යාපනයේ අතහැර දැමූ ඉඩමක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි..

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    යාපනය, මානිප්පායි සන්ඩිලිප්පායි ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. කලක් අතහැර දැමූ ඉඩමක් පිරිසිදු කිරීමට ගිය පිරිසක් මෙම පුපුරණ ද්‍රව්‍ය අදාළ බෑගයක දැක ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

    ප්‍රදේශවාසීන් සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර තිබෙනවා. පොලිසිය ගොස් බෑගය පරීක්ෂා කිරීමේදී බෑගය තුළ තිබී අත්බෝම්බයක්, පුද්ගල නාශක බිම් බෝම්බයක්, තවත් බිම් බෝම්බ කොටස් කිහිපයක් සහ පතුරම් කිහිපයක් සොයාගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

    යාපනය, මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය නිශ්ක්‍රීය කර තිබෙනවා.

    http://nethnews.lk/article/95241
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    Polish_20220516_002632429.jpg
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    නෙත් නිව්ස් මේ පාරත් රාජපක්ලගෙ කන්ට්‍රැක්ට් ඵක බාරගෙන වගේ..ගෝටා දිනවන්න වඳ බෙහෙත්,වඳ සැත්කම් නිව්ස් ටික නම් නියමටම පත්තු කරා ඒ කාලේ..පැයෙන් පැයට නිව්ස් දදා🤭🤭🤭

    http://nethgossip.lk/article/29631

    http://www.nethgossip.lk/article/33974

     
    Last edited:

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මයින කොටිය උඩ හිදගෙන ඉන්නේ.
    ඌ නැගිට්ට ගමන් කොටියත් නැගිටිනවා.
    කවද හරි මයින මැරුණම උගෙ මළ කදත් කොටියගේ උඩ ගැට ගහල තියන්න වෙනවා. :baffled: