යාපනය ඡන්ද නීති රකී

The_Stig

Member
Nov 24, 2014
187
20
0
යාපනය ඡන්ද නීති රකී

යාපනයේ ඡන්ද නීතිය රකින බව එහි වැසියෝ කියති. තෙල්ලිපලේ පිළිකා රෝහල අසල දැන්වීම් පුවරුවකද යාපනයේ සමූපකාර මණ්ඩලය පිහිටි ගොඩනැගිල්ලේද සවිකර තිබූ ප්‍රචාරක පුවරුවල මහින්ද රාජපක්ෂ ජනපතිගේ ඡායාරූපය වසා ඇත.
නගරයේ තවත් තැන්වල වූ ඡන්ද පුවරු ඉවත්කර ඇතැයිද වැසියෝ පවසති
 
  • Like
Reactions: basunnaha

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොනවවුනත් කොන්දක් තියෙන මිනිස්සු. අපේ උන්ට චන්දෙ දෙන්න මරාගෙ නමත් ඇති
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මොනවවුනත් කොන්දක් තියෙන මිනිස්සු. අපේ උන්ට චන්දෙ දෙන්න මරාගෙ නමත් ඇති
    ඔව් ඔව් කොටින්ගෙ පුක ලෙවකාල හරි සිරිසේනට බලය අරන් දුන්නොත් උඹලට ඇති. සිරිසේනට කඩේ යන අනාතයෙක්