යාන්ත්‍රික ගොම කුරුමිණියෙක් අරන් දීපල්ල

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    යාන්ත්‍රික ගොම කුරුමිණියෙක් අරන් දීපල්ල

    මෙතන උන් දැකලා හෝ පාවිච්චි කරලා තියෙනවද ටිලර්
    වගේ නමක් තියෙන පුංචි පහේ ලෑන් මාස්ටරේටත් වඩා
    කුඩා පරිමාණයේ ජුන්ඩි පොළොව හාන යන්ත්‍රයක් ?:(

    තණකොළ කපන මැසිමක තරමේ එංජිමක් තියෙන්නේ..:eek:
    පොළොවේ මතුපිට ඉඳන් අඟල් 6 - 9 වගේ බිම පෙරළන්න
    පුළුවන්..:growl:

    කුරුණේගල පැත්තේ පරණ ජපන් කසිකබල් එක්කහු කරාන
    ඉන්න ඒවයේ මන් මෙව්වා දැකලා තියේ..:dull:

    එක පාරක් තෙල් ටිකක් දාළා ස්ටාර්ට් කරගත්තම කුට
    කුට කුට කුට කුට ගගා එක පිම්මට අක්කර කාළක් හමාරක්
    පොළොව හා ගත්තැකි ...:frown:

    මන් ඉන්නේ වැහි කාළේ අල්ලලා ලොකු ළූණු , අර්තාපල්
    වගේ දෙයක් හිටෝලා බලන්න.. :)අක්කර කාල , කාල
    වගේ කරාම ඇති ...:(

    මේ මොනවා කරන්නත් මට මුලින්ම මේ කියන යන්ත්‍රය
    හොයාගන්න වෙනවා.:dull: මට ජීවිතේ ඔළුව උස්සගන්න
    පුළුවන් උදව්වක් කරපල්ලා යාළුවනේ... :confused:



    මේ තියෙන්නේ චූටි අම්මි පැටියගේ පිංතූර කෑල්ලක් ..:eek:




    Tiller-Buyers-Guide.jpg

















     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    කුරුණෑගල පැත්තෙ රවුමක් දාල බලපන් ඉතින්. මමත් ගියපු වෙලාවක යාඩ් එකක් පෙරලලා චේන් සෝ එකකුයි තනකොල කපන මැශින් එකකුයි ගත්තා. චේන් සෝ එකේ සයිලන්සර් එකේ දුම් වත් ගෑවිලා තිබුනෙ නැහැ බ්‍රෑන්ඩ් නිවු වගේම තිවුනා
    දෙකම Made in Japan
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya






    එළකිරි මන් ගිහින් බැලුවා.. උන්ගේ ගණන් නම් සේරම
    60, 70 එහා තියෙන්නේ...:nerd: මොනවා උනත් වැඩේට නම් තක්කෙටම
    ගැළපෙනවා.... :oo:

    බලමු සෙකන්ඩ් හෑන්ඩ් තැනකත් ගණන් එහෙම... 15 - 25
    වගේ අතර තියෙන්න බැරි නැහැ.. :baffled:තැන්කිව් විස්තර හොයලා
    දුන්නට...:P
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ



    එළකිරි මන් ගිහින් බැලුවා.. උන්ගේ ගණන් නම් සේරම
    60, 70 එහා තියෙන්නේ...:nerd: මොනවා උනත් වැඩේට නම් තක්කෙටම
    ගැළපෙනවා.... :oo:

    බලමු සෙකන්ඩ් හෑන්ඩ් තැනකත් ගණන් එහෙම... 15 - 25
    වගේ අතර තියෙන්න බැරි නැහැ.. :baffled:තැන්කිව් විස්තර හොයලා
    දුන්නට...:P

    මේ ගානට සෙට් උනොත් මටත් කියපන් මචං:D
     
    • Like
    Reactions: silentsahan

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    tiller ban oya... petrol, diesel dekama thiyenawa.. (japan/chinese) diesel ewwa nam tikak bara wedi mage hithe.. thada polawak tikak gemburata haanna puluwan ewagena. kurunegala paththe nam athi puthe...
     
    • Like
    Reactions: silentsahan

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කුරුණැගලින් සෙකන්ඩ් හෑන්ඩ්්ඉඉම්පෝට් කරපු එකක් 25කට වගේ හොයාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: D_Mad

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    මචන්, මම next week කුරුණෑගල යන්න ඉන්නේ යාලුවෙකුට බඩු වගයක් ගන්න.

    උබට ඕනේ item එකේ විස්තර ටික PM එකක් දාල තියපන්. හම්බුනොත් ගන්න තැනක් contact කරලා දෙන්නම්.

    මට මතක විදියට මගේ යාලුවෙක් ඔය item එක ගත්ත පොල් ගස් වලට පොර දාද්දි වටේ කොටන්න.