යමේක් සසරේ කල කර්මයක් ගෙවද්දි තවකෙක් අළුත් කර්මයක් රැස් කරනවා බලන්න මේ සසර ස්භාවය ,තිරිසන් ලොකෙ මේහෙමනම් ප්‍රෙඨ ලොකෙ කොහොම ඇද්ද ,ඉට වඩා දුක් ඇති නිරය කොහොම ඇද්ද , තෙරැවන් කෙරෙහිමයි හිත පහාදාගන්න ඔනෙ ,යමේකුට හිතෙන්න පුළුවන් මේපව පුංචි පවක්නෙ කියා නමුත් එහි විපාකය පුංචි වෙින්නෙ නැතිවෙියි
------ Post added on Sep 11, 2023 at 3:28 AM