යහපාලන හපන්කම්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,367
    8,521
    113
    රූකඩ රාජ්ජේ
    ඒත් සම්බන්ධන්ලා රනිල්ම ඕන කියන රහස මොකක්ද? ඊලම දෙන්නම් කියල මහින්දටත් බැරි නෑ උන්ව බාවගන්න.

    47683589_900388956968504_295980915220283392_n.jpg

    :yes::yes::yes::yes:
     

    rajitha_5j

    Well-known member
  • Nov 1, 2009
    1,112
    737
    113
    gampaha
    Prabakaran mala mahindage hora seteka pannuwa eeth hariyan nah mokakda aula Ranil huuniyama ookawa thamay dan pannanna ithiri wela tiyenne
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Prabakaran mala mahindage hora seteka pannuwa eeth hariyan nah mokakda aula Ranil huuniyama ookawa thamay dan pannanna ithiri wela tiyenne

    අඩේ කියල තියන එක තේරෙන්නේ නැහැ බන්!!!
    හිංගලෙන් දාපන්කෝ
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මහ බැංකුව කව්ද කැඩුවේ ???

    :baffled::lol::lol::lol:


    ඉතින් ඔබලාගේ ආණ්ඩුවනේ තවම තියෙන්නේ පොන්ස්, නීතිය ක්‍රියාත්මක කරපන්කෝ ලකුණු දාගන්නත් එක්ක...:rofl::rofl::rofl: