යහළුවා

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    29421_121166564566168_100000184756974_286335_5551276_n.jpg
    ඔයාලගෙ අදහස් මේකට එක් කරන්න.........
    ඕනමනම් රෙප් එකකුත් දුන්නට කමක් නැහැ
     
    • Like
    Reactions: migaramk

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒ දේ තිරණය වෙන්නේ තමාට හොද යාලුවෙක් තමාගේ ජිවිතයට එකතු වුනාම විතරයි..
    අනික තමා ඒ යාලුවාගෙන් බලාපොරොත්තු වෙන හැම දෙයක් ම ලැබුනේ නැත්නම් කලකිරිමක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්..
    ඒත්.. අපි දැන ගන්න ඕනේ.. ඒ මිත්‍රයාගේ මිත්‍රත්වය දිගටම පවත්වා ගන්න නම්.. එකිනෙකාගේ අදහස් දෙන්නාට දෙන්න දැනන් ඉන්න ඕනේ..
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඒ දේ තිරණය වෙන්නේ තමාට හොද යාලුවෙක් තමාගේ ජිවිතයට එකතු වුනාම විතරයි..
    අනික තමා ඒ යාලුවාගෙන් බලාපොරොත්තු වෙන හැම දෙයක් ම ලැබුනේ නැත්නම් කලකිරිමක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්..
    ඒත්.. අපි දැන ගන්න ඕනේ.. ඒ මිත්‍රයාගේ මිත්‍රත්වය දිගටම පවත්වා ගන්න නම්.. එකිනෙකාගේ අදහස් දෙන්නාට දෙන්න දැනන් ඉන්න ඕනේ..

    ඔව් ඔබ කියපු කතාව ඇත්ත..ඒත් ඒක දිගටම පවත්වාගන්න එක අමාරු වැඩක්
     
    ඒක තිරණය වෙන්නේ.. අපි ඒ යාලුවාත් එක්ක ගොඩ නගා ගන්නා
    විශ්වාසය මතයි..
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඒක තිරණය වෙන්නේ.. අපි ඒ යාලුවාත් එක්ක ගොඩ නගා ගන්නා
    විශ්වාසය මතයි..

    :yes::yes::yes:ඒත් සමහර වෙලාවට අපි කොච්චර යාළුවා විශ්වාස කලත් යාළුව අපිව විශ්වාස කරන්නෙ නැහැ....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes::yes:ඒත් සමහර වෙලාවට අපි කොච්චර යාළුවා විශ්වාස කලත් යාළුව අපිව විශ්වාස කරන්නෙ නැහැ....

    ඒ වගේ අවස්ථාවකදි අපි තේරුම් ගන්න ඕනේ..
    මේ යාලුවාගේ ක්‍රියා කලාපය අනුව අපි ජිවත් වෙන්න..
    ඒහෙම බෑ කියලා හිතුනා නම්.. ඒ යාලුවාට අහිතක් කරන්නේ නෑතිව
    දුරස් වෙන එකයි හොදම විකල්පය..
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඒ දේ තිරණය වෙන්නේ තමාට හොද යාලුවෙක් තමාගේ ජිවිතයට එකතු වුනාම විතරයි..
    අනික තමා ඒ යාලුවාගෙන් බලාපොරොත්තු වෙන හැම දෙයක් ම ලැබුනේ නැත්නම් කලකිරිමක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්..
    ඒත්.. අපි දැන ගන්න ඕනේ.. ඒ මිත්‍රයාගේ මිත්‍රත්වය දිගටම පවත්වා ගන්න නම්.. එකිනෙකාගේ අදහස් දෙන්නාට දෙන්න දැනන් ඉන්න ඕනේ..

