යහ පාලනයේ රෙද්ද

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    එතකොට පොදු අපේක්ෂකතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මොන පක්ෂෙද දැන්. :eek:
    එතුමා මීලග මහමැතිවරණයේදී සහයෝගය දක්වන්නේ මොන පක්ෂෙකට එතකොට

    බලන් ගියාම යූ ඇන් පි ආයෙත් පැරදිලාවත්ද ? :eek::eek: උස්සන් ඇවිත් දිනවලා තියෙන්නේ ශ්‍රීලනිපය ද? :dull::dull:

    එහෙම සහය දක්වන එකක් නැ කියලා හිතනවා මධ්‍යස්ථ මතයක සිටි කියලා හිතනවා මොකද නැත්නම් ජනතා විරෝදයට භාජනය වෙනවා මචං ,

    මෛත්‍රීපාල සභාපති වෙන්නේ මේ මහින්ද වයිරස් එක එලවගන්න ඕන නිසා මොකද විදායක ක්‍රමය අහෝසි කරන්න මහින්ද ප්‍රමුක බුලත් කොලේ සහය දෙයි 2/3 ගන්න නමුත් අතුරු අයවැය ඉදිරිපත් කලාට පස්සේ මහින්ද ප්‍රමුක බුලත් කොලේට ආණ්ඩුව බකල් කරන්න පුළුවන් .. එහෙම කලාට පස්සේ දින 100යෙ වැඩ සටහන බකල් වෙනවා ආණ්ඩුවටත් බකල් වෙනවා ,

    ඒ නිසා තමයි මහින්ද එලවගන්න එක මුලික කරගෙන මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභපති දුරය ලබාගෙන ඇතුලෙම තුනෙන් දෙක හදා ගත්තේ එතකොට දින සියේ වැඩ සටහන බකල් වෙන්නෙත් නැ මහින්ද ආයෙත් බලයට එන්න කරන උස්සහයත් බකල් වෙනවා .. එහෙම නැතුව මම හිතන්නේ නැ ආයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නාගා සිටුවන්න තරම් තත්වයක් තියෙනවා කියලා එහෙම කරන්න ගියත් එක බංකොලොත් වැඩක් මචං ජනතාව දැන් ඇත්ත දන්නවා ..
     
    Last edited:

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    එහෙම කියන්න බැහැ බං. UNP උන් දැන් අලුත් ජවයකින් ඉන්නේ. මී ලඟ ජන්දෙදි ලොකු තරඟයක් තියේවි. හැබැයි සිරිපාලයා එක්ක නම් සංධානෙට සොරි වේවිද මන්දා.

    a un kick eke inne bn unge ranil lokka kohoma hari PM wechcha nisa
    dina 100 agamathi
    lankawe politics nam mata epa wuna bn
    maha sakkili subject ekak bn :dull: :(
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එක තම්යි අපි එ කාලෙම කිවුවෙ හොරු ටික දිනන පැත්තට එකතු වෙනවා කියලා කිවුවෙ:lol::lol:

    හරි බං අන්න ඒක නිසා තමයි මීලඟ පාර මම ජාතික වේ#ගේ පුතාලට චන්දේ දෙන්නෙ. තුනෙන් දෙක හදා ගන්න ඕකුන් ගත්තට කමක් නෑ හැබැයි ෆයිල් ඇද්දෙ නැත්නම් මුන්ගේ මෛත්‍රීටත් වෙන්නේ මහින්දට වෙච්ච දේම තමයි. 2005 මම චන්දේ දීලා දිවුරුම් දෙද්දි කටත් ඇරන් බල හිටියා අනේ පුංචි පවුල රත්තරං කියලා. ඇයි චිචී, චුචූ, සෙට් එකම දිලිසි දිලිසි හිටියනේ. :growl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    a un kick eke inne bn unge ranil lokka kohoma hari PM wechcha nisa
    dina 100 agamathi
    lankawe politics nam mata epa wuna bn
    maha sakkili subject ekak bn :dull: :(

    :lol::lol::lol::lol: ඔහොම තමයි බං. දැක්කනේ මර්වින් සිල්වා කියලා තියෙන කතාව උණු උණුවෙම. :rofl::rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එහෙම සහය දක්වන එකක් නැ කියලා හිතනවා මධ්‍යස්ථ මතයක සිටි කියලා හිතනවා මොකද නැත්නම් ජනතා විරෝදයට භාජනය වෙනවා මචං ,

    මෛත්‍රීපාල සභාපති වෙන්නේ මේ මහින්ද වයිරස් එක එලවගන්න ඕන නිසා මොකද විදායක ක්‍රමය අහෝසි කරන්න මහින්ද ප්‍රමුක බුලත් කොලේ සහය දෙයි 2/3 ගන්න නමුත් අතුරු අයවැය ඉදිරිපත් කලාට පස්සේ මහින්ද ප්‍රමුක බුලත් කොලේට ආණ්ඩුව බකල් කරන්න පුළුවන් .. එහෙම කලාට පස්සේ දින 100යෙ වැඩ සටහන බකල් වෙනවා ආණ්ඩුවටත් බකල් වෙනවා ,

