යහළුවෙනි..HDPL (HSBC Call center)කියන වනචර ගුහාව ගැන

Tho A/L iwara wechcha gaman interview palayan :dull: walking interviews thiyanawa mata dawasa nam meter na, site eke athi. Kadda witharai one.. Interview rounds 3 kin withara job ekata ganawa (Pass unoth) Un kadda thama ban illanne...

Habai yanawa nam uda anith un kiyala thiyana dewal oluwe thiyanma pala hodada :)

වෝකින් ඉන්ටර්විව් තියෙන්නේ අඟහරුවාදයි බ්‍රහස්පතින්දයි. ලොකුවට කඩ්ඩ බලන්නේ නෑ. උන්ගේ ටෙස්ට් ටික පාස් වෙන්න තරං කඩ්ඩ පොලිෂ් වුනාම ඇති. මාත් ගියා. පාස් මාත් :)
 

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • වෝකින් ඉන්ටර්විව් තියෙන්නේ අඟහරුවාදයි බ්‍රහස්පතින්දයි. ලොකුවට කඩ්ඩ බලන්නේ නෑ. උන්ගේ ටෙස්ට් ටික පාස් වෙන්න තරං කඩ්ඩ පොලිෂ් වුනාම ඇති. මාත් ගියා. පාස් මාත් :)

    උඹ වැඩට ගියාද?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    වෝකින් ඉන්ටර්විව් තියෙන්නේ අඟහරුවාදයි බ්‍රහස්පතින්දයි. ලොකුවට කඩ්ඩ බලන්නේ නෑ. උන්ගේ ටෙස්ට් ටික පාස් වෙන්න තරං කඩ්ඩ පොලිෂ් වුනාම ඇති. මාත් ගියා. පාස් මාත් :)

    මොනාද බන් උන්ගේ ටෙස්ට්ස් ‍‍‍‍? :)