යාපනය කොරෝනා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    යාපනය අරියාලෙයි ප්‍රදේශයේ පිහිටි ස්විස් දේවස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගිවූ ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි පුජකවරයෙක්ට නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට ස්විට්සර්ලන්තයෙන් වාර්තා වීමත් සමග එම පූජාවට සහභාගී වූ යාපනයේ බැතිමතුන් සොයා ආරක්ෂක අංශ විසින් විශේෂ සොදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

    එමෙන්ම අදාල පූජක වරයා සමීපව ඇසුරුකල පිරිසෙන් පුද්ගලයින් දෙදෙනෙකුට ශරීරයේ ඇති වූ උණසහිත රෝග ලක්ෂණයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

    මෙම පුජකවරයා එම ආගමික උත්සවය අවසන් කොට යළි ස්විට්සර්ලන්තය බලා පිටව ගොස් ඇති අතර පසුව ඔහුට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවී ඇති අතර මේ වන විට ඔහු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවට වාර්තා වෙයි.



    යම් අයුරකින් කොරෝනා රෝග ලක්ෂණ බවට සැකකෙරෙන යමක් ශරීරයෙන් පෙන්නුම් කරන්නේ නම් වහාම 021-2227278 යන අංකය ඔස්සේ පළාත් සෞඛ්‍ය කාර්යාලය දැනුවත් කොට රෝහල්ගත වීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය වැඩි දුරටත් ජනතාවගෙන් ඉල්ලා ඇත.

    – වන්නි රොමේෂ් මධුෂංඛ


    90441932_10163228139445707_4500333094288490496_n.jpg


    90434044_10163228139510707_6235547912491761664_n.jpg
     
    • Like
    Reactions: Dishta Didin

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    he Health authorities of Jaffna have asked all those who participated in a service in the Philadelphia Church in Ariyalai on March 15 to self-quarantine as they believe the attendees may have been exposed to COVID19.
    Northern Provincial Director of Health Services Dr A.Ketheeswaran said that around 200 to 250 people are believed to have attended the service.
    Further Hon Governor confirmed the news that after the Pastor returned to his home in Switzerland his wife had told the parishioners to pray for him as he is unwell with the coronavirus.
    Approximately 250 people have been attended the mass. The public is known to be from Navatkuli, Jaffna, Nallur and Manipay. Health departments are currently identifying their whereabouts and implementing individualization measures. Two persons who had been in close contact with the pastor have been admitted to Jaffna Teaching Hospital with symptoms of COVID-19. The health department said those
    who attended the service to be self-quarantine as a precautionary measure.
    But they said that there is no list of the people who attended the service and same time some of the devotees came from different provinces, even all over the country.
    There are two families who came for the service have been found in Vavuniya. Further that the Jaffna Teaching Hospital has been requested to test all those who are registered and for their test results to be provided as soon as possible.
    Officials said that the Pastor had appeared to be unwell when he conducted the service.
    After the service the Pastor had “hugged and blessed all the people who were there,” is serious issue.
    The Church is in Ariyalai in the Nallur Pradeshiya Sabha area and the celebration was held despite requests from the government to halt religious and other gatherings.
    Officials in the North are concerned as most of the hospitals in the region are under-staffed and a major crisis could overwhelm the health services quickly.
    This is the travel history within Sri Lanka
    He arrived BIA on 10.03.2020 at 9am. He got into vehicle (hired vehicle went from Jaffna) by 10am
    On the way, at Anuradapura had fruit juice in Mango Mango hotel.
    He was dropped at Ariyalai, Jaffna in a church. He stayed in church. Foods got supplied by his brothers relatives who live behind the church.
    On 13.03.2020 he went to HNB Bank Jaffna and Signal junction market in KKS road Jaffna
    15.03.2020 he left from Jaffna by 10.30pm and reached BIA by 5.30am
    On the way back from BIA to JAFFNA , driver was stopped at Murukandy temple area for rest
    Efforts are being made to communicate directly with the pastor about his condition.
    Any information Regarding Participants of the Philadelphia Church Mass in Jaffna, please inform 0212217278.
    :sorry::sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔතනත් හොද පරික්ශන නියධියක් වෙයි කොරෝනා සදහා....අපි බලන් ඉමු ඉතාලිය වගේ රටක ඔය වගේ දේව මෙහෙයකට ගිය ගෑනු කෙනෙක් නිසා සැහෙන ගානකට හැදිල තිබ්බ බලමු මෙහෙදි පුජකය උම්ම එහෙමත් දීල නම් බලමු මෙහෙදි බෝවිමේ සම්බාවිතාව..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    මූ නිරෝධායනය නොවී ලන්කාවට ආවේ කොහොමද කියලා කට්ටිය අහලා තියෙනවා මම දෑක්කා


