යහපාළු ආර්ථිකය!!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොච්චර අනාත වෙලාද කියනව නම් ආර්තිකේ ගැන "සිලි පොයින්ට්" එකක්වත් නෑ.

    මහබැංකු වාර්තාව බොරු කියන උඹ වගේ තුට්ටු දෙකේ සමනල්ලු එක්ක මොන point ද ගොනෝ ???

    පුන්නක්කු ටිකක් බීපන්...
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මහබැංකු වාර්තාව බොරු කියන උඹ වගේ තුට්ටු දෙකේ සමනල්ලු එක්ක මොන point ද ගොනෝ ???

    පුන්නක්කු ටිකක් බීපන්...

    මුන්ගෙ කැපුවත් කොල ඔක්කොම ඕක කියනව. ජෙප්පොත් ඔහොමයි. මුන්ට ඕන විදියට වාර්තාව තිබ්බනම් ඒක තමයි මුන්ට හොඳම. අර නඩු තීන්දුවත් මහින්දට වාසි වෙන්න දුන්නනම්, අධිකරණය ගැනත් ඔහොම කියයි. මුන් ඔක්කොම එහෙමනෙ. මුන් චන්දෙ දෙන පක්ෂෙට චන්දෙ නොදෙනවනම් නූගත් ගමේ බයිය. දෙනවනම් ප්‍රබුද්ධ වැදගත් ජනතාම. මුන් ඉන්නෙ හරිම හීනමාන ලෝකෙක පා වෙවී.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    chart1.png
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    රටට කෙලවුනත් මොකෝ... අපි අද කිරිබත් හැදුව උදේම.... ගමටම බෙදුවා..... අපේ අගමැති ආයෙමත් පත්කොරා.... දැන් ඉතින් හරි....
     
    • Like
    Reactions: Silly point

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ආර්තිකේ නරක් වෙච්ච මහබැන්කු වාර්තාවට ලින්ක් එකක් දාපල්ලකො :P

    Uba UNP amathi kenekgen JOB ekakawath gaththada mechcharatama piliganna amaru. Maara kade yaamakne. Google thiyenne search karala balapan. :confused:
     
    • Like
    Reactions: Silly point

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගියපාර වොල්ක්වගන් ෆ්‍රී වයිපයි අතට බ්‍රේස්ලට් උගස්තිබ්බ් රත්තරන් බඩු නිඅහස් කරන්න ලෝන් වැස්සට තෙමි තෙමි ගිය උන්ට සැපට යන්න කාර් අරන් දුන්න බොලාට අමතකද ?:yes::yes:

    සිංහලයට මතක සතියයි කියන්නේ ඇත්ත ..:dull::angry:

    ඔන්න බලපල්ලකො සිංහලයෝ මේපාර පට්ටම බේරගත්ත එකේ සතුටටත් එක්ක එතුමා සින්හලුන්ව ස්ප්‍රයිස් කරනවා සත්තයි .:love::love:

    අපේ ආසියාවේ හොදම මුදල් ඇමති තුමා අතිගරු රවී කරුනායාගම් මැතිතුමාට ආයේ මුදල් ඇමතිකම සහ ආර්ථිකේ දුන්නේ එකට තමයි :yes::love:

    හෙට අනිද්දට මේක ඇමරිකාවේ ප්‍රාන්තයක් මට්ටමට සන්වර්දනේ කොරන්න තමයි එතුමාගේ අදහස .
    ඇමරිකන් නව ගුවන් යානා මෙහෙ යන්න එන්න ගත්තම ඉන්දියාවේ ගු කන්නන්ට ඇඩෙයි හරිය :yes::yes:
     
    • Like
    Reactions: Silly point

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    උඹට ඕව තේරුම් ගන්න මොලේ නෑ වගෙ. මම වෙලාවක උඹට ඕක පැහැදිලි කරල දෙන්නම්.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;24030800 said:
    ගියපාර වොල්ක්වගන් ෆ්‍රී වයිපයි අතට බ්‍රේස්ලට් උගස්තිබ්බ් රත්තරන් බඩු නිඅහස් කරන්න ලෝන් වැස්සට තෙමි තෙමි ගිය උන්ට සැපට යන්න කාර් අරන් දුන්න බොලාට අමතකද ?:yes::yes:

    සිංහලයට මතක සතියයි කියන්නේ ඇත්ත ..:dull::angry:

    ඔන්න බලපල්ලකො සිංහලයෝ මේපාර පට්ටම බේරගත්ත එකේ සතුටටත් එක්ක එතුමා සින්හලුන්ව ස්ප්‍රයිස් කරනවා සත්තයි .:love::love:

    අපේ ආසියාවේ හොදම මුදල් ඇමති තුමා අතිගරු රවී කරුනායාගම් මැතිතුමාට ආයේ මුදල් ඇමතිකම සහ ආර්ථිකේ දුන්නේ එකට තමයි :yes::love:

    හෙට අනිද්දට මේක ඇමරිකාවේ ප්‍රාන්තයක් මට්ටමට සන්වර්දනේ කොරන්න තමයි එතුමාගේ අදහස .
    ඇමරිකන් නව ගුවන් යානා මෙහෙ යන්න එන්න ගත්තම ඉන්දියාවේ ගු කන්නන්ට ඇඩෙයි හරිය :yes::yes:

    :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    86my2L.gif

    මදැයි අගමැතිකම ගන්න ගියා.:baffled::baffled:

    අගමැතිකම ගන්න ගිහින් ඇඩුවා වාගේ - " සිoහල බසට 2018දී එකතු වූ අලුත්ම ප්‍රස්ථා පිරුල :lol::lol::lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹට ඕව තේරුම් ගන්න මොලේ නෑ වගෙ. මම වෙලාවක උඹට ඕක පැහැදිලි කරල දෙන්නම්.

    අයි යෝ...ඒ විලාපයක්ද ?.......හීන් කෙන්දිරිල්ලක්ද?
    VOICE CUT එකක් දාපන්කෝ කොල්ලෝ ?
     
    මචන් ටොප්කොල්ල උඹ කවදද ඕක කියවල ඉවරවෙලා මට කියල දෙන්නේ ???