    ඇත්ත යාලු.. එක තිරණ්ය වන්ෙන් යහලුවා මත.. සමහර විට යහලුවන් නිසා ජිවිෙත් විනාශ කර ගත්තු අය ෙගාඩක් ඉන්නවා.. :yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇත්ත යාලු.. එක තිරණ්ය වන්ෙන් යහලුවා මත.. සමහර විට යහලුවන් නිසා ජිවිෙත් විනාශ කර ගත්තු අය ෙගාඩක් ඉන්නවා.. :yes::yes:

    ඔව්, ඒ දේ බොහෝ වේලාවට වෙන්නේ..
    ඒ යාලුවාව බොහෝ සෙයින් විශ්වාස කර ගෙන ජිවත් වෙන්න ගියානම් තමයි..
    ඒ හින්දා අපේ යාලුවාගේ ක්‍රියා කලාපය අපි හරි හැටි දැන ගෙන කටයුතු කලා නම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ..
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඒ වගේ අවස්ථාවකදි අපි තේරුම් ගන්න ඕනේ..
    මේ යාලුවාගේ ක්‍රියා කලාපය අනුව අපි ජිවත් වෙන්න..
    ඒහෙම බෑ කියලා හිතුනා නම්.. ඒ යාලුවාට අහිතක් කරන්නේ නෑතිව
    දුරස් වෙන එකයි හොදම විකල්පය..

    සමහර අය ආදරයෙන් අන්ද වෙනව වගේ මිතුදමින් අන්ද උනාම ඕව ඒ වෙලවට තේරෙන්නෙ නැහැ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සමහර අය ආදරයෙන් අන්ද වෙනව වගේ මිතුදමින් අන්ද උනාම ඕව ඒ වෙලවට තේරෙන්නෙ නැහැ

    ඒ වේලාවේ, තමා ලගින් ආශ්‍රය කල පුද්ගලයෙක් නැති වුනා වගේ හැගිමක් තමයි තමාගේ මනසට දැනෙන්නේ..
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda

    ඒ වේලාවේ, තමා ලගින් ආශ්‍රය කල පුද්ගලයෙක් නැති වුනා වගේ හැගිමක් තමයි තමාගේ මනසට දැනෙන්නේ..

    අද ඒවගේ දෙයක් මට උනා.මම ලගින්ම අශ්‍රය කරපු එකෙක් මට අද මහ කැත වැඩක් කලා:(:(
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඔව්, ඒ දේ බොහෝ වේලාවට වෙන්නේ..
    ඒ යාලුවාව බොහෝ සෙයින් විශ්වාස කර ගෙන ජිවත් වෙන්න ගියානම් තමයි..
    ඒ හින්දා අපේ යාලුවාගේ ක්‍රියා කලාපය අපි හරි හැටි දැන ගෙන කටයුතු කලා නම් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: මම එෙහම අය ෙගාඩක් දැකලා තිෙය්නවා. ජිවිෙත් විනාශ කර ගත්තා යහලුෙවා නිසා.. අද ෙනාකරපු වැරදි වලට එයාලා නිතිෙය්න් පවා දඩුවමි විදිනවා.. ture මට යහලුෙවා නැ.. ෙහාද යහලුෙවා ඉන්නවා. මටනමි මෙග් ෙහාදම යහලුෙවා ඉන්ෙන් ෙගදර..එ මෙග් සෙහාදරයින් සහ මව, පියා.

    මම හිතන්ෙන් යහලුෙවා එක්ක ඉන්නවනමි ෙගාඩක් සිතලා යහලුවන් අශ්‍රය කරන්න ඔනි.. ෙමාකද ෙගාඩක් යහලුෙවා යහලුෙවා ෙනෙම්යි..
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    :yes::yes::yes::yes::yes::yes::yes::yes: මම එෙහම අය ෙගාඩක් දැකලා තිෙය්නවා. ජිවිෙත් විනාශ කර ගත්තා යහලුෙවා නිසා.. අද ෙනාකරපු වැරදි වලට එයාලා නිතිෙය්න් පවා දඩුවමි විදිනවා.. ture මට යහලුෙවා නැ.. ෙහාද යහලුෙවා ඉන්නවා. මටනමි මෙග් ෙහාදම යහලුෙවා ඉන්ෙන් ෙගදර..එ මෙග් සෙහාදරයින් සහ මව, පියා.

