යහපාලන හීන

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මයිත්‍රී ගේ සහ මල්ලිලාගේ කෙරුවාව සහ අත්තනෝමතික ක්‍රියාකලාපය හොඳින්ම දන්නේ පොලොන්නරුවාසින් ය. එම කෙරුවාව, ඉබාගාතේ පාල සමඟ යහපාලන හීන දකින කට්ටිය හිතන විදිහේ කෙරුවාවක් නොවන බවත්, ඒ කෙරුවාව රටටම ආපු දාට මහින්දලා කැලේ බවත් හොඳටම දන්නේ ඔවුන්ය. සිරිසේන පොළොන්නරුවෙන් පරදින්නේ එබැවිනි.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10846319_292618770947543_7047219896345864478_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුදුය හැදුවේ 200 සමෝච්ච රේඛාව අලලා.. තොත්ත බබලා ඉන්න නිසා පැහැදිලි කරනවා නම් වර්තමානයේ නෂ්ඨාවශේව ඇති පරාක්‍රම රාජමාලිගාවේ මලුවට ඉහලින් තමයි එදා ජලය තිබ්බේ. ඩී.ඇස්. සේනානායක වැව හැදුවා කියලා කරේ වෑ කන්දෙන් අඩි අටක් කපලා පාත් කරලා බැම්මේ කඩතොලු පිරෙව්වා. එහෙම නැතුව කොහෙන්වත් පස් ගෙනල්ලා බැම්ම පිලිසකර කලේ නැහැ. ඔහොම කාලයක් එක්ක ගෙවී යනකොට අමලියන් නිවාස් යනුවෙන් හෝටලයක් පරන වැව් පිටියේ හැදුවා. ඔහොම ක්‍රමක් ක්‍රමයෙන් යනකොට වාරිමාර්ග දේපාර්තමේන්තුවෙන් වැව් බැම්ම කඩින් කඩ අලුත් වැඩියා කරා. මෙහෙම ප්‍රථිසංස්කරනය කරනකොට අර පැරනි වැව සක්ක්‍රිය වෙන්න පටන් ගත්තා. මේ බව දැනගත් අමලියන් නිවාස් හෝටල් අයිතිකරුත් යාබදව තිබ්බ සේරුවා හෝටලයත් විකිනීමට තීරනය කරා. ඒ වෙනකොට අමලියන් නිවාස් හෝටලයේ හුඹස් බැදිලා තිබුනේ. මේ හෝටලය චන්ද්‍රිකාගේ ආන්ඩුවෙන් පෝසත් වීමට පටන්ගත් මෛත්‍රීපාලගේ මල්ලි මිලදී ගත්තා. අරගෙන ඔහු අරලිය හෝටලය නමින් නම් කෙරුවා. නමුත් මේ මෝඩය මේ ඉතිහාස කථාව හරියට දන්නෑ පරන ගොඩනැගිලිම ප්‍රථිශංස්කරනය කලා.
    නියම පරාක්‍රම සමුදුයේ නියමිත ජලමට්ටම පුරවපුවාම අරලිය හෝටලයේ සියලුම ගොඩනැගිලිවල බිම් මට්ටමේ සිට අඩි 3ක් ජලය අල්ලනවා. එහෙම ඇල්ලුවා කියලා පරාක්‍රම සමුදුයබෙැම්මට දැනෙන්නෙවත් නැහැ. නමුත් මේ හෝටලය රැකගන්න ඕනවට ඒක බැම්මට හානියි කියලා බොරු මතයක් ගොඩ නගලා තියෙනවා.
    පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ එකගමනක් මේ වැව්බැම්ම කඩාගෙන යනවා ඊට පස්සේ එතනට කියන්නේ එරමුදු කපොල්ල කියලා. පස්සේ එතුමා එතටනට මුක්කු ගැසුවා. ඊට පස්සේ සීපීද සිල්වා මහත්තය කාලේ නැවතත් එතනින් බැම්ම පුපුරනවා. එහෙම උනේ කාලිග මාඝගේ කාලේ බැම්මේ තිබ්බ මුක්කු පුථිසංස්කරනය නොකල නිසා. සීපීද සිල්වා මුක්ක ප්‍රථිසංස්කරනය කරනවා. එය තව අවුරුදු 2000කට ප්‍රමාණවත් මොකද පරක්‍රමබාහු රජතුමාගේ වැවට වඩා අඩි අටක් අඩු ජලධාරිතාවක් තමයි දැනට වැවේ තියෙන්නේ.
