යාදෙක නොරත රත සමග පෑහීමක් නැත
දැන් දෙන්නටම සනීප ඇති...
හොඳ පාඩමක් ඉගෙන ගන්න ඇති.
මයිත්රීට කෙලවෙලා තියෙන හැටි දැක්කම මට සිහි උනේ මම කලින් දාපු ත්‍රෙඩ් එකක්...

http://www.elakiri.com/forum/showthread.php?t=1820782
එක්තරා මීයෙක් සහ ගෙම්බෙක් හිතමිතුරු වී සිටියහ.
මීයා ගොඩබිමේ ජීවත් වූ නිසාත්, ගෙම්බා ගොඩ බිමෙහි හා දියෙහි ජීවත් වන නිසාත්
ඔවුන් දෙදෙනා කරට කර ගැලපුනේ නැත.
ඔවුන් කිසි දිනක වෙන් නොවන ලෙස ගිවිස ගෙන, මීයාගේ පයක් ගෙම්බාගේ පයක ගැටගසනු ලැබිණ.
ගොඩ බිමෙහි සිටින තාක් කල් ඔවුන්ගේ මේ පැවැත්මට බාධාවක් ඇති නොවීය.
එහෙත් එක්තරා පොලුණක් සමීපයට පැමිණි විගසම ගෙම්බා සුපුරුදු ලෙස මීයාද ඇදගෙන
පොකුණට පැන පීනන්නට වූයේ ප්‍රීතියෙන් බක බක ගාමිනි.
අවාසනාවන්ත මීයා වතුරේ ගිලෙමින් දිය මතුපිට පාවුණි.
මෙය දුටු උකුස්සෙක් හඹාවිත් ඌ ඩැහැගෙන ගියේය.
ගෙම්බාට මීය එක් කොට ගැට ගසා තිබී ගැටය ලෙහාගැනීමට අසීරු වූයෙන්,
ඉතා පහසුවෙන් දෙදෙනාම උකුස්සාට ගොදුරු වූහ.
උපහැරණය:
1. නොගැළපෙන අය එකට ජීවත් වීමෙන් දෙපාර්ශවයටම හානි සිදු වේ.
2. යාදෙක නොරත රත සමග පෑහීමක් නැත
“යා දෙක නොරත රත
සමග පෑසීමෙක් නැත”
මේකෙ තේරුම "රත් වූ යකඩයන් නොරත් වූ යකඩයක් සමග පෑස්සීමක් නැත." කියලයි කියන්නෙ, කියලා තියෙන්නෙ අලගියවන්න මුකවෙටිතුමා. තේරෙන බාසාවෙන් කියනවා නං " අනේ පනේ, අලි දෙඤ්ඤං, කොටි දෙඤ්ඤං" කිව්වත් නොගැලපෙන සමාජ මට්ටම් දෙකක ඉන්න දෙන්නෙක් අතර පහුවෙලා හරි ප්‍රශ්ණ මතුවෙනවා කියන එකයි.
ගොවි පුතාට දිස්ත්‍රික්කෙ ඡන්ද පදනමක් වත් නැති උනේ නොගැලපෙන්නෙක් බව දැන දැනත් රනිල්ට යටත් වී සිටි මෝඩ පාලනට නිසාය.