අවුරුද්දකට පස්සෙ මාලිමා ආණ්ඩුව

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,945
    4,618
    113
    මම නන් මේ යන විදිහට කැමතියි
    පොලිසිය , නීතිය වගේ ආයතන සුද්ද වෙනව
    ඉහල සිට වන්චා දූශන නැති එකේ බලපෑම පහල ස්ථර වලත් පෙනෙන්න තියෙනව
    මෙච්චර කල් ආන්ඩු මාරු කරාට වඩා සැබෑ වෙනසක් පෙන්නනව
    මොකා කරත් රටට හොඳක් වෙන්නයි ඕන
    ඔය එක පරයෙක්ගෙන්වත් මට ඩිරෙක්ට් බෙනිෆිට් එකක් කවදාවත් අරන් නෑ
    පොදුවේ රට හොඳ වෙනව නන් අපිටත් හොඳයි.
    (පුක ලේකාල සල්ලි හම්බ කරන බයිසන්ලට අදාල නැත )
    atta ktawa
     
    • Like
    Reactions: kandahar

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    aniwaaryenma. molayak tiyena onee ekekta terenwa ranil hondai kiyala
    ඒකනේ ඒකනේ පෝට්ටු සැට් එක පූට්ටු වෙලා එතුමව ජනාධිපති කෙරුවේ ආයිබෝං ;-)
     
    • Like
    Reactions: kandahar

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මහමොලකරු සතුටෙන්




    මහමොලකරු සතුටෙන් X2

    RakvEWV.png


    vbhdX0L.jpeg