Mitsubishi Lancer EX

910

Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    රත්තරං;15519072 said:
    මේ තියෙන්නේ උගේ එවෝ X එක. දන්න විදිහට නෝමල් කාර් එකක් එවෝ කරලා තියෙන්නේ. හැබැයි evo ඇන්ජිමකුත් තිබ්බා

    මචං මමත් දැකල තියෙන ගොඩක් EVO original ඒවා නෙමේ. convert කරපු ඒවා.
    Original EVO එකක් කියක් විතර වෙයිද මචං.:cool:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,231
    1,157
    113
    එළවන්න ආසම වාහනයක්..... ටොයෝටා කාඩ්බෝඩ් පෙට්ටිවල යනවා වගේ නොවෙයි...