යහලුවනේ බලපියව්

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    මේ සින්ගප්පූරුවේ එයාර්පෝට් එක. ලෝකේ හොදම සහ බිසිම එයාර් පෝර්ට් එකක්. සතියකට විතරක් flight 6600 ක මෙහෙයුම්. අපේ සතියකට flight 130 -140 😂😂😂. සින්ගප්පූරුව ලන්කාවෙන් හතරෙන් පංගුවයි. 😮 ඉස්සර උන් හිතලා තියෙන්නේ ලන්කාව වගේ දියුනු වෙන්න ඕනා කියලා.( සුද්දගේ කාලේ) අපි පව්නේ......😥 එන්න අපි තව පක්ෂ පාට වලට බෙදිල ... කුනුහරුප කියාගෙන මරාගමු....තව කුලමල ගැන කිය කිය වංශේ කබල් ගාමු.... තව ජෞතීෂ්‍යයි🐃🐃 ...අරවයි මේවයි කිය කිය ගොං ආතල් ගමු.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හැමෝම කියන්නෙ ඕකනෙ
    ඒ උනාට පක්ෂයක් බදාගෙන කඩේ යනවා
    නිදහස් චන්ද දායකයො නෙවෙයි බහුතරය
    අනික බන් පහුගිය කාලෙ ලක්ෂ ගානක් කලා උපාධියට රස්සා ගත්තා , උනූත් රටට බරක්.
    දේශපාලකයන්ට බැනලා වැඩකුත් නෑ. මිනිස්සුත් ඒවගේමයි,
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    සින්ගප්පූරුව ලන්කාවෙන් හතරෙන් පංගුවයි
    සිංගප්පුරුව කොඹල දිස්ත්‍රික්කේ සයිස් නේද. එතකොට කොහොමද ලංකාවෙන් හතරෙන් එකක් වෙන්නේ. 🤔
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සිංගප්පූරුව ලංකාවේ භුමි ප්‍රමාණයෙන් හතරෙන් එකක් වෙන්නේ කොහොමද? මට මතක විදියට කොළඹ දිස්ත්‍රික්කයේ භුමි ප්‍රමාණය සහ සිංගප්පූරුවෙ භුමි ප්‍රමාණය ආසන්න ලෙස සමානයි.
     
    • Like
    Reactions: PHBhagya

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එන්න අපි තව පක්ෂ පාට වලට බෙදිල ... කුනුහරුප කියාගෙන මරාගමු....තව කුලමල ගැන කිය කිය වංශේ කබල් ගාමු.... තව ජෞතීෂ්‍යයි🐃🐃 ...අරවයි මේවයි කිය කිය ගොං ආතල් ගමු.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Bhumi pramanaya kese weththath Singapore airport Eka Sri Lankawe airport ekata Wada kaaryabahula airport ekak. Bhugoliya washayen Sri lankawa hoda thanka thibilath Sri Lankawata bari wuna singapore Parada karanna . Full facility thiyena loku airport ekak thibunanam Sri Lankawata transit wailn witharak loku gaanak hamba karanna pulywan.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,993
    14,361
    113
    වැලිවේරිය
    හැමෝම කියන්නෙ ඕකනෙ
    ඒ උනාට පක්ෂයක් බදාගෙන කඩේ යනවා
    නිදහස් චන්ද දායකයො නෙවෙයි බහුතරය
    අනික බන් පහුගිය කාලෙ ලක්ෂ ගානක් කලා උපාධියට රස්සා ගත්තා , උනූත් රටට බරක්.
    දේශපාලකයන්ට බැනලා වැඩකුත් නෑ. මිනිස්සුත් ඒවගේමයි,(02)

    මේ වෙනකම් එකෙක් ටවත් චන්දේ දීපු නැති එකට සතුටු වෙනවා...ලංකාව හදන්න බෑ..poltikkoම නෙවෙය...මෝඩ මිනිස්සුන්ගේ අවුල..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලoකාවට ගැටලුව උනේ අවුරුදු 30ක් අදුන යුද්දෙ, ඒක නතර කරද්දි ලෝකෙ ගොඩක් දුර ගිහින්, අපි එනතට යන්ඩ ඕන..
     
    • Like
    Reactions: weer 11

    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    Rata podi unama diyunu wenna lesiy wage neda - Israel, Luxumberg, Sinagpore, Monaco, Maldives unath South asia wala staticaly hondama rata

    Rata loku ,parana unama diyunu karnna amarui wageth penawa (high population) - Brazil China India

    Rata aluth unamath lesiy wage - Australia, Canada, USA (okkoma german,asian immigration walin diyunu une)

    rataka avg IQ adu unamath diyunu karanna amarui wage - African Countries

    Any experts?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලoකාවට ගැටලුව උනේ අවුරුදු 30ක් අදුන යුද්දෙ, ඒක නතර කරද්දි ලෝකෙ ගොඩක් දුර ගිහින්, අපි එනතට යන්ඩ ඕන..

    ha hari, okama kiyagena imu, ubath hema dama redi tikai , toilet ekai hodala waren gihilla, madi paduwata golayo @2osama @nicjosh83 dennath ekka palayan