    ඉතිං ඩඩ්ලි හෝටලය ගත්තැයි පස්සේ කවදාවත් වැවේ නියමිත ජල මට්ටම පිරෙන්න දුන්නෑ බලහත්කාරයෙන් වාන් දොරටු ඇරියා.
    මෛත්‍රිපාල පැන්නයි පස්සේ ඒස්ටීඑෆ් යොදාගෙන වාන සීල් කරා අන්න වැවේ වතුර නැග්ගා එතකොට තමයි පාලට තරු පෙනුනේ. ඊට පස්සේ ඩඩ්ලි ගෝඨාභය ලග වැදවැටුනා අයියා කරන වැඩ වලින් අපි තමයි අමාරුවේ වැටුනේ අපි ඔබතුමාලත් එක්ක කිසි තරහක් නැහැ කියලා. ඇත්තටම හෝටලය ඩඩ්ලිගේ විතරක් නොවේ පාලටත් එම හෝටලයේ අයිතියක් තියෙනවා. පොලොන්නරුවට හෝටල් සංස්ථාව හරා එන විදේහිකයන්ගෙන් වැඩිහරියක් එන්නේ අරලිය හෝටලයට..
    මේ මුදල් අහිමිව ගියොත් සිරිසේන ගොයියා ඇද වැටෙනවා. ඊට පස්සේ තමයි සිරිසේන වේදිකාවේ කියන්නේ මගේ ප්‍රචාරක යාන්ත්‍රණය ශක්තිමත් නැහැ කියලා. ඇත්ත කථාව තමයි ජනාධිපති වර්ණයෙන් පැරදෙන සිරිසේනට නැවතත් ආන්ඩුවට ගන්න කැමති වෙනවා. ඊට පස්සේ තමයි මහින්ද කියන්නේ මගේ රජය සැලුන් දොරක් කියලා.. දැන් සිරිසේන මැතිවර්ණ ව්‍යාපාරය ඇකිලුවා.
    පරක්‍රමබහුට ඉස්සරහිනුත් ඇති සිද්දින් සහ පස්සෙන් ඇති සියලු සිද්දීන්ට අමතරව මීට වැඩිය කියන්න ජාති ඕනතරම් තියනවා නමුත් ලියන්න බෑ. මොලේ ඇත්තෝ තේරුම් ගනිත්වා..
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    . මේ පොළව මෙහි ජනතාව ගැන කැක්කුමක් නැති... හිතින් ලංඩනයේ ජීවත්වන චන්ද්‍රිකාගෙන් හෝ රනිල් ගෙන් හෝ ඔවුන්ගේ දුෂ්ඨ සහචරයන්ගෙන් මේ මාතෘභූමියට අවැඩක් නපුරක් මිස හොදක් සිදු නොවන බව ඒකාන්තය...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්දගේ පාලණය පෙරලා දමා මෛත්‍රී - රනිල් - චන්ද්‍රිකා - මංගල - රවී - රාජිත හවුලට රට බාරදීමෙන්, මහින්ද පුටුවෙන් ඇද දැමීමට හේතුවන ගැටළුවලට සාධාරණ පිළිතුරු ලැබේද...
    නැතිනම් ආපසු රට තිබුනු නරකාදියටම ඇද වැටේ..දැයි තහවුරු කර පිළිතුරු දෙන්නට වගකීම බාරගන්නට කිසිවෙකු ඉදිරිපත් නොවීමයි..
    දැනටම ඇති වෙන්නට අත්හදා බලා.. රට ඉතා අවධානම් අඩියකට ගෙන ගිය... පරගැති සහ බෙදුම්වාදී... මේ පොළව මෙහි ජනතාව ගැන කැක්කුමක් නැති... හිතින් ලංඩනයේ ජීවත්වන චන්ද්‍රිකාගෙන් හෝ රනිල් ගෙන් හෝ ඔවුන්ගේ දුෂ්ඨ සහචරයන්ගෙන් මේ මාතෘභූමියට අවැඩක් නපුරක් මිස හොදක් සිදු නොවන බව ඒකාන්තය...


    10665836_288122454730508_582279977319194436_n.jpg