    corona.jpg
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    මූ නිරෝධායනය නොවී ලන්කාවට ආවේ කොහොමද කියලා කට්ටිය අහලා තියෙනවා මම දෑක්කා
    මාත් මේ අහන්නමයි හිටියේ :D
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    මූ නිරෝධායනය නොවී ලන්කාවට ආවේ කොහොමද කියලා කට්ටිය අහලා තියෙනවා මම දෑක්කා


    corona.jpg

    Meka 15. 16 indala neda quaratine patan gaththe EU ( other than Italy) balata.....
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුන් හිතලා බෝකරන්ව හැම තැනම හැම රටේම වැඩේ කෑවේ පල්ලි වලින් :angry::angry:

    සිරාවට බන් මෙච්චර මේ යුරෝපේ කොරෝනා පැතිරෙද්දී මුන්ව මොකට ගෙන්නුවද මන්දා ??:confused:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ

    සිරාවට බන් මෙච්චර මේ යුරෝපේ කොරෝනා පැතිරෙද්දී මුන්ව මොකට ගෙන්නුවද මන්දා ??:confused:

    ඔය පල්ලි වල හරකුන්ට visa දෙන එක නවත්වන්න ඕනේ දැන් වත් . කොරියාවේ සිංගප්පූරුවේ ඉතාලියේ කොරෝනා ලෙඩ්ඩු තවාන් දැම්මේ මුන් තමා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය පල්ලි වල හරකුන්ට visa දෙන එක නවත්වන්න ඕනේ දැන් වත් . කොරියාවේ සිංගප්පූරුවේ ඉතාලියේ කොරෝනා ලෙඩ්ඩු තවාන් දැම්මේ මුන් තමා

    :yes::yes::yes::yes: ඉතාලියට කෙල උනේ ඔය පල්ලි වල ඉබින්ඩ ගිහින් තමයි.. තාමන්ගෙ ගැනිට මිනිහට මිසක්, වෙන වෙන උන්ගෙන් උම්ම ගන්ඩ ගියාම කොරෝනා නෙමේ ඉටත් වඩා ඒව හැදෙනව.. අන්න ඒක සිහියෙ තියා ගැනිම ඉස්සරහටත් වැදගත් වෙයි..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    :yes::yes::yes::yes: ඉතාලියට කෙල උනේ ඔය පල්ලි වල ඉබින්ඩ ගිහින් තමයි.. තාමන්ගෙ ගැනිට මිනිහට මිසක්, වෙන වෙන උන්ගෙන් උම්ම ගන්ඩ ගියාම කොරෝනා නෙමේ ඉටත් වඩා ඒව හැදෙනව.. අන්න ඒක සිහියෙ තියා ගැනිම ඉස්සරහටත් වැදගත් වෙයි..

    කෙල්ලෝ ඉබින්නේ නැති මේ වගේ හොඳ කෙනෙක්
    FB-IMG-1584714849773.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔතනත් හොද පරික්ශන නියධියක් වෙයි කොරෝනා සදහා....අපි බලන් ඉමු ඉතාලිය වගේ රටක ඔය වගේ දේව මෙහෙයකට ගිය ගෑනු කෙනෙක් නිසා සැහෙන ගානකට හැදිල තිබ්බ බලමු මෙහෙදි පුජකය උම්ම එහෙමත් දීල නම් බලමු මෙහෙදි බෝවිමේ සම්බාවිතාව..

    :shocked::shocked::eek: