යාන්තං එක හදලා

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඕව හැදුව වගේම මාර්ග නීතිත් වෙනස් කරන්න ඕනෙ.නැත්නම් අපේ ට්‍රීවීල් මල්ලිලයි බෛකර්බෝයිස්ලයි ඕකෙ නිකන් රේස් පදින්න ගිහින් පරලොව යන එකයි වෙන්නේ
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Dehiwala moratuwa section eke railway track eka ayinen parawal tiyenawa godak welawata. e tika connect karala loku karanna tamai tiyenne
     
    • Like
    Reactions: wtsamantha

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    meanwhile in australia !!....not the roads mate its how you maintain it.
    t4ZqwXTfyBCu4qqABG2u6rSKWvxkVPcvaB8zXjT53RlSWBhhA20eXf-we1SoY1GI87phfuJb9LjNmFQoy0iGn4T7lkULNV096UNd3aH8fYsOI-q_7e3aTuyZbC2IhD952Az9jjwEIMsOV-EU9FSWj4VXGYNpR5_-bR1vcMrKsmMGnxB50amfPYrtRDTozSKzU-Xb9pNRmnrgJK5rgay6c_gXgzOt0yTXyeGHMZIHdfx7dVqe31W9LVuV0xyfTn0smxUm7PJrGlcz8Nc4aBxYYUHf2ZrOl906Xqf8YWBDiFuqL2xVw-23jcI7ab8YmDe07YoeQbvUiqxK8_MB5XJCjTFBNgP0ZIdIGujdnK8wYfHmx0vftOGZrabPh7zkOZpLfhgWiAOnuecbFWVgXchzX5DtTwSy3dDyJirKbxyA5ngO9nLDxkPB-5ywFmt7665fCLSKicd47FWxEXgg-2Gbzt9ETEq3kZsxz2fwndDoC-KMzDGktp9XA73xC_n-mRT5hnkJP008Vf4bX5HdaX36lFtJjNuQa9ArKzuUHCvkqynnM0hPqGOgP0nKhKSrF4B14wzrWx8Sd2HwMHxbN7FGkrXyLUfilYh0vP6U1_NFHFIuJVKHRBXXkNMbPJPa17NlnCmyyiP4ZzpD1g-5kq1OlnoHN8KF5CZthMFRNiKhFaEBN7y8PvAkjjGnbIP-IpQ4r47jsLNIvNqJQKhEPC4jMIKf=w1360-h628-no


    https://lh3.googleusercontent.com/gQYg5D7TiYH6fS-awVFT8VSNNHFoEvFkJuDH0KG7lQCYfAcyjV2ESazVqD6aiCqVgldRGdeDh4D6HFyeWRbPcgz8Y_JNxxEKav0-Tjv0sEayzJ2eiYtVgWIxmVS2tew4W0rapcBqBaEveaerSfcQbhnJpcgqOzyKutMFAIJ80rqrVcclIHcrM0gdLNcnbnM4vadVd2jomIYbhhZAaI0JxXVoBQBtdGCDWewXmo0S7OYucTj5cfXKg_4vhQHg0K_cbhRqu64TiHmbi3rF-E5p1W4gGgjO6EXpqVHnUvvDGylBNOkF68W4J9O4zt1XtLvwpnlaeK9P0frqd90VcM7eKUX6gqi3HDh8jndxpTfiFVeuPSuYHTwTSITi5dqityDcmBNXdVDST3F1RxhceeXwitgyiWPFeCQ4lMIyizS6OtBCK4o3d2VX636wP1CsCEZeODTeOK4oMHi31pEKEfUqLD4lRtPrbc5NDA3o7pbQVA2x-Y6OdR48HauSZOour-zs_wfIqE7j1rxR6o4HouvNp81Kp2LxZBTq3geG_1yPuwVWEb4mZl29r9FzrIbsXzCL64aFh-JL3gbIWiSqDtuysUeVKL2yLJj0rZnSWXk6yNRLLRC-FagA3z1MBROrjevMiQqg1_aLrT1SV9xcBmgKnfrB_2y4c3T1wpbFs4zG2O0q-QAoQ3_HlOG9W90GQ1BOmM9iqACIW6gVRfRnN-6rRvUx=s634-no?authuser=0

