මයිත්රී ගේ සහ මල්ලිලාගේ කෙරුවාව සහ අත්තනෝමතික ක්රියාකලාපය හොඳින්ම දන්නේ පොලොන්නරුවාසින් ය. එම කෙරුවාව, ඉබාගාතේ පාල සමඟ යහපාලන හීන දකින කට්ටිය හිතන විදිහේ කෙරුවාවක් නොවන බවත්, ඒ කෙරුවාව රටටම ආපු දාට මහින්දලා කැලේ බවත් හොඳටම දන්නේ ඔවුන්ය. සිරිසේන පොළොන්නරුවෙන් පරදින්නේ එබැවිනි.