    ඒ නිසා තමයි මහින්ද එලවගන්න එක මුලික කරගෙන මෛත්‍රීපාල ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභපති දුරය ලබාගෙන ඇතුලෙම තුනෙන් දෙක හදා ගත්තේ එතකොට දින සියේ වැඩ සටහන බකල් වෙන්නෙත් නැ මහින්ද ආයෙත් බලයට එන්න කරන උස්සහයත් බකල් වෙනවා .. එහෙම නැතුව මම හිතන්නේ නැ ආයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නාගා සිටුවන්න තරම් තත්වයක් තියෙනවා කියලා එහෙම කරන්න ගියත් එක බංකොලොත් වැඩක් මචං ජනතාව දැන් ඇත්ත දන්නවා ..

    Well said :):):)
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    එක තම්යි අපි එ කාලෙම කිවුවෙ හොරු ටික දිනන පැත්තට එකතු වෙනවා කියලා කිවුවෙ:lol::lol:

    gayankuwait :shocked:
    හොරු කියලා එකපාරටම ගේම දෙන්න බැ උන්ගෙන් ගන්න පුළුවන් වැඩ ටික අරගෙන තමයි ගෙමගහන්න වෙන්නේ ...හොරු කොහේ ගියත් බන් 19න් ස්වාධින කොමිසම් ටික ගෙනාවට පස්සේ JVP එක නිකන් බලන් ඉන්න ලෑස්ති වෙනවා කියලාද උබ හිතන්නේ එතකොට රන්ජන් මේ සෙට් එක හැමදාම නඩු දායි හොරුන්ට ගැලවීමක් නැ මේ දින 100යෙ වැඩේ සාර්ථක කරගන්න ඕන නිසා තමයි සද්ද නැතුව ඉන්නේ අපිත් පොඩ්ඩක් ඉවසලා ඉමු මචං ... හොරු අල්ලන්නේ නීතියෙන් මචං ඒ තත්ත්වය ඇතිකරගන්න තව ගොඩක් වෙනස් කම් සිදුවෙන්න තියෙනවා නීතිපති මාරු වෙලා හැම රාජ්‍ය ආයතනයක්ම දුෂිත පාලකයන් ඉවත් වෙලා වැඩ කරන්න පුළුවන් තත්වයක් ඇති වෙන කොට ඔය හොරු සෙට් එකටම බඩු වෙනවා ...
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    gayankuwait :shocked:
    හොරු කියලා එකපාරටම ගේම දෙන්න බැ උන්ගෙන් ගන්න පුළුවන් වැඩ ටික අරගෙන තමයි ගෙමගහන්න වෙන්නේ ...හොරු කොහේ ගියත් බන් 19න් ස්වාධින කොමිසම් ටික ගෙනාවට පස්සේ JVP එක නිකන් බලන් ඉන්න ලෑස්ති වෙනවා කියලාද උබ හිතන්නේ එතකොට රන්ජන් මේ සෙට් එක හැමදාම නඩු දායි හොරුන්ට ගැලවීමක් නැ මේ දින 100යෙ වැඩේ සාර්ථක කරගන්න ඕන නිසා තමයි සද්ද නැතුව ඉන්නේ අපිත් පොඩ්ඩක් ඉවසලා ඉමු මචං ... හොරු අල්ලන්නේ නීතියෙන් මචං ඒ තත්ත්වය ඇතිකරගන්න තව ගොඩක් වෙනස් කම් සිදුවෙන්න තියෙනවා නීතිපති මාරු වෙලා හැම රාජ්‍ය ආයතනයක්ම දුෂිත පාලකයන් ඉවත් වෙලා වැඩ කරන්න පුළුවන් තත්වයක් ඇති වෙන කොට ඔය හොරු සෙට් එකටම බඩු වෙනවා ...


    ඔව් ඔව් ජනතාව තම්යි හොරු එලවන්න ඔන:) අපි බලන් ඉන්නාව බන් එ වගෙම හොදක් වෙයි කියලත් හිතනවා නරකක් උනොත් චන්ද දුන්න එකා නැති එකා කියලා වෙනසක් නැහැ අපි හැමොටම මුහුන දෙන්න වෙනවා එ වගෙම හොදක් උනොත් එකත් චන්දය දුන්න එකාට වගෙම නැති එකාටත් ලැබෙයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    gayankuwait :shocked:
    ..


