යාපනයට ලේ

Zork

Active member
  • Jul 8, 2016
    377
    62
    28
    Always around...
    මහ සඟරුවන සියක්‌ නමක්‌ ලේ පරිත්‍යාග කිරීමට යාපනය මහ රෝහලට වැඩම කරති

    මුලතිව් - ප්‍රසන්න ප්‍රදීප්

    p1-1.jpg


    යාපනය ප්‍රදේශයේ රෝහල්වල මේ දිනවල පවතින උග්‍ර ලේ හිඟය හේතුවෙන් බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා සියක්‌ නමක්‌ ඊයේ (25 දා) කොළඹ සිට ලේ පරිත්‍යාග කිරීම සඳහා යාපනය මහ රෝහලට වැඩම කළහ.

    උන්වහන්සේලා යාපනය මහරෝහලට ලේ පරිත්‍යාග කිරීම සඳහා වැඩම කරන ලද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

    ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දැක්‌වූ අභයතිස්‌ස හිමියන් පවසා සිටියේ තමන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ලේ පරිත්‍යාග කිරීමට යාපනයට වැඩම කළේ යාපනය මහ රෝහලේ ලේ හිඟයක්‌ පවතින බව මාධ්‍ය මගින් දැනගැනීමෙන් අනතුරුව බවයි.

    සියලු සත්වයන් නිදුක්‌ වෙත්වා නිරෝගි වෙත්වා යන බුදුවදන අනුව යමින් මෙම ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයට තමන් එක්‌ වූ බව ද අනතුරකට හෝ රෝගී භාවයට පත්වූ අයකුට උදව් උපකාර කිරීමට ඔහුගේ ජාතිය, ජන්මය, කුලය පිළිබඳව විමසීමක්‌ නොකළ යුතු බව ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.



    http://www.divaina.com/2017/06/26/news03.html

     
    • Like
    Reactions: Helo1

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    කුහක දෙමළුන්ට මොකටද අපි ලේ දෙන්නේ

    උන්ගේ තියන කුල බේදය නිසා තමා ලේ නැත්තේ එහෙ

    කාලකන්නි සක්කිලි දකුණේ විපත් වෙනකොට මුකුත් කිවුවද?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඊලාම් විරුවන්ගේ ඇගවල් වලට අන්තවාදීන්ගේ ලේ අල්ලයිද මන්ද? :confused:
     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    සියලු සත්වයන් නිදුක්‌ වෙත්වා නිරෝගි වෙත්වා යන බුදුවදන අනුව යමින් මෙම ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයට තමන් එක්‌ වූ බව ද අනතුරකට හෝ රෝගී භාවයට පත්වූ අයකුට උදව් උපකාර කිරීමට ඔහුගේ ජාතිය, ජන්මය, කුලය පිළිබඳව විමසීමක්‌ නොකළ යුතුයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දෙමළු ගාව ඔය ගුණේ නෑ.උන් ඕවාට කෙළෙහි ගුණ සලකන්නේ රටෙන් කෑල්ලක් කඩාගෙන තමයි
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    දෙමලුනි තොපිල ඔය ලේ ගන්න එපා හාමුදුරුවෝ වැඩි හරියක් අඩුම කුලවල අය
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    දෙමළුන්ග‍ෙ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින කස්ටිය කොහෙද?
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    සින්හලයාගේ තියෙන පොන්න කම ඔන්න ඕක තමයි.

    ලේ නෑත්තන් මෑරෙන්න කියාපිය. ඕකුන් කවදාවත් අපිට ලේ දෙන්නේ නෑ.

    කුහක දෙමළුන්ට මොකටද අපි ලේ දෙන්නේ

    උන්ගේ තියන කුල බේදය නිසා තමා ලේ නැත්තේ එහෙ

    කාලකන්නි සක්කිලි දකුණේ විපත් වෙනකොට මුකුත් කිවුවද?
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සින්හලයාගේ තියෙන පොන්න කම ඔන්න ඕක තමයි.

    ලේ නෑත්තන් මෑරෙන්න කියාපිය. ඕකුන් කවදාවත් අපිට ලේ දෙන්නේ නෑ.

    කුහක දෙමළුන්ට මොකටද අපි ලේ දෙන්නේ

    උන්ගේ තියන කුල බේදය නිසා තමා ලේ නැත්තේ එහෙ

    කාලකන්නි සක්කිලි දකුණේ විපත් වෙනකොට මුකුත් කිවුවද?

    අපිත් උන් වගේ වෙන්න ඕන නෑනේ. එතකොට උන්ගේයි අපෙයි වෙනස මොකක්ද?ඕකුන් කොහොමත් විනාශ වෙනවා ඒ උන්ගේ තියෙන උද්ධච්ඡකමටයි,ආවේගශීලියිකම නිසායි