යහ පාලනය සැපයිද?

sapu20

Member
Nov 2, 2011
273
9
0
යහ පාලනය සැපයිද?

පොඩි මිනිහට ගන්න පුලුවන් වාහනයක් තමයි ත්‍රිවීල් එක. දැන් ඒකත් බෑ. බජාජ් එක 517,000/- සිට 610,000/- වෙනකම් වැඩිකරල. ආපහු ලීසිං 70% කරල. දැන් ත්‍රීවීල් එකක් ගන්න අඩුම ගානෙ 200,000/- ඕන. කලින් 70,000/- වගේ ගන්න තිබුනා.
බජාජ් ත්‍රීවීල් එකපාර මෙච්චර ගානකින් වැඩි වෙච්චි පලවෙනි පාර මේක(93,000)වෙනස සැපයිද?
 
Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    12274707_1505840733050169_1711803361714661115_n.jpg
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇයි බන් හැම එකාම වාහන ගැන කියල ආණ්ඩුවට බැනල thread දාන්නෙ?
    එකෙක්ටවත් පේන්නෙ නැද්ද අරෙහෙ කොටි මහ වීර දිනේ සමරනව?
    ආණ්ඩුව මහ වීර දිනේට සමගාමීව කොටි නිදහස් කරනව?

    උඹලට හැමදාම රටට වඩා ලොකු වුනේ බඩයි.

    උඹල වගේ එවුන්ට බඩ ගැන හිතන්නවත් රටක් ඉතුරු වෙන්නෙ නෑ

    රටට වඩා බඩ ගැන සිතා චන්දය දෙන පුද්ගලයාට අවසානයේ රටත් බඩත් දෙකම අහිමිවේ
     
    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    ඇයි බන් හැම එකාම වාහන ගැන කියල ආණ්ඩුවට බැනල thread දාන්නෙ?
    එකෙක්ටවත් පේන්නෙ නැද්ද අරෙහෙ කොටි මහ වීර දිනේ සමරනව?
    ආණ්ඩුව මහ වීර දිනේට සමගාමීව කොටි නිදහස් කරනව?

    උඹලට හැමදාම රටට වඩා ලොකු වුනේ බඩයි.

    උඹල වගේ එවුන්ට බඩ ගැන හිතන්නවත් රටක් ඉතුරු වෙන්නෙ නෑ

    රටට වඩා බඩ ගැන සිතා චන්දය දෙන පුද්ගලයාට අවසානයේ රටත් බඩත් දෙකම අහිමිවේ
    :(:(:(:(:(:(:(:(:(
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    ඇයි බන් හැම එකාම වාහන ගැන කියල ආණ්ඩුවට බැනල thread දාන්නෙ?
    එකෙක්ටවත් පේන්නෙ නැද්ද අරෙහෙ කොටි මහ වීර දිනේ සමරනව?
    ආණ්ඩුව මහ වීර දිනේට සමගාමීව කොටි නිදහස් කරනව?

    උඹලට හැමදාම රටට වඩා ලොකු වුනේ බඩයි.

    උඹල වගේ එවුන්ට බඩ ගැන හිතන්නවත් රටක් ඉතුරු වෙන්නෙ නෑ

    රටට වඩා බඩ ගැන සිතා චන්දය දෙන පුද්ගලයාට අවසානයේ රටත් බඩත් දෙකම අහිමිවේ

    :yes::yes::yes::yes:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ඇයි බන් හැම එකාම වාහන ගැන කියල ආණ්ඩුවට බැනල thread දාන්නෙ?
    එකෙක්ටවත් පේන්නෙ නැද්ද අරෙහෙ කොටි මහ වීර දිනේ සමරනව?
    ආණ්ඩුව මහ වීර දිනේට සමගාමීව කොටි නිදහස් කරනව?

    උඹලට හැමදාම රටට වඩා ලොකු වුනේ බඩයි.

    උඹල වගේ එවුන්ට බඩ ගැන හිතන්නවත් රටක් ඉතුරු වෙන්නෙ නෑ

    රටට වඩා බඩ ගැන සිතා චන්දය දෙන පුද්ගලයාට අවසානයේ රටත් බඩත් දෙකම අහිමිවේ
    :(:(:(:(
     
    cpasl123

    Active member
  • Nov 19, 2008
    500
    63
    28
    3wheel wadi karapu ekaa hodaiii, paraka yanna bee oya kalakanni hinda,.... hilak dakoth ringanamai hadaneee......
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    ඇයි බන් හැම එකාම වාහන ගැන කියල ආණ්ඩුවට බැනල thread දාන්නෙ?
    එකෙක්ටවත් පේන්නෙ නැද්ද අරෙහෙ කොටි මහ වීර දිනේ සමරනව?
    ආණ්ඩුව මහ වීර දිනේට සමගාමීව කොටි නිදහස් කරනව?

    උඹලට හැමදාම රටට වඩා ලොකු වුනේ බඩයි.

    උඹල වගේ එවුන්ට බඩ ගැන හිතන්නවත් රටක් ඉතුරු වෙන්නෙ නෑ

    රටට වඩා බඩ ගැන සිතා චන්දය දෙන පුද්ගලයාට අවසානයේ රටත් බඩත් දෙකම අහිමිවේ

    kathawa aththa bro. Dan owa gena katha karana ewun jathiwadiyo kiyalane hire danne