    ඔකට පුදුම වෙන්න දෙයක් නැහැ මම කිවුවෙ හොරකම විතරක් බලාල් චන්දය දෙන්නෙ නැහැ කියලා හොරුන් දිනන පැත්තට එකතු වෙනවා දිනපු පැත්තෙත් හොරු ඉන්නවා කියාල කිවුවෙ උබලාගෙ හිතලු
    වලට අපිට කරන්න දෙයක් නැහැ:lol:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ආආආ බොර බොර බොර ඔය බන වැඩක් නෑ ඇයි යහපාලනේ කොරන්ඩ බැරිද කෑ ගහන්නේ?
    කොරනවනන් කොරල පෙන්නපල්ලා.. මහින්දගේ කාලෙත් ආස්චර්යේ ගගා උඹලාට කෑ ගහන්ඩ පුලුවන්නං අපිටත් පුළුවන් කෑ ගහන්ඩ ජහ පාලනේ ගගා.. යකෝ!

    අපිව මරාගෙන රට අයිති කොරගන්ඩ හදපු කොටි හැත්ත (කොටින්ව අත ඇරලා හමුදාව පැත්තට සම්බන්ද වෙලා කොටින්ව ඉවරකරෑන්ඩ මානුෂිය මෙහෙයුමට එකතු වුන එවුං හැර පර කොටි) දැන් ලාංකිකයෝ වෙලා, කොච්චර කොටින්ට කොරපු මහින්ද ව පරද්දල උන්ගේම රටක් වෙනුවෙන් මයිත්‍රී ට ගැහුව කොටි ටික නැත්තන් ලක්ෂ දෙකකින් මහින්ද දිනනවා යකෝ.. හොර ඩීල් එකට රට පාවල දීල දැන් ජහ පාලනේ කොරගන්ඩ බැරි උනාම දවස් දෙකයි තුනයි ගගා ගණන් කොරන්නේ තොපි පෙරපාසැල් බබ්බුද දවස් ගණන් කොර කොර කියන්නේ? ගණන් කොරන්ඩ දේවල් නැත්තන් ගිහින් ඇඟිලි ගැනපන්!

    මහින්ද දෙමෙල්ලුන්ට කරද්දී උතුරු වසන්තේ ගගා කොරනකොට තොපේ එවුන්මයි කිව්වේ දෙමළට කොරනවා වැඩියි කියල, දැන් ඔච්චර කොරපු දෙමළා මොකද මයිත්‍රී ට දීල ලක්ෂ දෙකකින් දිනන්න තිබ්බ මහින්දව පැරැද්දුවේ කියපල්ලකෝ බලන්ඩ? දැන් ඒ ගැන කියනකොට කියනවා ජාතිවාදේ අවුස්සන්ඩ යනවා කියල පුකෙනුත් හිනා යකෝ තොපිමයි මුලින් ජාතිවාදේ ගගා කෑගැහුවේ මහින්ද දෙමළට කොරනකොට. උන්ට ඊළම විතරයි යකෝ නොදුන්නේ එච්චර කොරලත් දෙමළට උන්ගේම රටක් ඕනේ උනා ආන්න එකයි ඌ මයිත්‍රී ට ගැහුවේ. මහින්ද තමයි උතුරත් දකුණත් එකම රටක් කියල කොටින්ට සැලකුවේ. මහින්ද දෙමෙල්ලුන්ට කරේ එක වෙන රටක් කියල හිතන් නැතුව තමන්ගේම රටේ එකම කොටසක් කියල හදාගෙන උන්ට උදව් කලේ.
    එහෙව් කරපු එකාල තමා මහින්දව පැරැද්දුවේ ජාතිවාදේ කියනේ අන්න ඒක. නැතුව අපි නෙමෙයි මෙතන ජාතිවාදේ අවුස්සන්නේ දැන් පුකෙන් හිනා වෙන කතා කියනවා අපි ජාතිවාදේ අවුස්සනවා කියල.

    ඔච්චර වෙලත් තොපි ඕවා හරියි කියල අපිව මරාගෙන අපේ රට අයිති කොරගන්ඩ ආපු එවුන්ව ලාංකිකයෝ කියල සාදරනියකොරගෙන ඉන්න තොපි එක්ක තව වාද කොරල වැඩක් නැහැ තොපිත් අර හම්බයෝ වගේ තමන් ඉන්න තැන ගැන හිතන්නේ නැහැ. අන්තවාදී යු එන් පී &*&(# පුතාල. තොපි එක්ක මොන බණද යකෝ තව?

    දැන් කොටිය එක්ක රට ගත්තනං කොරල පෙන්නහන් ජහ පාලනේ තොපේ!

