
ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 207ක්, කොළඹින් 201ක්, යාපනයෙන් 46ක්, බදුල්ල දිස්ත්රික්කයෙන් 04ක්, හම්බන්තොට / මොණරාගල සහ කෑගල්ල දිස්ත්රික්කයෙන් 01ක් ආසාදිතයා බැගින් ද, ගාල්ල / රත්නපුර සහ නුවරඑළියෙන් ආසාදිතයින් 02 බැගින් වාර්තා වෙයි .