    මම හිතන්ෙන් යහලුෙවා එක්ක ඉන්නවනමි ෙගාඩක් සිතලා යහලුවන් අශ්‍රය කරන්න ඔනි.. ෙමාකද ෙගාඩක් යහලුෙවා යහලුෙවා ෙනෙම්යි..

    ඔව් ඔබ කියපු කතව සහතික ඇත්ත.අපේ ජීවිතේ ඉන්න හොදම යාළුවො තමා අපේ දෙමව්පියන් හා අපේ සහෝදර සහෝදරියන්
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ද ඒවගේ දෙයක් මට උනා.මම ලගින්ම අශ්‍රය කරපු එකෙක් මට අද මහ කැත වැඩක් කලා:(:(

    අද !!!
    හ්ම්, ඔව්, ඒ වගේ මිනිසුන්ට ජිවිතයත් එක්ක හතුරු කම් කරන්න
    වේලාවක් දිනයක් නෑ..

    ඔයාට එහෙම වෙන්න හෙතුව කැමති නම් කියන්න.. හිතේ තියෙන දුක නෑති වෙන්නත් එක්ක..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes: මම එෙහම අය ෙගාඩක් දැකලා තිෙය්නවා. ජිවිෙත් විනාශ කර ගත්තා යහලුෙවා නිසා.. අද ෙනාකරපු වැරදි වලට එයාලා නිතිෙය්න් පවා දඩුවමි විදිනවා.. ture මට යහලුෙවා නැ.. ෙහාද යහලුෙවා ඉන්නවා. මටනමි මෙග් ෙහාදම යහලුෙවා ඉන්ෙන් ෙගදර..එ මෙග් සෙහාදරයින් සහ මව, පියා.

    මම හිතන්ෙන් යහලුෙවා එක්ක ඉන්නවනමි ෙගාඩක් සිතලා යහලුවන් අශ්‍රය කරන්න ඔනි.. ෙමාකද ෙගාඩක් යහලුෙවා යහලුෙවා ෙනෙම්යි..

    ඔව්, බොහෝ දෙනෙක් පිටින් යාලු කම් පෙන්නාගෙන අපිව ආශ්‍රය කලත්..
    අපිට පහුවේලා තමයි තේරුම් යන්නේ මේ කොයි වගේ පුද්ගලයෙක් ද කියලා..
    අනික බොහෝ දෙනෙක් යාලු මිත්‍රත්වය පවත්වා ගන්නේ..
    ඒ අයගේ පල ප්‍රයෝජනය හින්දායි..
    තමාට හොද යාලුවො නෑ කියලා දුක් වෙන අයට කියන්න තියෙන්නේ..

    ඒ විදියට දුක් වෙන්න එපා..
    තමාගේ ගෙදර දෙමව්පියන් ඒ හෑම යාලුවෙකුටම වඩා උතුම් නිසා..
    ඒ යාලු කම වටිනවා කියන එකයි කියන්න තියෙන්නේ..
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda

    අද !!!
    හ්ම්, ඔව්, ඒ වගේ මිනිසුන්ට ජිවිතයත් එක්ක හතුරු කම් කරන්න
    වේලාවක් දිනයක් නෑ..

    ඔයාට එහෙම වෙන්න හෙතුව කැමති නම් කියන්න.. හිතේ තියෙන දුක නෑති වෙන්නත් එක්ක..