    දවස් එකයි දෙකයි තුනයි හතරයි ගගා ඉලක්කන් ගනින එකාලා වැඩක් නෑ වැඩ තමයි ඕනේ. තොපි හරක් චන්දෙ දුන්නේ ඔව්ව වෙයි කියලනන් කොරල පෙන්නන කියහන් අපිත් එක්ක එකතු වෙලා. නැතුව කොටියට මේ රට ලියල දෙනකන් එකයි දෙකයි තුනයි ගගා ගණන් කර කර බණ කියන්ඩ එපා..

    අඬන්න ඕනෙනං ගිහින් අම්මගේ තුරුලට වෙලා අඩපිය. බණ එපා වැඩ කොරපිය.
    යුද්දේ කාලේ තොපේ යුඑන්පි හුකන්නල රනිල්ලා රවිල තොප්පිගල කලේ කියපුව පෙනුනේ නෑ ආස්චර්යේ ගගා තොපිට කෑ ගහන්ඩ හොඳයි..!
    එකෙක් වත් රටට කොරන්නේ නෑ යකෝ දෙපිල බෙදිලා වැරදි කියන එක තමයි කොරන්නේ. තොපිත් හරක් වගේ උන්ට කඩේ යනවා. අර අහක යන කොටියාට ආතල් මේවා දැකල. ඌට අරින්නේ නැතුව එක හොරෙක් පන්නන්න තව හොරු ටිකක් පත් කරලා රටත් අනාත කොරල පාවලා දීල දාල තව උන්ට කඩේ යනව.
    11.gif
    ජහ පාලනේ™ බම්ප්
     

    lion kolla

    Active member
  • Sep 20, 2011
    474
    78
    28
    :confused::confused: මට පෙන්නේ මහින්ද ලොක්කගේ සෙට් එකක් පඩියට Profile හදාගෙන ඇවිත් වගේ කඩේ යන්න ... :shocked::shocked: ඔහොම යමු ... .. bump..
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Capture.JPG

    :lol::lol::lol::lol:

    ආ ආ ඇති ..දුක් පල පල කූඩුවට ඔක්කොම..යහපාලනය තාම පටන් ගත්තා විතරයි.....ෆයිල් වග්ගය ආරමිභ වෙලා..මරාගේ විතරක් නොවෙි..හො ගාලා පරන ආන්ඩුවේ යන යන තැන බු ගාපු හැමොගෙම රෙදි ගැලවෙනවා බු නාගන්නවා..මෛත්‍රි ජය ගෙන යහ පාලනයට දොරටු විවිර කර හමාරයි..දැන් ඔබ කුමක් කරන්නද..එනවා මෙතන මෛත්‍රිට බු දාන්න..:yes:

    මෛත්‍රිට ජයම ජය...:yes:
     
    Last edited:

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    :angry:



    5.gif
    Media expose Rajapaksas’ overseas assets - Today, 02:58 AM


    The media has today exposed information regarding assets worth millions of rupees in the USA belonging to Basil Rajapaksa and Gotabhaya Rajapaksa, the younger brothers of President Mahinda Rajapaksa.
    According to Lankatruth.com, among the assets are 4 houses in California belonging to Mrs. Pushpa Rajapaksa, the wife of Minister Basil Rajapaksa. Their addresses are (1) 5581 Homecoming, Mira Loma, CA 91752(2) 15067 Preston Dr, Fontana, CA 92336 (3) 222 Dexter St, Covina, CA 91723 (4) 15067 Preston Dr, Fontana, CA 92336. The details of these houses could be viewed by anyone by entering http://radaris.com/ , the web browser that gives details regarding people and their properties in the USA.
    Also, information regarding 2 houses belonging to Ioma Rajapaksa, the wife of Defense Secretary Gotabhaya Rajapaksa has also been revealed. They are ^1& 1341 Wickham Ct, San Dimas, CA 91773 ^2& 303 S Cataract Ave, San Dimas, CA 91773.

    By 2007 both of them owned only one house each in California. They were a house in Fontana owned by Mrs. Pushpa Rajapaksa and another in San Dimas owned by Mrs. Ioma Rajapaksa.

    During this period the market value of Mrs. Pushpa Rajapaksa's house was estimated as US$ 4.5 million. The value of the old house belonging to Mrs. Ioma Rajapaksa in San Damas was US$ 9,95,000.
    While parliamentarians and executive officials of the government have to reveal their assets annually, President Rajapaksa amended this legislation in 2007 stating that duel citizens do need to reveal assets in the other country.
    Lanka Herald has highlighted this report considering the right of the public to know their public representatives.
    Following are two links that reveal the addresses of the properties in the US:
    http://radaris.com/~Ioma-Rajapaksa/107098560
    and
    http://radaris.com/p/Pushpa/Rajapaksa/



    - See more at: http://colombopost.net/more-national....qScGy61J.dpuf


    Media expose Rajapaksas’ overseas assets


    http://colombopost.net/more-national-news/item/337-media-expose-rajapaksas-overseas-assets

    Last edited by mag123; Today at 03:02 AM.