    ------ Post added on Aug 27, 2021 at 8:45 AM

    0l56QxtBvGWNuqgKu31zemzx4flWnMkk1k9-Br6sjw8rI3FrL8domNmfFlK0sogNORVHnPg9FenLXayEOUAK8ml6_kV2B9NFmk-TPuOgREcyziNvu2Q-ewaHp0JXcIcOaYRyPFxv3yJWb4hgqLqKsjmjPmwK-FylW5eppPPX8r4VvJ-Itg4Nw_AH5ToKubF9wIJsmT7jqE5wjjWv_ZHLwKel7PsSz_C6oRim37p7lFRmZ2SpmP3BbDoMjl_mjJGjrB1wx1vj5RG7kpRMTaLF7LUzOsyGK9NNFKhOFWmWs7OFolDiNTTbbyfp9xc4uNrUQ371uMMyCYIqjoCdVb8WDbMzabB2irV3qmOkvB4Exz0tvD6ykD78meUKEd3MXbUBrcSmTgiAtPLo5KWIhsCQGGKJQusldQ0w5jVoYuqcl3oeHN6w2MQ5gyzVyIEIS-oDv10X3uiMPEGp4a16b5-mPER0DjxjEFRbMM7G2Oq14CR6Zp6tat6dxsJiZOqTt1wde8021Dy4jtPntYQ06MGejT7_PSEbJtIkyWEzLVp2U0EleydupIuEgnFtbSoleSjw9QWE4Dusu1c8gQQAVLGSQkJE9uOHOKl_kBz1fJduMsGANuhha4PeyjlVogaZwL58ibJ6xVUdQQ36WH5mLpryR_agdGPYWW6ZMx1ZvNuAfuWDIHp04ZQJ8FpssNiUgtpvg_Uu3LNzhg_cMHUxX-lulpsE=w476-h634-no

    ------ Post added on Aug 27, 2021 at 8:47 AM

    HPLaRpxG_A1QcfvKrjI3XdwJGTwwQy3nknZlR7sf9dZuQXjumuQfbXCmHUgAMGGaXujP4eLBn-y53qB9qzK9SVwMI-pK7nebrne_0VcMZGS_tTebSUTCZxGrIf3osgh4onaiZaD8gBSKS8qNIOU3FBI3rVKuySHWwpFUy8cNvPLVlmtPrKe9J5-7vfSww95lWxfn7jxMN2xdXAB2gRcAz3Aa-n2XhaaJ_kmeh6kTpHU7aaQiVJrBMQqTr9KcJGAwoXx-zW1Dm_Tt1NMUVrSMbGwCgBzgoJ4GxD7lAMc1DAYsIGCcypka3WqClhM0YN1f5oa_9SMEw8WiYN2zP0by2QCoBPV9tv3xJMjI8jWGp1vrbOCMZrRY5w_Rmzjk7jIqGPYQUCLBf05cU_7N29R1LX2zmad6Y2xo-PzybmJXZKKwNsDWKC6gDrFmQdMDTmVsIk61Obha1EcBjvaw4aoygg1eHTssGwe6msSrCykmrGlv-vLXnZrt-IuH2Ms1nxOBPOcVUvOmE6kwF1o1D3aIiPFafUqhRu91AbqYjziHHSGdtSVsK9O4po8v9DbzqS4ym6ZuDnRKMPdGRnZGsx8HbbSV96Eqsndh7WysFg_q3-NLTQ6SYQnhK50-zJSNsLmZIMoBDw4CwS1fyMH-nQUjoXArMJZVjmWp0GZx4G8QxDeefkswCLwlwhm7ObEY2W4MiZiI68lyVKT-WrRDlR6PCdfE=w476-h634-no

