යහලුවනි අපේ එකෙක්ට පොඩි කරදරයක්!
manojdhrma
Senior Member
ගිය දවස්ටිකේම මේ යකා එලකිරි ආවෙත් නෑ මමත් ඉතින් අසනීපයි කීවාම ඌටම බැන්නා මොනාද යකෝ සතිගනං උබට හැදෙන ලෙඩ කියලා... ඒත් ඉතින් පස්සේ දැනගන්න ලැබුනා ඌට හැදිලා තියෙන්නේ හෙපටයිටිස් කියලා.. ඔන්න ඕක කියපුවාම ඉතින් මටත් සොරි කියලා හිතුනා.. අපිට ඉතින් පොඩි ඔලුවේ කැක්කුම්ක් අතක් පයක් කැඩුනට ගනං ගත්තේ නැතුවට හෙපටයිටිස් වගේ හැදුනම ටිකක් දුක හිතෙනවා
මූ ඉතින් අපේ දුකට සැපට ඉන්න එකානේ.. ඒක නිසා මේ අවස්තාවේ මූට හොදවෙලා ගෙදර රෙස්ට් කරනවා....අපිත් ඉක්මන් සුවය පතා විස් එකක් දෙමු එලකිරි යාලුවෝ සමූහය වෙනුවෙන්.. යාලුකම වෙනුවෙන්..
සොයුර ඔබට නිරෝගී සුව..
(මින් මත්තටවත් බටජාරිකමට කන්නැතුව ටිකක් හිතලා බලලා කෑම කාහං
තවත් එකෙක් ඔයවගේ හදාගන්න ආසාවෙද කොහෙද ඊයේ පෙරේදා එලකිරි එකේ බට් රබුටන් ගහක් පිටින් හොය හොයා හිටියා)