යාපනය , කුරුණෑගල , මොනරාගල down

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් සිට ගිය පුද්ගලයන් රට පුරා.. ඉදිරි පැය 72 තීරණාත්මකයි..
    October 5, 2020 at 10:00 am | lanka C news
    දිවුලපිටිය බ‍්‍රැන්ඩික්ස් සිට ගිය පුද්ගලයන් රට පුරා.. ඉදිරි පැය 72 තීරණාත්මකයි..

    කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉදිරි පැය 72 කාලය ඉතාමත් තීරණාත්මක බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

    දිවුලපිටියේ බැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් 1500කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වාර්තාවන් මෙම කාල සීමාවේදී ලැබෙන නිසා එම කාලය තීරණාත්මක බවද ඔහු කියා සිටියේය.

    එම කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන පුද්ගලයන් මුණගැසීමට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පුද්ගලයන් පැමිණ තිබෙන බවත් මෙම පරීක්‍ෂණ ප‍්‍රථිපල සමග නිශ්චිත අදහසක් ගත හැකි බවත් ඔහු පැවසීය.

    ජනතාව සමාජයට අනවශ්‍ය ලෙස නිරාවරණය නොවන ලෙස ඉල්ලා සිටින හමුදාපතිවරයා අත්‍යවශ්‍ය නොවන කටයුතු නිවසින් බැහැර නොවන ලෙස ද ඉල්ලා සිටී.

    සෑම විටම මුඛ ආවරණ පැලදීම මීටරයක දුර පවත්වාගෙන යාම ආදී සෞඛ්‍ය ආරක්ෂක කටයුතු ක්‍රමවේද අනුව කටයුතු කටයුතු කරන්නැයිද ඔහු දන්වයි.

    උණුසුම් පුවත්

    යාපනයෙන් කොරෝනා ආසාදිතයෙක්…

    යාපනය ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තා වී ඇත. ඇය මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ
    https://lankacnews.com/කුරුණෑගල-දෙදෙනෙකුට-කොරෝන/
    මොණරාගල කාන්තාවකට කොරෝනා…
    මොණරාගල ප්‍රදේශයේ පදිංචිකාරියක වන කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
    https://lankacnews.com/කුරුණෑගල-දෙදෙනෙකුට-කොරෝන/

    මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සේවය කරන කුරුණෑගල පදිංචි කාන්තාවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,552
    1
    32,255
    113
    - උඩරට -
    ෆේස්බුක් එකේ වීඩීයෝ එකක් ශෙයර් වෙනවා ගෑනු කෙනෙක් බ්‍රැන්ඩික්ස් මැනේජ්මන්ට් එකට බැන බැන කෑ ගහනවා උන්ගේ වරදින් උනේ..කලින් උන තිබ්බ අයත් වැඩට ගෙන්න ගත්තා කියල..සීන් එකක්. :eek:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නෑවතත් හමුදාව සහා පී එච් අයි ලා පෙරමුණට. ඒත් පොඩ්ඩක් සමනය වෙච්ච ගමන් එක එකා උන්ට ඕනේ දේවල් කරනවා. පට්ට සෙනග එන මළ ගෙවල්, උත්සව සන්ගීත සන්දර්ශණ. ටීවී වල රියෑලටි ෂෝ... මිනිස්සුන්ට කොරොනා නෑ කියලා අවධානම පිලිබද හෑගීම නෑති කරනවා... ඉතින් කෙල වුනාම අර මිනිස්සු ආයේ කටු කනවා
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    නෑවතත් හමුදාව සහා පී එච් අයි ලා පෙරමුණට. ඒත් පොඩ්ඩක් සමනය වෙච්ච ගමන් එක එකා උන්ට ඕනේ දේවල් කරනවා. පට්ට සෙනග එන මළ ගෙවල්, උත්සව සන්ගීත සන්දර්ශණ. ටීවී වල රියෑලටි ෂෝ... මිනිස්සුන්ට කොරොනා නෑ කියලා අවධානම පිලිබද හෑගීම නෑති කරනවා... ඉතින් කෙල වුනාම අර මිනිස්සු ආයේ කටු කනවා
    එක ඇත්ත
    පොල් මිල වැඩි කියලා පොල් studio එකට ගෙඅන්ත් news කියන උන්ටවත් බැරි උනානේ කොරෝනා තාම තියනවා කියලා මිනිස්සුන්ගේ ඔලුවලට දාන්න
    හැමදේම දේශපාලනේ අස්සේ ඇගිල්ල ගහන ඉන්නේ
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,116
    494
    113
    Gampaha
    ෆේස්බුක් එකේ වීඩීයෝ එකක් ශෙයර් වෙනවා ගෑනු කෙනෙක් බ්‍රැන්ඩික්ස් මැනේජ්මන්ට් එකට බැන බැන කෑ ගහනවා උන්ගේ වරදින් උනේ..කලින් උන තිබ්බ අයත් වැඩට ගෙන්න ගත්තා කියල..සීන් එකක්. :eek:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔය යාපනේ පොසිටිව් කියන්නේ ගොඩක් වෙලාවට මේ පොකුරෙ මුල වෙන්න පුලුවන් ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,790
    113
    ඔය යාපනේ පොසිටිව් කියන්නේ ගොඩක් වෙලාවට මේ පොකුරෙ මුල වෙන්න පුලුවන් ..
    යාපනේට බෝට්ටු වලින් ඉන්දියන් සක්කිලි ආවද දන්නෑ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,552
    1
    32,255
    113
    - උඩරට -
    දැන් නම් වැඩේ ගොඩක් දුර දිග ගිහින් වගේ තියෙන්නේ..
    ඉල්ලන් කන්න තමා වෙන්නේ මේ යන විදිහට..
    කවදා වෙනකම් කියලා ඇදිරි නීතී දාන්නද :eek: