යාපනය-දියතලාව බස් එක ගැන විස්තරයක්...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    මේ බස් එක නුවර හරහා යන වෙලාව එහෙම දන්නා කවුරු හරි ඉන්නවද?

    31ට සීට් එකක් බුක් කරගන්න අවශ්‍යතාවක් තියෙනවා..
     
    • Like
    Reactions: Solo Rider

    Susa911

    Well-known member
  • Jul 16, 2022
    311
    438
    63
    𝘾𝙝𝙖𝙧𝙞𝙩𝙝𝙖 𝙏𝙤𝙪𝙧𝙨 - 𝘽𝙖𝙣𝙙𝙖𝙧𝙖𝙬𝙚𝙡𝙖 077 - 6121499 / 077 - 7778096 / 077 - 6121490
    [ x ] දියතලාව [43] යාපනය [ S ]



    :*දියතලාවෙන්:ප.ව.08.00
    :*බණ්ඩාරවෙලින්:ප.ව.08.40
    :*නුවරඑළියෙන්:ප.ව.10.20
    :*මහනුවරින්:ප.ව.12.10
    :*යාපනයට:පෙ.ව.06.30
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    𝘾𝙝𝙖𝙧𝙞𝙩𝙝𝙖 𝙏𝙤𝙪𝙧𝙨 - 𝘽𝙖𝙣𝙙𝙖𝙧𝙖𝙬𝙚𝙡𝙖 077 - 6121499 / 077 - 7778096 / 077 - 6121490
    [ x ] දියතලාව [43] යාපනය [ S ]



    :*දියතලාවෙන්:ප.ව.08.00
    :*බණ්ඩාරවෙලින්:ප.ව.08.40
    :*නුවරඑළියෙන්:ප.ව.10.20
    :*මහනුවරින්:ප.ව.12.10
    :*යාපනයට:පෙ.ව.06.30
    දේවාලයක් උබනම්....
    කෝල් කරා...31 උදේ කෝල් කරන්න කිව.. බොහොම ස්තුතියි මචන්...
     
    • Like
    Reactions: Susa911