    ------ Post added on Aug 27, 2021 at 8:48 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    Bump
    ------ Post added on Aug 27, 2021 at 7:35 AM

    ඉඩම් ගෙවල් අහිමිවෙච්ච අයට කෝටි 400ක් වන්දි ගෙවල තියෙන්නෙ. තුට්ටු දෙකේ වන්දියක් ගෙවන්න ඇත්තෙ. මෙහෙම වෙන්නෙ ප්‍රොජෙක්ට් එක පටන්ගන්න අවුරුදු 25කට විතර කලින් කරපු ශක්‍යතා අධ්‍යනයකට අදාලව වන්දි මුදල තීරණය කරන හින්දද?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    :cool: කෝවිඩ් වලට හිරවෙලා ඉඳගෙනත් මේ වගේ ප්‍රොජෙක්ට්ස් කරන එක හුඟක් වටිනව
     
    • Like
    Reactions: NRTG

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පක්ෂ බේදයක් නෑ මේකනම් සිරා වැඩක්
    ආණ්ඩු ගානක් ට්‍රයි කරත් කර ගන්න බැරි උන වැඩක්
    සුපිරි

    Parana projects neda mewa...hama anduwak yatathema owa sidda una tika tika...

    Balayata ena un salli gasaa kana aramuna anuwa oka speed up / slow karanawa...(ex: per km Rs. 1000 gahanawanam, KM wadi pramaanayak haduwoth wadipura salli :yes:)

    Salli aanudwen nemei danne..minissunge salli
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඕව හැදුව වගේම මාර්ග නීතිත් වෙනස් කරන්න ඕනෙ.නැත්නම් අපේ ට්‍රීවීල් මල්ලිලයි බෛකර්බෝයිස්ලයි ඕකෙ නිකන් රේස් පදින්න ගිහින් පරලොව යන එකයි වෙන්නේ

    :yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    baiyo iting parawal hadana ewa promote karanwa. Brahe maha baiyya minissu maranwa saddayak ne. ewa wahanna me wage tread promote karanawa. baiyoo minimaruwo wage tama. minimaruwanat ul pandam dena wasalayo:angry::growl:
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    පක්ෂ බේදයක් නෑ මේකනම් සිරා වැඩක්
    ආණ්ඩු ගානක් ට්‍රයි කරත් කර ගන්න බැරි උන වැඩක්
    සුපිරි

    :yes:
     
    • Like
    Reactions: NRTG

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    baiyo iting parawal hadana ewa promote karanwa. Brahe maha baiyya minissu maranwa saddayak ne. ewa wahanna me wage tread promote karanawa. baiyoo minimaruwo wage tama. minimaruwanat ul pandam dena wasalayo:angry::growl:
    තෝ වගේ මුසලයෙක් යකෝ අපි මිනිස්සු මැරෙනවා වහන්න මේවා දාන්නේ නැහැ මිනිස්සු මැරෙන එකට අපිටත් දුකයි අපේ අයියා කෙනෙකුත් නැති උනා ආණ්ඩුවේ වැරදි කොරෝනා සම්බන්දයෙන් වහන්න අපිට කිසිම අමාරුවක් නැහැ

    එහෙම බැලුවොත් ලෝකේ කොයි ආණ්ඩු යටතේත් මිනි මැරෙනවා jvp එවුන් ආණ්ඩු කරන්නෙත් නැතිව මිනි මැරුවේ එහෙනම් තව ආණ්ඩු කරොත් කොහොම තියෙයිද ?

    මේකේ පොඩි කෑල්ලක් 2001 විතර හදලා තිබ්බා වැල්ලවත්ත පැත්තේද කොහෙද මම ගල්කිස්සේ ඉන්න කාලේ මේක මතක විදියට මේක 90 දශකයේ යෝජනාවක් ඒ කාලේ මේක වෙලා තිබ්බ නම් කොච්චර හොදද.

    වැරදි දේට වැරදියි කියනව වගේ හොදට හොද කියපන් වහලෙක් වෙන්නේ නැතිව