paththara 3 k ma damma.
    :lol::lol:

    Menna Sirasa TV news -Watch from 6.57

    Hiru TV from 3.07

    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    While 50-60 girls and boys featuring on headlines for protesting about a private university, 1000+ people only get a back cover photo. And those people who happened to be the cream of the country protesting against a critical issue of middle class people. We must be blind not to see the difference.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    පට්ටනේ බන්. උබට කියක් ගෙවනවද?මේකේ අනිත් උන් සෙට් එකට වඩා උබට ගෙවනවා වගේ..
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,537
    28,379
    113
    පට්ටනේ බන්. උබට කියක් ගෙවනවද?මේකේ අනිත් උන් සෙට් එකට වඩා උබට ගෙවනවා වගේ..

    23.09

    Magneto

    Member
    Dec 12, 2010
    62
    4
    0
    Onna sinhala paththara 3 k ma damma.
    :lol::lol:

    Menna Sirasa TV news -Watch from 6.57

    Hiru TV from 3.07

    uba bath kana harakek yako.. .meka TV eke yana video eka maha lokuwata hoyan dala post eka dapu ekawa chater karanna try nokara me agreement eken wena de therum ganin.. kalawedda..