    මම කැමති නැහැ මේක කියන්න.මොකද මට ඒ කැත වැඩේ කරපු කෙනා එලකිරි එකේ සමාජිකයෙක් වීම ඊට හේතුවයි
    අන්තිමට උනේ තමන්ට ඕන දේ කරගෙන උදව් කරපු කෙනාව අමතක උන එකයි.ඒවගේම මම කියන කෙනා රග පෑවෙ කිසිම දෙයක් දන්නෙ නැති තොත්ත බබෙක් විදියට.අන්තිමට අපි වැරදියි අනිත් කට්ටිය නිවැරදි උනා
    .
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda

    ඔව්, බොහෝ දෙනෙක් පිටින් යාලු කම් පෙන්නාගෙන අපිව ආශ්‍රය කලත්..
    අපිට පහුවේලා තමයි තේරුම් යන්නේ මේ කොයි වගේ පුද්ගලයෙක් ද කියලා..
    අනික බොහෝ දෙනෙක් යාලු මිත්‍රත්වය පවත්වා ගන්නේ..
    ඒ අයගේ පල ප්‍රයෝජනය හින්දායි..
    තමාට හොද යාලුවො නෑ කියලා දුක් වෙන අයට කියන්න තියෙන්නේ..

    ඒ විදියට දුක් වෙන්න එපා..
    තමාගේ ගෙදර දෙමව්පියන් ඒ හෑම යාලුවෙකුටම වඩා උතුම් නිසා..
    ඒ යාලු කම වටිනවා කියන එකයි කියන්න තියෙන්නේ..

    ඔව් ඔන කියන එක හරි.අද තමා මට ඕක තේරුම් ගියේ
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo

    ඔව්, බොහෝ දෙනෙක් පිටින් යාලු කම් පෙන්නාගෙන අපිව ආශ්‍රය කලත්..
    අපිට පහුවේලා තමයි තේරුම් යන්නේ මේ කොයි වගේ පුද්ගලයෙක් ද කියලා..
    අනික බොහෝ දෙනෙක් යාලු මිත්‍රත්වය පවත්වා ගන්නේ..
    ඒ අයගේ පල ප්‍රයෝජනය හින්දායි..
    තමාට හොද යාලුවො නෑ කියලා දුක් වෙන අයට කියන්න තියෙන්නේ..

    ඒ විදියට දුක් වෙන්න එපා..
    තමාගේ ගෙදර දෙමව්පියන් ඒ හෑම යාලුවෙකුටම වඩා උතුම් නිසා..
    ඒ යාලු කම වටිනවා කියන එකයි කියන්න තියෙන්නේ..

    ෙගාඩක් ture යාලු... :yes::yes: ජිවිෙත් ෙමාන ෙවලාවකදි උනත් අපිත් එක්ක ජිවිෙත් පුරාවටම එකෙස් අපිත් එක්ක ඉන්ෙන් ෙදම්විපිෙයා විතරයි.. එ සතුටදි වෙග්ම කරදයකදිත්. :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මම කැමති නැහැ මේක කියන්න.මොකද මට ඒ කැත වැඩේ කරපු කෙනා එලකිරි එකේ සමාජිකයෙක් වීම ඊට හේතුවයි
    අන්තිමට උනේ තමන්ට ඕන දේ කරගෙන උදව් කරපු කෙනාව අමතක උන එකයි.ඒවගේම මම කියන කෙනා රග පෑවෙ කිසිම දෙයක් දන්නෙ නැති තොත්ත බබෙක් විදියට.අන්තිමට අපි වැරදියි අනිත් කට්ටිය නිවැරදි උනා
    .

    ඔයා අද මේ ප්‍රශ්නේ වුනා කියලා කියද්දි මට තේරුම් ගියා
    එළකිරි අඩවියත් එක්ක කිසියම් සම්බන්ධතාවයක් වෙන්න ඇති කියලා..
    හ්ම්, ප්‍රසිද්ධියේ කියන්න ඕනේ නෑ..
    ඒ අය ගැන කිව්වේ නෑති වුනත්..ඒ අයට තේරුම් වෙයි තමා වැරද්දක් කලා කියලා ඉදිරි දවසකදි..