baiyo iting parawal hadana ewa promote karanwa. Brahe maha baiyya minissu maranwa saddayak ne. ewa wahanna me wage tread promote karanawa. baiyoo minimaruwo wage tama. minimaruwanat ul pandam dena wasalayo

තෝ වගේ මුසලයෙක් යකෝ අපි මිනිස්සු මැරෙනවා වහන්න මේවා දාන්නේ නැහැ මිනිස්සු මැරෙන එකට අපිටත් දුකයි අපේ අයියා කෙනෙකුත් නැති උනා ආණ්ඩුවේ වැරදි කොරෝනා සම්බන්දයෙන් වහන්න අපිට කිසිම අමාරුවක් නැහැ
එහෙම බැලුවොත් ලෝකේ කොයි ආණ්ඩු යටතේත් මිනි මැරෙනවා jvp එවුන් ආණ්ඩු කරන්නෙත් නැතිව මිනි මැරුවේ එහෙනම් තව ආණ්ඩු කරොත් කොහොම තියෙයිද ?
මේකේ පොඩි කෑල්ලක් 2001 විතර හදලා තිබ්බා වැල්ලවත්ත පැත්තේද කොහෙද මම ගල්කිස්සේ ඉන්න කාලේ මේක මතක විදියට මේක 90 දශකයේ යෝජනාවක් ඒ කාලේ මේක වෙලා තිබ්බ නම් කොච්චර හොදද.
වැරදි දේට වැරදියි කියනව වගේ හොදට හොද කියපන් වහලෙක් වෙන්නේ නැතිව