යාපනයේ පතුළක් නැති ළිඳේ අබිරහස විසඳෙයි

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,997
    18,914
    113
    මම ඔය වගේ ගුහා ගවේෂණ ගෑන තියෙන ෆිල්ම් බලනවා.. හුගක් ඒවා බලලා තියෙනවා. ඔය වගේ ගුහාවකට මම නම් කවදාවත් බහින එකක් නෑ 😂
    නම් කීපයක් කියන්නකො මචං.. ෆිල්ම් වල
     
    • Like
    Reactions: malakadss

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    රාවනා අප්පච්චි හදපු එකක් කියලත් කීවා නේද ඕක,

    ගිය අවුරුද්දෙ SJ මල් පොන්නය හෙවත් වර්තමාන @Elakiri Appachchi වැලලෙන්ඩ ගියා ඔය ළිඳ ගැන කියල රාවණා ගැන සාක්ෂියක් විදිහට..
    @Elakiri Appachchi මෙන්න බලපං පොන්ස්..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අර රාවනා විකුනණ තට්ට ෆොන්ස් කිව්වා නේද ඔතනින් නාගලෝකේ නාග කන්යාවෝ මතුවෙනවා කියලා.🤣🤣

    දැන් ඉතින් හම්බෙච්ච බාල්දියෙන් තට්ටයව නෑව්වනං හරි🤣🤣
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මීට කලින් කිරියෙම තිබ්බා ත්‍රෙඩ් එකක ඕකට නේවී එකෙන් රොබෝ කෙනෙක් යවපු සීන් එකක්. ඕකට වැටිච්ච කරත්තයක් එහෙමත් තිබ්බා