යහපාලrs ONLY

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    මම චන්දෙ දුන්නෙ ජනවාරි 8 යහපාලනේට.....
    ඒත් මම දැන් ඒ ගැන පසු තැවෙනව... මම වගෙ තව අය ඉන්නවද ...
    හැබැයි මේ කියන්නෙ මහින්දගෙ පාලනේ හොදයි කියල නෙවේ...​

    disappointment.jpg
     
    • Like
    Reactions: EUMA175

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉඟුරු දී මිරිස් ගත් ඔබට මගේ උත්තමාචාරය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජනවාරි 8 මහින්ද දින්න නං ඔය වගේම මම මහින්දට දුන්න එක ගැන දුක්වෙනව කියල ත්‍රෙඩ් වැටෙන්න තිබුන. :yes: ඔක්කොම එකයි වෙනසක් නෑ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ජනවාරි 8 මහින්ද දින්න නං ඔය වගේම මම මහින්දට දුන්න එක ගැන දුක්වෙනව කියල ත්‍රෙඩ් වැටෙන්න තිබුන. :yes: ඔක්කොම එකයි වෙනසක් නෑ.

    same hare
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හැබැයි මේ කියන්නෙ මහින්දගෙ පාලනේ හොදයි කියල නෙවේ...

    වැඩිය නරක මහින්දගෙ පාලනේද මයිත්‍රී රිමොර්ට් කොන්ට්‍රෝල්ඩ් බයි රනිල් ගෙ පාලනේද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ

    වැඩිය නරක මහින්දගෙ පාලනේද මයිත්‍රී රිමොර්ට් කොන්ට්‍රෝල්ඩ් බයි රනිල් ගෙ පාලනේද?

    වැඩිය නරක මහින්ද හින්දනෙ මිනිස්සු මහින්දව එළෙව්වෙ ;)

    second chance also rejected
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වැඩිය නරක මහින්ද හින්දනෙ මිනිස්සු මහින්දව එළෙව්වෙ ;)

    second chance also rejected

    එහෙනම් කලකිරිල වැඩක් නෑ බන්. රට කරන්න පුළුවන් ඔය ප්‍රධාන පක්ෂ දෙකට විතරයි. සාපේෂව නරක අඩු නායකයෙක් තෝරගත්ත කියල හිතල සන්තෝස වෙයන්.
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ජනවාරි 8 මහින්ද දින්න නං ඔය වගේම මම මහින්දට දුන්න එක ගැන දුක්වෙනව කියල ත්‍රෙඩ් වැටෙන්න තිබුන. :yes: ඔක්කොම එකයි වෙනසක් නෑ.
    duk wenna newi adanna thibba
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    එහෙනම් කලකිරිල වැඩක් නෑ බන්. රට කරන්න පුළුවන් ඔය ප්‍රධාන පක්ෂ දෙකට විතරයි. සාපේෂව නරක අඩු නායකයෙක් තෝරගත්ත කියල හිතල සන්තෝස වෙයන්.

    OK
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    වැඩිය නරක මහින්ද හින්දනෙ මිනිස්සු මහින්දව එළෙව්වෙ ;)

    second chance also rejected
    උඹට එහෙනං දුක් වෙන්න දෙයක් නෑ මේක අදාලත් නෑ.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    රඹා;20968249 said:
    උඹට එහෙනං දුක් වෙන්න දෙයක් නෑ මේක අදාලත් නෑ.

    උඹටත් අදාල නෑ කොල්ලෝ, උඹ මහිදටනෙ ඡන්දෙ දුන්නෙ :P
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උඹටත් අදාල නෑ කොල්ලෝ, උඹ මහිදටනෙ ඡන්දෙ දුන්නෙ :P
    :yes: හැබැයි යහපාලනේට ජන්දෙ දීපු අය නං දැන් දුක් වෙනව. ඒ කියන්නෙ මට අදාලයි:P
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,196
    18,805
    113
    අදාල නෑනේ
    රඹා;20968275 said:
    :yes: හැබැයි යහපාලනේට ජන්දෙ දීපු අය නං දැන් දුක් වෙනව. ඒ කියන්නෙ මට අදාලයි:P

    හැබැයි මේ කියන්නෙ මහින්දගෙ පාලනේ හොදයි කියල නෙවේ...