මචන් ටොප්කොල්ල උඹ කවදද ඕක කියවල ඉවරවෙලා මට කියල දෙන්නේ ???
ඌ 2015 දී petrol මිල අඩු කරපු ඒකෙන්
සල්ලි ඉතුරු කරලා ගොඩ ගිය එකෙක්
ඌට මුකුත් කියනවා එහෙම නෙමෙයි

මචන් ටොප්කොල්ල උඹ කවදද ඕක කියවල ඉවරවෙලා මට කියල දෙන්නේ ???

ඌ 2015 දී petrol මිල අඩු කරපු ඒකෙන්
සල්ලි ඉතුරු කරලා ගොඩ ගිය එකෙක්
ඌට මුකුත් කියනවා එහෙම නෙමෙයි![]()

මචන් ටොප්කොල්ල උඹ කවදද ඕක කියවල ඉවරවෙලා මට කියල දෙන්නේ ???
උඹල වගෙ මරි මෝඩයින්ටම හරියන විදිහට සිංහලෙන් වීඩියෝ හදල දාල තියෙනව මහ බැංකුවෙන්. මේව බලල ඉගෙනගන්න උත්සාහ කරපන්
https://www.cbsl.gov.lk/en/publications/education/thakshilawa
ඔන්න ඔන්න බයිලා එපා හරි....
මම දාපුවා වැරදියි කියල මටත් කුප්පියක් දාන ගමන් ඔප්පු කරපංකෝ.....

GDP වලින් රටේ ආර්ථිකය මනින එක වැරදියි බොල. ඕක බලල හරි විදිහ ඉගෙන ගනින්![]()
GDP වලින් රටේ ආර්ථිකය මනින එක වැරදියි බොල. ඕක බලල හරි විදිහ ඉගෙන ගනින්![]()
වෙටෙන් අත ගාන්න එපා බොල, ඇතුලට වරෙන් ...
මේක සමස්තයක් වශයෙන් බලල මාගේ කරුණු දරුණු ලෙස විනාස කරන ලෙස ඉල්ලමි...

GDP 0 නම් ආර්ථිකය වැටිලද? 1 නම් ආර්ථිකය හොඳද? 1 තිබුන 0.6 උනාම රට වැටිලද?
උඹට කිව්වට වැඩක් නෑ. උපන්ගෙයි මෝඩය නිසා GDP එකක් උස්සන් එනව. අර ඒලෙවල් කරන උන්ගෙ දැනුමවත් ගන්න උත්සාහ කරපන්.
economic indicators...WTF.. වෙටෙන් අත ගාන්න එපා බොල, ඇතුලට වරෙන් ...economic indicators...WTF..

අහුලා ගත් දැනුමෙන් තර්ක කරන්න යන එකේ ආදීනවඅහුලා ගත් දැනුමෙන් තර්ක කරන්න යන එකේ ආදීනව

GDP 0 නම් ආර්ථිකය වැටිලද? 1 නම් ආර්ථිකය හොඳද? 1 තිබුන 0.6 උනාම රට වැටිලද?
උඹට කිව්වට වැඩක් නෑ. උපන්ගෙයි මෝඩය නිසා GDP එකක් උස්සන් එනව. අර ඒලෙවල් කරන උන්ගෙ දැනුමවත් ගන්න උත්සාහ කරපන්.

okage wedema..kohe hari thiyana kunu tikak ahulagena awilla meke danawa. uu danneth ne uu dana eewage theruma. Upangey harakekma thama.

okage wedema..kohe hari thiyana kunu tikak ahulagena awilla meke danawa. uu danneth ne uu dana eewage theruma. Upangey harakekma thama.
ඈ හරකෝ...මෙතන GDP එක විතරද තියෙන්නේ ??
I agree GDP may be misleading but They liken the ability of GDP to give an overall picture of the state of the economy GDP enables policymakers and central banks to judge whether the economy is contracting or expanding.

Umba migrate unada?කැපුවත් කොල යූ අන් පී කාරයන්ට දේශපාලනේ කියන්නෙ ආගමක්. රනිල් කියන්නෙ දෙයියො. උන් කියාවි මේ අවුරුදු 4 තමයි ලක් ඉතිහාසෙ සංවර්ධිතම අවුරුදු 4 කියල, රනිල් දෙයියන්ගෙ හාස්කම් දැකල.![]()