යළි ඉස්ලාම් ප්‍රහාරයක්?

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යළි ඉස්ලාම් ප්‍රහාරයක්?

    ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් යළි ශ්‍රී ලංකාවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට නියමිත බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි සඳහන් කරනවා.

    ඔවුන් රට තුළ ඉතාම සන්නද්ධව සිටින බැවින් කිසිදු ආණ්ඩුවකට ඔවුන්ව නැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි උන්වහන්සේ පවසනේ.

    පසුගිය ඉරිදා පුවත්පතක සඳහන් වූ ආකාරයට මාවනැල්ලේ බුදුපිළිම කැඩීමට සම්බන්ධ මවුලවිවරයකු අත්අඩංගුවට ගත් පසුව ඔහු විසින් පාපොච්ඡාරණයක් කර ඇති අතර දිගටම ශ්‍රී ලංකාවට ප්‍රහාර එල්ල කර 2027 වසරේදී ශ්‍රී ලංකාව අල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවයි ඥානසාර හිමි සඳහන් කළේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සීහලුනි මේ අවසන් අවස්තාවයි, හරි තීරනය ගන්න.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :baffled: මෙව්ව නම් වෙන දේවල් නෙවෙයි නානල හීන දැක්කට

    හිතුව දේවල්ද උනේ එහෙනම් පහුගිය කාලේ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හිතුව දේවල්ද උනේ එහෙනම් පහුගිය කාලේ?

    තව අවුරුදු 7කින් සිංහලුන්ට බෝම්බ ගහල,රටෙන් එළවල නැත්නම් තම්බි රටේ රාජ්‍ය පාලණය බලෙන් අරගෙනද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් යළි ශ්‍රී ලංකාවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට නියමිත බව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමි සඳහන් කරනවා.

    ඔවුන් රට තුළ ඉතාම සන්නද්ධව සිටින බැවින් කිසිදු ආණ්ඩුවකට ඔවුන්ව නැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි උන්වහන්සේ පවසනේ.

    පසුගිය ඉරිදා පුවත්පතක සඳහන් වූ ආකාරයට මාවනැල්ලේ බුදුපිළිම කැඩීමට සම්බන්ධ මවුලවිවරයකු අත්අඩංගුවට ගත් පසුව ඔහු විසින් පාපොච්ඡාරණයක් කර ඇති අතර දිගටම ශ්‍රී ලංකාවට ප්‍රහාර එල්ල කර 2027 වසරේදී ශ්‍රී ලංකාව අල්ලා ගැනීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවයි ඥානසාර හිමි සඳහන් කළේ.

    aniwa Gahanna one??
    anika meka karanne gnanasaraya thamai, wena kawuruwath newi,
    jathiwadi gnasarawa apahu hire dammoth serama hari
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    සීන් එක ටිකක් දරුණුවටම යනව මචන්ල යටින්
    මටත් යාළුවෙක් කිව්වෙ ටිකක් ඉහල තනතුරක ඉන්න
    මට කියපු ටික මෙතන දාන්නත් බයයි
    කෝකටත් පරිස්සමෙන් ඉදහල්ල
     
  • Dec 18, 2013
    535
    98
    28
    සීන් එක ටිකක් දරුණුවටම යනව මචන්ල යටින්
    මටත් යාළුවෙක් කිව්වෙ ටිකක් ඉහල තනතුරක ඉන්න
    මට කියපු ටික මෙතන දාන්නත් බයයි
    කෝකටත් පරිස්සමෙන් ඉදහල්ල

    මචං .... විස්තර ටිකක් කියපං .....
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සීන් එක ටිකක් දරුණුවටම යනව මචන්ල යටින්
    මටත් යාළුවෙක් කිව්වෙ ටිකක් ඉහල තනතුරක ඉන්න
    මට කියපු ටික මෙතන දාන්නත් බයයි
    කෝකටත් පරිස්සමෙන් ඉදහල්ල

    PM Please!
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,938
    10,196
    113
    සීහලුනි මේ අවසන් අවස්තාවයි, හරි තීරනය ගන්න.

    මොකක්ද දැන් හරි තීරනේ?
    නිදන් හොරාද, ඇමෙරිකාවට රට විකුනපු අයද, චීනෙට රට විකුනපු අයද, කුනු බිස්නස් කාරයොද, දෙපත් නයිද? කවුද හරියටම?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,644
    113
    Piliyandala
    දන්නා කියන රහසක් තියෙනවනම් පී එම් එකකින් වත් දාපන්කෝ, ඉස්සෙල්ලත් ඔහොම එකක් කිව්වහම ගණන් නොගෙන ඉඳල මතකනේ අසරණ ජිවිත වලින් වන්දි ගෙව්වා.. තාමත් කියනවනේ එහෙම ඒවා වෙන්නේ නෑ කියල... කවුද බන් දන්නේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සීන් එක ටිකක් දරුණුවටම යනව මචන්ල යටින්
    මටත් යාළුවෙක් කිව්වෙ ටිකක් ඉහල තනතුරක ඉන්න
    මට කියපු ටික මෙතන දාන්නත් බයයි
    කෝකටත් පරිස්සමෙන් ඉදහල්ල

    හරීන්ගේ තාත්තද කිව්වේ ? එහෙනම් ඇත්ත
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,393
    8,559
    113
    රූකඩ රාජ්ජේ
    සීන් එක ටිකක් දරුණුවටම යනව මචන්ල යටින්
    මටත් යාළුවෙක් කිව්වෙ ටිකක් ඉහල තනතුරක ඉන්න
    මට කියපු ටික මෙතන දාන්නත් බයයි
    කෝකටත් පරිස්සමෙන් ඉදහල්ල

    PM PLease