යානී ලංකාවට එනවා

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
යානී ලංකාවට එනවා

ලෝක ප‍්‍රකට සංගීතවේදියෙක් වන යානී ප‍්‍රසංගයක් සඳහා ලංකාවට එනවා 2014 අපේ‍්‍රල් 20 සුගතදාස ගෘහස්ත ක‍්‍රිඩාංගණයේ රාත‍්‍රී 8.00 පැවැත්වෙන්නේ, යානී ගැන අමුතුවෙන් හදුන්වාදෙන්න අවශ්‍ය නැහනේ අපේ එළකිරි කට්ටියට

ටිකට්

Platinum Rs. 17,500/-
Gold Rs. 12,500/-
Silver Rs. 8,500/-
Bronze Rs. 5,000/-

ටිකට් පත් සඳහා විමසිම් 0770707010


http://www.yanni.com/tour.html










 
  • Like
Reactions: DAMER

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    බලන්න ගියාට කමක් නෑ binocular එහෙම අරන් යන්න හදන්න එපා... :oo:
     

    Mr Ishan

    Junior member
  • Apr 18, 2010
    300
    24
    18
    යන එකෙක් මාවත් සාක්කුවක හරි දාගෙන පලයන්කෝ..
    වහලෙක හරි එල්ලිලා බලන්න තිබුනොත් ඇති....
    ආත්ම ගානකට ඇති ඒ පින...
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    අපේ UD Pasan ට පින් සිද්ද වෙන්න අපේ UD Underdogs team එකට නම් ඔක්කොටම Platinum හම්බ වෙනවා :D

    උබලගේ reserve player කෙනෙක් නෑ නේද බන් .. මම ඒ ස්ලොට් එකට එනවා එහෙනම් :)
     

    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    දැම්ම බන්. මට කොහෙන්ද ඔච්චර like. කාටහරි like එකක් ඕන නම් කියපන්. මන්වගේ උන් තව ඇති නේ.
     

    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    බුදුන් දකින්න පින් ඕන. මේකව දකින්න සල්ලි ඕන. ඔය දෙකම නෑ නේ..