යහපාලන ලොල්ලෝ එන්න

medamulana

Member
Nov 22, 2014
115
14
0
යහපාලන ලොල්ලෝ එන්න

picture.php

:angry:

යහපාලනය උතුරා යමින් හම්බන්තොට සුරියවැව අම්බලහිමි මහතගේ නිවසේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියට පැමිණ සමිජික්ත්වය ලබා ගන්නා ලෙසත් එසේ නොමැති වුවහොත් නිවාස.සමුර්ධි .රැකියා .ඉඩම් ලබා නොදෙන බවටත් දැක්වෙන දැන්වීමක් ප්‍රදර්ශනය කොට තිබිණි....
 
Last edited:

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ලොරි ටෝක් දුන්න ටෙයියො නෑ බං දැන් හොරෙන් රිප්- කපල යනව පොන්* වගේ හු.. හූ..
     
    medamulana

    Member
    Nov 22, 2014
    115
    14
    0
    ලොරි ටෝක් දුන්න ටෙයියො නෑ බං දැන් හොරෙන් රිප්- කපල යනව පොන්* වගේ හු.. හූ..

    සන්දානෙට වඩා යූ එන් පී උන්ගේ කැපිල්ල වැඩී කියලා දන්න උන් දන්නවා
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    MY3 මෑති තුමාගෙ පිහිටෙන් නිවන් දකින්න බලගෙන හිටි පොන්නලුන්ට...:lol::lol:

    එහෙම රිදුන පොන්නලු ඉන්නවනම් අවිත් ගහපිය දණ
    ..:lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇත්ත තමයි අපි දැන් මේකට මොකද කරන්නේ මහින්ද ආයේ අගමැති කරමු නේද?
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    ඇත්ත තමයි අපි දැන් මේකට මොකද කරන්නේ මහින්ද ආයේ අගමැති කරමු නේද?

    නෑ හකීම්ව අගමැති කරලා සම්බන්දන්ව න්.අගමැති කරමු.සින්හලයෝ හරි දක්ශයි ඔය වැඩේට:rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නෑ හකීම්ව අගමැති කරලා සම්බන්දන්ව න්.අගමැති කරමු.සින්හලයෝ හරි දක්ශයි ඔය වැඩේට:rofl:

    ඒ කොහොමද ඒ දෙන්නෙක් අගමැති කරන්නේ.:oo:
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    කමක් නැහැ බන් යුද්ධෙ දින්නා වගේද තෙල් මිලයි කොත්තමල්ලියි අඩුකරපු එක.:rofl::P. ඕවත් ඔහොම්ම ගියදෙන්.:yes:
     
    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    picture.php

    :angry:

    යහපාලනය උතුරා යමින් හම්බන්තොට සුරියවැව අම්බලහිමි මහතගේ නිවසේ පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියට පැමිණ සමිජික්ත්වය ලබා ගන්නා ලෙසත් එසේ නොමැති වුවහොත් නිවාස.සමුර්ධි .රැකියා .ඉඩම් ලබා නොදෙන බවටත් දැක්වෙන දැන්වීමක් ප්‍රදර්ශනය කොට තිබිණි....

    ඔතන කොහෙද කියලා තියෙන්නේ සාමාජිකත්වය නොමැති වුවහොත් නිවාස.සමුර්ධි .රැකියා .ඉඩම් ලබා නොදෙන බව????
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    උඹ හරියට අසාධ්‍ය සාලි ගෙ තර්ක නේ දාන්නෙ
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඔතන කොහෙද කියලා තියෙන්නේ සාමාජිකත්වය නොමැති වුවහොත් නිවාස.සමුර්ධි .රැකියා .ඉඩම් ලබා නොදෙන බව????

    උඹ හරියට අසාධ්‍ය සාලි ගෙ තර්ක නේ දාන්නෙ