යහලුවනේ

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    BANK AKKA

    මෝටර් රථයක් පැවරීම සදහා කොච්චර කාලයක් යනවද බන් මාගේ transfer එක භාර දීලා මාස 5 වෙනවා AGM OFFICE එකට

    තවම ආවේ නැහැ මාගේ අදායම් බලපත් ගන්න ඕන දිනයත් පැනලා තියෙන්නේ එකටත් ලොකු දඩයක් අය කරනවද අනිත්

    කාරණය තමයි උන්ගේ දුරකථන NUMBER එකවත් ගන්න බැහැ දන්න එකෙක් විස්තරයක් කියනවද මම ගම්පොල වාහනය

    COLOMBO




    තරහා වෙන්න එපා කවුරුවත් බලන්නේ නැති නිසා හෙඩිම වෙනස් කලා
     
    Last edited: